ගණිකා කතාවට දිළුම් අමුණුගම පොලිසියට කැදවයි..


 සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් මෑතකදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිසිය විසින් ඔහුව කැඳවා තිබේ.

, එම ප්‍රකාශය මඟින් දැනට විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩුවකට සම්බන්ධ බාලවයස්කාර දැරියකට අගතියක් සිදුව ඇති බවට එල්ල වූ පැමිණිලිවලට අනුවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ ප්‍රකාශය මඟින් අධිකරණ කටයුතුවලට සම්බන්ධ 15 හැවිරිදි වින්දිත සහ සාක්ෂිකාර දැරියට හානියක් හෝ අපහසුතාවක් සිදුවී ඇතිද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

තම පක්ෂයට ලැබුණු බව කියන වෙනත් සිදුවීමකට අදාළ තොරතුරු සමූහයක් අමුණුගම මහතා විසින් මාධ්‍ය හමුවේදී අනාවරණය කිරීමත් සමඟ මෙම ආන්දෝලනාත්මක තත්ත්වය හටගත්තේය.

එහිදී ඔහු භාවිතා කළ භාෂා විලාසය හේතුවෙන් සමාජ මාධ්‍ය ජාල තුළ ද ඔහුට එරෙහිව දැඩි විවේචන සහ විරෝධතා එල්ල විය.

තමන්ට එල්ල වූ දැඩි විවේචන හමුවේ අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා, තමන් සිදුකළ ප්‍රකාශය එම නඩුවට සම්බන්ධ දැරිය ඉලක්ක කරගෙන සිදුකළ එකක් නොවන බවට පැහැදිලි කිරීමක් කළේය.

එම ප්‍රකාශය නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ වෙනත් සිදුවීමකට සම්බන්ධ එකක් බව පැවසූ ඒ මහතා, එමඟින් කිසියම් අයෙකුගේ සිත රිදවීමක් හෝ සිත් තැවුලක් සිදුවූයේ නම් ඒ පිළිබඳව තමන් කණගාටුව ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

8 Comments

  1. වයස 13 ක දැරියක් දූෂණයට ලක්වෙලා තිබෙන එක සත්‍යයක්. නමුත් ඇයගේ අම්මා විසින් පසුව ඇය විකුණුව එකට කියන වචනය ළමා *** නොවෙයි ද?

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමද කියන්නේ දූශනය වෙලා තියෙන එක සත්‍යයක් කියලා.
      මේ රටේ මී හරක් ටික උගන්ඩාවට ඩොලර් ගෙනිච්චා කියලා විශ්වාස කරා ජෙප්පොයි යූ එන්පී කාරයොයි කියපු කතා අහලා.
      මේ රටේ හරක් ඒ කියපු කතාව විස්වාස කරන තරම දැකපු ඒ කතාව කියපු මිනිස්සුත් අන්තිමට කිව්වා අපි ඒක නිකන් කිව්වේ කියලා.
      ඒත් තාමත් දේශීය ගව සම්පත උගන්ඩාවට ඩොලර් ප්ලේන් එකෙන් ගෙනිච්චා කියන එක විශ්වාස කරනවා.
      හාමුදුරුවො කෙල්ලෙක් දූශනය කරා කියන කතාවත් එහෙම තමයි. දෙයියෙක් ඉඳගෙන ආතල් එක පිනිස ලෝකෙ මැව්වාය කියලා විශ්වාස කරන හරක් ටික, මේ කතාවත් විශ්වාස කරනවාමයි.

      Delete
  2. කැරියගෙ ඇට දෙක ගලවන්න ඕන

    ReplyDelete
    Replies
    1. කාගෙද? කොටා ගෙද?

      Delete
    2. ඔහොම ලොකු කතා කියවන උඹල වගේ උන් ඉන්නව නේද.. ඇත්තටම ඉස්සරහට හම්බුනොත් ඇඳන් යට හැන්ගෙන්නේ.

      Delete
  3. ඒකි පොලීසියට අහු වුනේ රූම් එකක කොල්ලත් එක්ක ඉන්දෙද්දී.
    තව කොල්ලො 3ක් ඉන්නවලු ඒකිට.
    දිලුම්ට උනත් එහෙම හිතෙන එක සාධාරණයි ඉතින්.
    අහු වුනාම එන්.ජී.ඕ. ගනිකා මඩම් පාලිකාවො පන්සලට ශොට් එක දෙන්න ඒකිව පාවිච්චි කරා. පොඩි කෙල්ලෙක්ට තර්ජනය කරාම ඕන රෙද්දක් කියව ගන්න පුලුවන් නේ. අහිංසක කෙල්ලෙක් වෙන්න ඇති. භය කරගෙන එක එක ඒවට යටත් කරවන.
    පැත්තක හිටපු හාමුදුරුවො නිකන් චෝදනා ලැබුවා.

    ReplyDelete
  4. අපරාදේ දිලුම්, උඹට තිබුනේ ඒකිට කන්‍යා සොයුරියක් කියන්න.
    මොනවද බං උඹ ඔය කියල තියෙන්නෙ.
    චිංචි මානවිකාව වගේ උනාට පොඩි කෙල්ලෙක්නෙ. ආන්ඩුවක් එක්ක හැප්පෙන්න බැහැ.
    ඒකිව නෙමේ, බුද්ධ සාසනේට තියෙන ප්‍රමුඛස්ථානය ව්‍යවස්ථාවෙන් අයින් කරන්න දඟලන ආන්ඩුවේ සැලැස්ම ගැන කතා කරන්න.

    ReplyDelete
  5. පන්සල් පල්ලි වල ගල් කපන අපේ පූජකතුමන්ලට අපහාස කරන්න එපා

    ReplyDelete
Previous Post Next Post