රථවාහන පරීක්ෂාවන් සහ නිවාස සෝදිසි කිරීම්වලදී නීතිය බලාත්මක කරන නිලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටියි. පොලිස් මාර්ග බාධක මඟහැරීමට උත්සාහ කිරීම හෝ රාජකාරියට බාධා කිරීම් සිදු කරනු ලබන අවස්ථාවලදී නීතිමය පියවර ගැනීමට මෙන්ම, අවශ්‍ය වුවහොත් බලය භාවිත කිරීමට පවා පසුබට නොවන බව පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.
මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි පොලිස් මාර්ග බාධක තුනකදීම නවත්වන ලෙස දුන් අණ නොතකා ධාවනය වූ සැකකටයුතු වාහනයකට පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීමෙන් අනතුරුව පොලිස් මූලස්ථානය මෙම විශේෂ නිවේදනය නිකුත් කර තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේ, අඛණ්ඩව පොලිස් මාර්ග බාධක මඟහරිමින් ධාවනය වූ මෙම වාහනය තුළ සිටි පුද්ගලයන් කිසියම් නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතු වූ බැවින්, නිලධාරීන් විසින් එම වාහනය ලුහුබැඳ ගොස් එය නැවැත්වීම සඳහා ගිනිඅවි භාවිත කළ බවයි.
පසුව මිනුවන්ගොඩට මායිම් වී ඇති සීදූව පොලිස් බලප්‍රදේශයේදී මෙම වාහනය වටලා නැවැත්වීමට පොලිසිය සමත්ව ඇති අතර, එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ වාහනය ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ ද, නැතහොත් වෙනත් අපරාධයකට සම්බන්ධ වී අපරාධ ස්ථානයකින් පලායෑමට උත්සාහ කළේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් මගින් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගේ නියෝග පැහැර හැරීමට හෝ මඟහැරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට එරෙහිව වහාම සහ දැඩි ලෙස බලය භාවිත කරන බවට සහකාර පොලිස් අධිකාරී වුට්ලර් මහතා මෙහිදී අනතුරු ඇඟවීමක් ද කළේය.
"ශ්‍රී ලංකා පොලිසිය ඕනෑම අවස්ථාවක ඔබේ නිවසක් හෝ වාහනයක් පරික්ෂා කිරීමට පැමිණියහොත්, ඔබ කිසිදු පැකිලීමකින් තොරව ඊට පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබට බරපතල නීතිමය විපාකවලට මුහුණ දීමට සිදු වෙනවා. අද දින සිදු වූ සිදුවීමේදී ද පොලිස් බලය භාවිත කිරීමට සිදු වූයේ නියෝගවලට අවනත නොවීම හේතුවෙන්" යැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනිවාර්යයෙන්ම, විනයානුකූල රටක් හදන්ඩ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. රජයට අපේ ප්‍රණාමය.
ReplyDeleteපතිරෙණ ගලප්පත්ති : Thota hodanawata gana kiyada
Deleteරාජපක්ෂලා සල්ලි දීලා මිනිස්සු ලවා ගුණ ගායනා කරව ගත්තට (උදා: ජැක්සන් ඇන්තනී ලවා රාජපක්ෂලා බුදුන්ගේ නෑදෑයන් යැයි කියා ගැනීම), R. ප්‍රේමදාස අමරදේවට කියලා ගුණ ගායනා කරවා ගත්තාට, මේ රජය එහෙම නෑ. රටට ආදරේ කරණ මිනිස්සු රට හදනවා, අපි ඒ රට හදන රජය රැක ගන්ඩ අත්‍යවශ්‍ය අවමය ස්වෙච්ඡාවෙන් කරමින් සිටිනවා.
Deleteනීති ගරුකව පුකයි පකයි දෙකම දීපන්
Deleteහැබැයි මෙහෙමයි ඉතින්. මේ රජය සල්ලි දීලා අපි ලවා ගුණ කියව ගන්නවා. සල්ලි ගෙවලා ගුණ කියන්න ඩෝබිලා 700ක් විතර ඉන්නවා. ඊට පස්සේ පල්ලියේ දේව දරුවොත් අපේ වට්ස් ඇප් ගෲප් වල අපි එවන පණිවිඩේ කොමෙන්ට් දාලා දේව රාජ්‍ය හදන්න උදව් වෙනවා. ඒ අතරේ අපි සල්ලි ගෙවලා පවත්වාගෙන යන ෆේස්බුක් පේජ් 50කින් විතර අපිට කෙලින්ම ගුණ වයනවා. ඒ අතරේ ෆේස්බුක් සමාගමට කෙලින්ම සල්ලි ගෙවලත් අපේ පෝස්ට් ඕගොල්ලොන්ට නොදැනෙන්න ඔයාලට එවලා ගුණ වයව ගන්නවා. ඒ ඔක්කොටම වඩා හොඳටම කරන්නේ සිර්ස් ජංගි නාලිකාව. එයාලා වයනව ගුණ වැයිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්න. ඕව වැඩිය කාටවත් කියන්න එපා ඉතින්. ෆිට් එකට කිව්වේ හොඳේ. මම දෙන ගානට ලස්සනට හෝදලා ගුණ වයලා දෙනවා නේද.
Deleteඩෝබියා ජෙප්පන්ගේ පුප දිවෙන් ලෙවකනවා.
Deleteනීතියානුකූල රටක් හදන්න නම් කලයුතු දෑ:
Deleteපවතින රජය ගන්නා සෑම තීරණයකටම විරුද්ධ වීම.
වෘත්තිය සමිති නිරතුරුවම වැඩවර්ජන, විරෝධතා, සහ කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා යෙදවීම
ශිෂ්‍ය ව්‍යාපාර මගින් අධ්‍යාපන පද්ධතිය අවුල් කිරීම
රජයේ ගොඩනැගිලි හා දේපළ, පාලම්, බෝක්කු ආදිය විනාශ කිරීම.
තම මතය නොපිළිගන්නා අය ප්‍රසිද්ධයේ මෙන්ම රහසිගතව ඝාතනය කිරීම
ආහාර හා බලනහර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීම
"වුට්ලර්" මුට වෙන නමක් දාගන්නම බැරිවුණාද? තව එකෙක් හිටිය ගොට්ලර් කියලා. මුන් ගුලි කාලද?
ReplyDeleteවුට්ලර් නෙවෙයි ඕකා පොන්න හුට්ටා
Deleteමැයි 18 වෙනිදා හෙල්මට් නොදා මෝටර් සයිකල් වලින් යාපනේ පෙලපාලි ගිය කොටින්ට ඳඬුවම් කරන්නෙ නැද්ද හිපාටුවෝ?
ReplyDeleteඑහෙම කරන්න බෑනේ. වතු දෙමළ අඩු කුලේ කොස්තාපල් කෙනෙක් තමයි දැන් පොලිස් ඇ*ති.
Deleteඌ වැඩ තහනම් වෙලා තියෙනවා ත්‍රස්ථවාදීන්ට උදව් කරා කියලා.
උඹ කොහොඹ ගහේ කොල පැණි රස වෙනකන් බලන් ඉන්නවද?
Deleteපොල් ගහේ දෙල් හැදෙනකන් බලන් ඉන්නවද?
ඒ වගේ මාලිමාව කොටින්ට විරුද්ධ වෙනව බලන් ඉන්නවද?
එහෙනං ඒව වෙන්නෙ නැති දේවල්.