වාහන කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවේ.. පුද්ගලයෙක්ට වාහනක් ඕනෙ පෞද්ගලික කාරණාවලට විතරයි..- චතුරංග


 වාහන කියන්නේ, මේ රටේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවේ යයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

‘ජනතාවගේ හාල්, පරිප්පු, හාල් මැස්සෝ, සැමන් ටින් පැත්තෙනුත් බලශක්ති අවශ්‍යතාවය පැත්තෙනුත්, සෞඛ්‍ය උපකරණ, බෙහෙත් පැත්තෙන් ගත්තත් වාහන කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක් නෙවෙයි.

පුද්ගලයෙක්ට වාහනක් ඕනෙ පෞද්ගලික කාරණාවලට විතරයි.

රැකියාවට එන්න පොදු ප්‍රවාහනය හැදෙන්න ඕනෙ’

18 Comments

  1. Ow Ow NPP kastiya podu pravahana sevayane pavichichi karanawa kuwe. Thamunuth bus eke vadata gihin pennanda. Anura Kumarayatah kiyanda bus eke gihilla janthawata adarshsyak denna kiyala. Sathwa Govipala katha pothe kiyaman vage.

    ReplyDelete
  2. උඹට පුලුවන්නේ හොට්ටෝ…
    මුලින්ම පොදු ප්රවාහනයේ රාජකාරියට ගිහිං ආදර්ශයක් දෙන්න

    ReplyDelete
  3. හයි වේ හදන්නෙ ඇඹුල් තියල් කොළඹට අදින්න කියලා කියපු ගොන් පරපුරේ නාම්බෙක් වන මොහුගෙන් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. අප්‍රිකානු ගෝත්‍රික නායකයකුගේ සැට්ටැබි රාළ තනතුරක් සලකා බැලිය හැකිය.

    ReplyDelete
  4. මු මේක කියනකොට අඞ ආඞද කිවිවේ

    ReplyDelete
    Replies
    1. ගුටි කන කතාමයි කියන්නේ

      Delete
  5. මුන් නම් අමු පොන්න......... la.

    ReplyDelete
  6. මැති ඇමති වරු පොදු ප්‍රවාහනය පාවිච්චි කරල වෙලාවට පාර්ලිමෙන්තුවට ( එන දවස් කීපය ) ඇවිත් පෙන්වන්න. මොකද අපි පාවිච්චි කරන වාහනයක් ලීටරෙට අඩුම 15-20ක් දුවන්වා, මෙයාලගෙ වාහන ලීටරෙට 4යි නැත්නම් 5යි.
    පොදු ප්‍රවාහනය හදල ඉන්න ඔක්කොටම කලින් පාවිච්චි කරන මිනිස්සු දන්නවා. කොච්චියක් වෙලාවට යන්නෙ නැ බස් වල යන්න බැ පොල් පටොලා ( ලොරි චැසි )

    ReplyDelete
  7. අත්‍යවශ්‍ය නොවන හින්ද වෙන්න ඇති උඹලගේ හොඳම අනුග්‍රහකයො දෙන්නෙක් බදු වැඩි කරන්න ඉස්සෙල්ල වාහන හාරදාහකට එල්.සී. ඕපන් කරේ.අනේ පල පල බේට්ට යන්න.

    ReplyDelete
  8. To go for toilet etc, may be meant

    ReplyDelete
  9. ආණ්ඩුවේ උන් හිතාගෙන ඉන්නේ උන් හෙන දර්ශනවාදී පොරවල් කියලා. මොකක් හරි ගොං කතාවක් කියපුහම උන් හිතං ඇත්තේ ජනතාව ඒ කතාව ගෙදර නිකං ඉන්න වෙලාවට මෙනෙහි කරලා ඒක තේරුං අරං අනේ මේ ඇමති අදහස් කරන්න ඇත්තේ මේකයි කියලා අත් දෙක දෙපරැන්දේ ගහගෙන නිදියයි කියලා. අපි ඔක්කොම ජෙප්පෝ නෙමේ.

    ReplyDelete
  10. nodakin amanayage hati. vesavo katha pavathvanava

    ReplyDelete
  11. මේ ගොන් බූරුවා කට ඇරියොත් පලාතම ගඳගහනවා.

    ReplyDelete
  12. මේ ගොන් බූරුවා කට ඇරියොත් පලාතම ගඳගහනවා.

    ReplyDelete
  13. හුත්තෝ තෝ පයින් පලකො එහෙනම් ... අම්මට හැමනෙන වේසා බල්ලා ... නොදකින්

    ReplyDelete
  14. ඩබල් කැබ් අත්අවශ්යයි.

    ReplyDelete
  15. පාහර, ගොං ජෙප්පා 🤮😡 අපේ බදු මුදලින් නඩත්තු වෙමින් තව අපිට කෝචෝක් දානවා 🤮 මුන්ට ගහලා එලවන්න කාලය හරි

    ReplyDelete
  16. ඉතින් තෝත් බස් එකේ පලයන්කෝ........උබටත් වාහන ඔනේ නෑ

    ReplyDelete
  17. හෙට අනිද්ද ගුටි කෑවම අඩන්න ඔට්ටු නෑ හොදේ

    ReplyDelete
Previous Post Next Post