වාහන කියන්නේ, මේ රටේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවේ යයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
‘ජනතාවගේ හාල්, පරිප්පු, හාල් මැස්සෝ, සැමන් ටින් පැත්තෙනුත් බලශක්ති අවශ්‍යතාවය පැත්තෙනුත්, සෞඛ්‍ය උපකරණ, බෙහෙත් පැත්තෙන් ගත්තත් වාහන කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවෙයි.
පුද්ගලයෙක්ට වාහනක් ඕනෙ පෞද්ගලික කාරණාවලට විතරයි.
රැකියාවට එන්න පොදු ප්‍රවාහනය හැදෙන්න ඕනෙ’

Ow Ow NPP kastiya podu pravahana sevayane pavichichi karanawa kuwe. Thamunuth bus eke vadata gihin pennanda. Anura Kumarayatah kiyanda bus eke gihilla janthawata adarshsyak denna kiyala. Sathwa Govipala katha pothe kiyaman vage.
ReplyDeleteඋඹට පුලුවන්නේ හොට්ටෝ…
ReplyDeleteමුලින්ම පොදු ප්‍රවාහනයේ රාජකාරියට ගිහිං ආදර්ශයක් දෙන්න
හයි වේ හදන්නෙ ඇඹුල් තියල් කොළඹට අදින්න කියලා කියපු ගොන් පරපුරේ නාම්බෙක් වන මොහුගෙන් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. අප්‍රිකානු ගෝත්‍රික නායකයකුගේ සැට්ටැබි රාළ තනතුරක් සලකා බැලිය හැකිය.
ReplyDeleteමු මේක කියනකොට අඞ ආඞද කිවිවේ
ReplyDeleteගුටි කන කතාමයි කියන්නේ
Deleteමුන් නම් අමු පොන්න......... la.
ReplyDeleteමැති ඇමති වරු පොදු ප්‍රවාහනය පාවිච්චි කරල වෙලාවට පාර්ලිමෙන්තුවට ( එන දවස් කීපය ) ඇවිත් පෙන්වන්න. මොකද අපි පාවිච්චි කරන වාහනයක් ලීටරෙට අඩුම 15-20ක් දුවන්වා, මෙයාලගෙ වාහන ලීටරෙට 4යි නැත්නම් 5යි.
ReplyDeleteපොදු ප්‍රවාහනය හදල ඉන්න ඔක්කොටම කලින් පාවිච්චි කරන මිනිස්සු දන්නවා. කොච්චියක් වෙලාවට යන්නෙ නැ බස් වල යන්න බැ පොල් පටොලා ( ලොරි චැසි )
අත්‍යවශ්‍ය නොවන හින්ද වෙන්න ඇති උඹලගේ හොඳම අනුග්‍රහකයො දෙන්නෙක් බදු වැඩි කරන්න ඉස්සෙල්ල වාහන හාරදාහකට එල්.සී. ඕපන් කරේ.අනේ පල පල බේට්ට යන්න.
ReplyDeleteTo go for toilet etc, may be meant
ReplyDeleteආණ්ඩුවේ උන් හිතාගෙන ඉන්නේ උන් හෙන දර්ශනවාදී පොරවල් කියලා. මොකක් හරි ගොං කතාවක් කියපුහම උන් හිතං ඇත්තේ ජනතාව ඒ කතාව ගෙදර නිකං ඉන්න වෙලාවට මෙනෙහි කරලා ඒක තේරුං අරං අනේ මේ ඇමති අදහස් කරන්න ඇත්තේ මේකයි කියලා අත් දෙක දෙපරැන්දේ ගහගෙන නිදියයි කියලා. අපි ඔක්කොම ජෙප්පෝ නෙමේ.
ReplyDeletenodakin amanayage hati. vesavo katha pavathvanava
ReplyDeleteමේ ගොන් බූරුවා කට ඇරියොත් පලාතම ගඳගහනවා.
ReplyDeleteමේ ගොන් බූරුවා කට ඇරියොත් පලාතම ගඳගහනවා.
ReplyDeleteහුත්තෝ තෝ පයින් පලකො එහෙනම් ... අම්මට හැමනෙන වේසා බල්ලා ... නොදකින්
ReplyDeleteඩබල් කැබ් අත්අවශ්යයි.
ReplyDeleteපාහර, ගොං ජෙප්පා 🤮😡 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් තව අපිට කෝචෝක් දානවා 🤮 මුන්ට ගහලා එලවන්න කාලය හරි
ReplyDeleteඉතින් තෝත් බස් එකේ පලයන්කෝ........උබටත් වාහන ඔනේ නෑ
ReplyDelete