ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය කරන හෝ තෙල් ළිං හිමි රටක් නොවුණ ද, පවතින බෙදාහැරීමේ ජාලය බිඳවැටීමට නොදී අඛණ්ඩව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාමට රජය සමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහරගමදී පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමිනි.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පැහැදිලි කළ ජනාධිපතිවරයා, ඉදිරියේදී පැමිණීමට නියමිත ඉන්ධන නැව් සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීම වෙනුවෙන් පෙට්‍රල් කෝටාව (QR) ඉහළ නැංවීමට පියවර ගත් බව අනාවරණය කළේය.
දැනට මෙරටට ලැබී ඇති පෙට්‍රල් නැව් හේතුවෙන් ගබඩා පහසුකම් සීමා වී ඇති බැවින්, මීළඟ නැව පැමිණෙන විට ගබඩා යම් ප්‍රමාණයකට හිස්ව තිබිය යුතු නිසා මෙම තීරණය ගත් බව ඔහු පෙන්වා දුන්නේය.
ඉන්ධන මිල පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ලෝක වෙළඳපොළේ මිල ගණන් පහත වැටෙනු ඇතැයි රජය අපේක්ෂා කළ ද එය එසේ නොවූ බවයි.
මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිලෙහි යම් වෙනසක් හෝ උච්චාවචනයක් සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, රජයේ මූලික අවධානය යොමුව ඇත්තේ ජනතාවට අපහසුවකින් තොරව ඉන්ධන ලබාදීම කෙරෙහි බවත්, ඕනෑම අභියෝගයක් හමුවේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට රජය පියවර ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

හිමීට ගබඩා හදලා බාමු සහෝදරයා. අවුරුදු 76ක් තිස්සේ කාපු රටක් නේ, එක පාර ගොඩ ගන්ඩ බෑ, මහජනතාව ඉවසීමෙන් ඉන්නවා ඔබ අවශ්‍ය කටයුතු නියමාකාරයෙන් කරණ නිසා, සහ, ඒ පිළිඹඳ උග්‍ර විශ්වාසයක් හැමදෙනා තුළම තියෙන නිසා.
ReplyDeleteතොගේ ඔය පාහර සහෝදරයා තමයි කලින් ගබඩා හදද්දී බොරු නඩු දාල වැඩේ අල කරේ. තොගේ ඔය සහෝදර හැත්ත තමයි 76 සාපේ.
Deleteමගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
Delete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය
මේක මේ ටොම් පචයක්, මේකට අහු වෙලා විනාශ වෙන්ඩ එපා, සල්ලි යවන්ඩ එපා, මේවා "හැකර්" නෙවේ, මේ "ස්කෑම්", මේකට ඊමේල් දාපු ගමන් සල්ලි දාන්ඩ කියයි, බැංකු ඩීටේල්ස් එවන්ඩ කියයි, සතයක් දෙන්ඩ එපා, ඊමේල් යවන්ඩත් එපා, පල් හොර හැත්ත. අහින්සක මිනිස්සු රවට්ටන මර උගුල්. පල යන්ඩ බොරු වලින් රට්ටු රවට්ටලා සල්ලි ගරන්ඩ එන් නැතුව.
DeleteGabada Dunne without agreement
DeleteOnly JVP had backbone those days
නඩුව බොරුවක් නම් වැඩේ අල වෙන්ඩ බෑ නෙ නේද? අල වෙන්ඩ නඩු තීන්දු ලැබුණේ හේතුවක් ඇතුව වෙන්ඩ එපෑ නේද? ඒ කියන්නේ නඩුව ඇත්ත පදනමක් සහිත සාක්ෂි සහිත වෙන්ඩ එපෑ නේ නේද? මීට පස්සේ එකිනෙකට පරස්පර වාක්‍ය ලියන්ඩ එපා, පොඩ්ඩක් කල්පණා කරලා ලියන මඟුලක් ලියපන්, ගොනා.
Deleteදැන් ගිහින් නඩුව බලවපන්.
ඔයගොල්ලෝ කව්රුවත් ගෙදරට සිනි කිලෝ 5ක් ඕනේ නම් , මිටිය මිටිය සතියකට වැඩි ගානට, සල්ලි නයට අරගෙන , ඔර්ඩර්
Deleteකරනවද ගබඩා කරන්න ??????????
කරන දෙයක් තව අවුරුදු 3න් කරහං. පුකට පයින් ගහලා එලවන්න ලෑස්තියි.
Deleteබොරු කියන එකේ සීමාවක් තියෙන්ට ඕන ලොක්කා. තමුන් රටක ජනාධිපති කෙනෙක්. මෙතෙක් කරපු එක වැඩක් කියනව බලන්ට
ReplyDeleteප්රමිශ්කට කිව්ව නම් බාල දෙයි
ReplyDeleteණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් වැඩිවේ..
ReplyDeleteNews
අමු බොරු කියන මිනීමරු සතෙක්. පේනවනේ මරුමුස් පෙනුම.
ReplyDeleteහික්...හික්...හික්...බොරු නේද?හොර ගෙඩිය.
ReplyDeletemuge kate bamuu
ReplyDeleteඉතින් QR අයින්ම කරමුකො උන්නැහැ, එතකොට ගබඩා ඉඩ ගොඩක් එනවනෙ.
ReplyDeleteබොරුවත් හැමදම කරන්න බැහැ බං.
ඩොලර් 286 ගානේ දෙනකොට නැව් පෝලිමක් නෙමෙයි. ලංකා ලගින් යන ඔක්කොම නැව් ටික ලංකාවට එයි. අනුරලා දෙන්නම සතුටින්. රාජ කරුණත් සතුටින්. බැංකු ගිණුම්වලත් ඉඩ මදි වෙයි.
ReplyDeletePolle thel Girilambone Puncila enna police hahagena yanna...
ReplyDeletePolle thel pirila punchila enna polime gahaganna
ReplyDeletegabada naththan mokatada moda koto order kale.mulinma gabada hadala inna epai matto.kawa rawattannada me athal denne.thanaklo kana chande dipu unwa rawattannada.76 wasara gana katha karana oya dan inne 78 weni aurudde saape..thope katawal walin aththak kiyawennema nane..
ReplyDelete