තමන් වරප්‍රසාද ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ලිපියක් රැගෙන කතානායකවරයා හමුවීමට ඔහුගේ නිල කාමරයට ගිය අවස්ථාවේදී, කතානායකවරයා මුදල් අච්චු ගැසීමට සූදානමින් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද සම්පත් දසනායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා පවසා සිටින්නේ තමන් හදිසියේම කතානායකවරයාගේ කාමරයේ දොර විවෘත කරගෙන ඇතුළට ගිය බවත්, ඒ අවස්ථාවේ ඔහු මුදල් අච්චු ගැසීමට සූදානම් වෙමින් සිටි බවත්ය.
තමන් මෙලෙස හදිසියේ කාමරයට ඇතුළු වීම පිළිබඳව කතානායකවරයා දැඩි ලෙස කෝපයට පත් වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
“කතානායක සල්ලි අච්චු ගහන්නේ කාමරේ කොල්ලෙක් එක්ක. මම දරස් ගාලා කාමරේ ඇරගෙන ගියාම මිනිහට මළ පැන්නා. මිනිහා සල්ලි අච්චු ගහන්න සූදානම් වෙලා හිටියේ,” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද මීට පෙර මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ බව සිහිපත් කළ මන්ත්‍රීවරයා, කතානායකවරයාද එවැනිම ක්‍රියාවක නිරත වන බවට චෝදනා කළේය.
වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට ලිපියක් රැගෙන ගිය අවස්ථාවේ මෙම සිදුවීම ඇසින් දුටු බව ඔහු පවසයි.
වත්මන් ආණ්ඩුවේ පාලනය පිළිබඳව දැඩි විවේචනයක නිරත වූ මන්ත්‍රීවරයා, ආණ්ඩුව හිතන දේ සිදු නොවන සහ සිදුවන දේ හිතාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත්, මෙය “ගහපු බෙරයකුත් නැති බෙරේ පළුවකුත් නැති” තත්ත්වයක් බවත් පවසා සිටියේය

නකානායක කොල්ලෝ ගහනවා
ReplyDeleteඅගමැති කෙල්ලෝ ගහනවා
ජනපති වෙන ගෑණියෙක්ගේ කකුල් ලෙවකනවා
ඇමතිලා හොරාකනවා
රට අඳුරටම යනවා
ane manda
ReplyDeleteallas komisame nadu dapu eka //
වඩේ බඩා චූටි පයිය එක්ක චීනේ ගිහින් සැපක් ගන්න හදපු එක නවත්තපු නිසා මලෙන් ඉන්නේ
ReplyDeleteඇරියස් ගොඩාක් තියෙන හිඟන හුත්තෙක් කතානායක වෙලා පුනරුදේ පුක්රුදේ කරගෙන ... කාලකන්නි බලු හැත්ත.. තුක් නොදකින් ... සිංහල අමනියින්ට මෙහෙම කෙලවෙලා මදි ... පලයව් තව පෝලිමේ ගිහින් ඇරගනියව් ..
ReplyDeleteජෙප්පෝ කියන්නේ තිරිසන් මිනීමරු අසමජ්ජාති නරුමයෝ කට්ටියක්....
Delete