උගන්ඩාවේ ඩොලර් ගෙන එන්නට බලයට පැමිණී L බෝඩ් ආණ්ඩුවට මහා භාණ්ඩාගාරයේ ඩොලර් ටික ආරක්ෂාකරගත නොහැකි වී ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
මහා භාණ්ඩාගාරයේ සිදුව ඇති ඩොලර් ලක්ෂ 25ක වංචාව අතපසු වීමක් යැයි ආණ්ඩුවේ නායකයන් කියන බවත් වගකිව යුතු ආණ්ඩුවකට එසේ කිව නොහැකි බවත් ප්‍රකාශ කළ ගයන්ත කරුණාතිලක මහතා L බෝඩ් ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන් කරයි.
ඇවිදින පුස්තකාල බවත් මාළු අල්ලෙන්නෙත් ඇප් එකෙන් යැයි කියමින් බලයට පැමිණි අයට රටේ මහා භාණ්ඩාගාරය රැකගත නොහැකි වීම ගැන කනගාටු වන බවද ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.
කන්දක් ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක්ද ඇසුවා මෙන් ජනතාව ගල් අඟුරු නැව් පිටින් ගිලපු ආණ්ඩුවට මහා භාණ්ඩාගාරයත් කජ්ජක්දැයි ජනතාව විමසා සිටින බවද ඔහු සඳහන් කරයි.

තමන්ට බලය තිබුණ කාලයේ නොකල පරීක්ෂණ වෙන අය කරන්න ගියාම ඊර්ෂ්‍යාව ඇතිවෙලා වගේ..
ReplyDeleteAharapan, aharapan
Deletedan eliwela
Australiyawen call ekak deela salli dunne nathnam huX kiyala?
ඒ කාලේ පරීක්ශන කරන්නෙ කොහොමද යකෝ මේ කාලේ වෙන මූල්‍ය අපරාධ ගැන?
Deleteපව් කියල හිතෙනවා ඩොබි පැටව් හෝදන්න දාන ට්‍රය් එක දැක්කහම
DeleteEwunata Horakan karapu ewun siyadivi nasagannawa 😬😬
ReplyDeleteLee khuwan style.
NPP is the best government