තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස තේරී පත් වූ සී. ජෝසප් විජේ මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව සුබ පැතුම් පිරිනැමීම පුදුමයට කරුණක් බව එක්සත් ජාතික පක්ෂය ප්රකාශ කරයි.
රාජ්ය නායකයෙකු වශයෙන් මෙවැනි සුබ පැතුම් පණිවිඩ පිරිනැමිය යුත්තේ තවත් රාජ්ය නායකයෙකුට මිස විදේශීය ප්රාන්ත හෝ පළාත් නායකයින්ට නොවන බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි.
තමිල්නාඩු මහ ඇමතිවරයාට පෞද්ගලිකව සුබ පැතූ ජනාධිපතිවරයා, බටහිර බෙංගාලයේ නව මහ ඇමති සුවේන්දු අධිකාරි හෝ ඇසෑමයේ මහ ඇමති හිමන්ත බිස්වා සර්මා යන මහත්වරුන් වෙත එවැනිම සුබ පැතුම් පණිවිඩයක් යොමු නොකළේ මන්දැයි එම පක්ෂය ප්රශ්න කර සිටී.

එකට අවුලක් නැහැ. අනුර තාම දන්නේ නැහැනෙ එයා දැන් ලංකාවෙිි ජනාධිපති කියලා.
ReplyDeleteTamilnadu
DeleteSri lankan tamil
Why do we care other state?
පොන්න කම...වෙන මුකුත් නෙමෙයි
ReplyDeleteMoo hithagena inne Lankava Indiave praanthayak kiyala nisa vennathi. Mpley tharama thama.
ReplyDeleteමූ ජනාධිපති වෙනවා කියල මූ හිතුවෙත් නැහැ. 5634915 ගොබ්බ ඡන්ද දායකයෝ කෙබර කොටාට ඡන්දය දීලා දැන් ඇටි කෙහෙල් කාපු රිලව් වගේ විරවාගෙන ඉන්නවා. Foreign affairs Protocol මූ දන්නෙ නෑ. මුගෙ ගොබ්බ ලේකම් දන්නෙත් නෑ.
ReplyDelete