ශ්‍රී ලංකාවේ උගත්ම කාන්තාව අද වන විට මෙරට අග්‍රාමාත්‍යවරිය මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරිය ලෙසද කටයුතු කරමින් සිටින්නේ යයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාත්ම මහතා පවසයි.
ජන හමුවකදී අදහස් පල කරන ලද ඒ මහතා සඳහන් කළේ, මෙරට ඉතිහාසය තුළ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල් ප්‍රමාණය පසුගිය වසරේදී වෙන් කිරීමට රජය පියවර ගත් බවයි.
ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය සඳහා රුපියල් කෝටි 62,000ක දැවැන්ත මුදලක් වෙන් කර තිබේ.
මෙම මුදල සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා වෙන් කළ ප්රතිපාදනවලටත් වඩා වැඩි අගයක් ගන්නා බවත්, මීට පෙර කිසිදු අවස්ථාවක මෙරට අධ්‍යාපනය වෙනුවෙන් මෙවැනි විශාල මුදලක් වෙන් කර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
එසේම, ගුරු වෘත්තිය මෙරට ඉහළම වැටුප් තලයක් හිමි වෘත්තියක් බවට පත් කිරීමට රජය අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ වන විටත් වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, ඉදිරි කාලසීමාව තුළ සියලු දෙනාගේ වැටුප් ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය

ඔව් ඉතින් හරක් බලන ඒකාලට O/L කරපු එකා ත් ලොකු උගතෙක් අපි නම් ලෝකේ විශ්ව විද්‍යාල වල අඩුම මිල ට අලෙවි කරන සමාජ විද්‍යාව කියන බොරු ප්‍රලාප කියන විෂය ගණන් ගන්නේ නෑ
ReplyDeleteඑතකොට කැලෑ නීතිඥ පට්ටම ලොකු ද අපේ හාමුදුරුවනේ
Deleteනෑමොල් කරුණාරත්නගෙ පයිය තමයි. ලංකාවෙ හොදින්ම ආප්ප ගහන ලොවන එකී තමයි ෆේක් ඩයනා හලීනි
Deleteබටහිර දේවගැති උගත් කම කොච්චර ද කිව්වොත් වෙසක් පොහොය (30) දවසේ ශ්‍රී ලංකාව සඳහා වතිකාන තානාපතිවරයා ලෙස නම් කරන ලද මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් අරලියගහ මන්දිරයේදී හරිනි අමරසූරිය හමුඋනා කතෝලික සභාවේ මැදිහත්වීමෙන් .
Deleteකූඹියට හුx්ජ ගොඩත් ගංගාවක් කිව්වලු
ReplyDeleteඒක හරි. ඒත්අපි නං කියන්නෙ ලෝකෙ දැකල නැති එකාට නෙළුම් කුලුන Burj Khalifa එක වගෙ පේනව කියල.
Delete☝☝ හැබැයි ඉතින් බයියො කවදාවත් කිව්වේ නැහැ නෙලුම් කුලුණ තමයි ලෝකෙ තියෙන ලොකුම එක කියලා. ගොන් උදාහරණ ගන්න එපා පීස්.
Deleteමුන් ගුලි කාලද ඉන්නේ? වැඩි හරියක්ම ඉන්නේ කලා විශයෙන්, පාලි, පැල සිටුවීම, මැහුම්, මැටි හා අත්කම්, වගේ ගොන් අර්තල් වලින් ඩිප්ලෝම ගත්ත එවුන්. විශ්ව විද්‍යාලවලට ගිහිල්ල අවුරු 12-15 පාරේ කැට හොල්ල හොල්ල පෙළපාලි යමින් හිඟ කකා ඉන්නේ...තමන්ගේ විශ්ව විද්‍යාල අද්යාපනය ඉවර කරලා සමාජය රටට වැඩ ඇති පුද්ගලයකු වෙන්නේ නැති අඩුකුලේ සක්කිලි ගොන් බූරුවෝ. අඩු කුලේ එවුන්ට හොර ඩිප්ලෝමාවක් ගත්තාම ලෝකෙටම කියා කියා යනවා උන් උගත් බුද්දිමත් කියල.
ReplyDeleteHarini attended Bishop's College, with a year in the United States as an exchange student. This was a complete Lie. She was waiting for her AL Results and she went to USA for a trip and over stayed her VISA then return back after one year.
ReplyDeleteHarini gained an Indian government scholarship to read Sociology at the Hindu College, from 1991 to 1994, graduating with a Bachelor of Arts honours degree in sociology from the University of Delhi. Following her return from India, she worked as a community health worker with Nest Sri Lanka, working with tsunami-affected children. (This is volunteer work not a REAL Paid Job). Five years later she gained a Master of Arts in Applied and Development Anthropology from Macquarie University, followed by a PhD in Social Anthropology from the University of Edinburgh. (Macquarie University and University of Edinburgh are diploma mills සල්ලි ගෙවුවම හොර උපාදියක් ගන්න පුළුවන් පාඩම් කරලා විබාග නැතුව) he joined the Open University of Sri Lanka as a senior lecturer in the Department of Social Sciences in 2011 after completing her PhD in Social Anthropology (Stupid Degree), where she later became the head of the department. Harini has undertaken research into Human Rights and Ethics in Sri Lanka, and this is where she met Pakyasoththi an NGO Tamil TIGER who is living together with “CK’s” sister. මුන් ගුලි කාලද ඉන්නේ? සොසියෝලොජි අන්ත්රෝපොලොජි කියන්නේ ලොකු දේවල්ද? ගොන් ඩිග්‍රී දෙන්නේ මේවගේ විෂයන් වලින්.
No no, she did not graduate from Macquarie University and University of Edinburgh. She enrolled in few courses, but she did not complete her PhD. She was not so intelligent or smart enough to complete her degrees or certificates. She then returns to SL, enrolled in the Nawala Open University, worked as a Tutor (Not a Lecturer), then spent five more years wasting her time, paid someone to write her paper on Sri Lankan Veddas Community. Open University granted her PhD. This degree is not recognizable anywhere in the world.
ReplyDeleteOpen University does not offer PhD programs. Highest they offer is a Doctorate. Doctorate is not the same as PhD.
Deleteඅයියෝ ලොක්කා, කොහොමද මැන්නේ .
ReplyDeleteපාපිස්සො බලා ගන්න හුන්ඩුවක මොලේ ඇති.
ReplyDeleteAppa seen 1ken nam wenna puluwan............ anika kiyana eka patta gon nek ne
ReplyDeleteලිඳේ ඉන්න ගෙම්බාට ලෝකෙ ඉන්න ලොකුම සතා ඒකෙම ඉන්න ගෙම්බී කියල පෙනෙනවා.
ReplyDeleteI am more educated than Harini.
ReplyDelete- Professor Pupudu Pathirena, Deakin University
එයා කාන්තාවක් නෙමේ.
ReplyDeleteමෙහෙම කියපන්.ලංකාවේ ආප්ප ගහන ගෑනු අතරින් උගත්ම කාන්තාව කියලා.නැත්තං ලංකාවෙ ඉන්න ඔයිට වඩා පට්ටම උගත් කාන්තාවන්ට කරන අපහාසයක්.
ReplyDeleteබටහිර දේවගැති උගත් කම කොච්චර ද කිව්වොත් වෙසක් පොහොය (30) දවසේ ශ්‍රී ලංකාව සඳහා වතිකාන තානාපතිවරයා ලෙස නම් කරන ලද මොන්සිනියර් ඇන්ඩ්‍රි ජොස්වොවිච් අරලියගහ මන්දිරයේදී හරිනි අමරසූරිය හමුඋනා කතෝලික සභාවේ මැදිහත්වීමෙන් .
ReplyDeleteගස් නැති රටේ එරඬු ගහත් ගහක් කිව්වා වගේ ජෙප්පන්ට ආප්ප රැජින උගත්!
ReplyDeleteබෝක්කු උඩ රස්තියාදු ගහපු එවුන්ට පේන හැටිනේ.
ReplyDeleteUgathma Appe, lokuma Appe.ratata kelavana Lokuma appe
ReplyDelete