ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයේ විශාල ගස් පැළවේ...


 දිට්වා සුලි කුණාටුවෙන් නාය ගිය තවලන්තැන්න පූඩළුඔය මාර්ගය තාවකාලිකව කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ මධ්‍යයේ ගස් වැවෙමින් තිබේ.

එම මාර්ගයේ එක් මන්තීරුවන් පමණක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කණය කලද එම මාර්ගය ස්ථීරවම යථා තත්වයට පත් කිරිමට කිසිදු බලධාරියෙක් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

මේ දිනවල එම ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග යලිත් එම මාර්ගය නායයෑමේ අවධානමකට ලක් වී ඇත.

රංජිත් රාජපක්ෂ         

3 Comments

  1. රට අඳුරට

    ReplyDelete
  2. විශාල ගස් පැළවේ... again fake news විශාල ගස් පැළවේ...
    fake news
    විශාල ගස් පැළවේ...

    ayyo wimale

    ReplyDelete
    Replies
    1. එක මංතීරුවයි ඇරල තියෙන්නේ. වහල තියෙන මංතීරුවේ ගස් පැලවෙලා තියෙන්නෙ.
      ඉස්සෙල්ලා ගිහින් බලාපිය. නිදාගෙන නැගිටලා ඇවිත් මෙතන විකාර කියවනව.

      Delete
Previous Post Next Post