මෙරට ඉතිහාසයේ පැවති බරපතලම අර්බුද සහ ලෝක දේශපාලන අස්ථාවරත්වය හමුවේ වුවද, රට අද පවතින මට්ටමින් හෝ පවත්වාගෙන යාමට හැකි වී ඇත්තේ වත්මන් රජයේ නිවැරදි මැදිහත්වීම හේතුවෙන් බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
පසුගිය රජයන් විසින් විසඳනු නොලැබූ සහ අලුතින් නිර්මාණය කරන ලද ප්‍රශ්න ගොඩක් සමඟ තමන් රජය භාරගත් බවත්, ගත වූ වසර එකහමාරක කෙටි කාලය තුළ රට ගොඩනැගීමට දැවැන්ත අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල්, ගෑස් සහ පොහොර මිල ඉහළ යාම මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ බව ඔහු සඳහන් කළේය.
"මේ ප්‍රශ්න ප්‍රමාණයට මුහුණ දීලත් මේ ගාණට හරි රට තියෙන්නේ මේ ආණ්ඩුව තියෙන නිසයි. නැත්නම් මොන වගේ තත්ත්වයක් වෙයිද කියා බලාගන්න තිබුණා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
රජය විසින් ක්‍රියාත්මක කරන දූෂණ මර්ධන ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාලය මර්ධනය කිරීම හේතුවෙන් ඔවුන්ට සම්බන්ධ දේශපාලන කණ්ඩායම් රිදී කලබලයට පත්ව සිටින බවයි.
නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම නොබලන බවත්, හිටපු ජනාධිපතිවරුන් හෝ මන්ත්‍රීවරුන් වුවද වරදක් කර ඇත්නම් නීතිය හමුවට පැමිණවීමට රජය පසුබට නොවන බවත් ඔහු පැවසීය.
රට පිරිසිදු කර නැවත හොරකම් කිරීමට හෝ වංචා කිරීමට ඉඩ නොතබන බව පැවසූ විද්‍යාරත්න මහතා, සංවර්ධන කටයුතු සඳහා වැය කරන්නේ පාලකයන්ගේ මුදල් නොව මහජන මුදල් බැවින් ඒවා නිසි පරිදි සහ ගුණාත්මකව යෙදවීමට රජය මෙන්ම ගොවි සංවිධානද දැඩි අධීක්ෂණයකින් කටයුතු කරන බව ප්‍රකාශ කළේය

හිටපු ජනාධිපතිවරුන් හෝ මන්ත්‍රීවරුන් වුවද වරදක් කර ඇත්නම්
ReplyDeleteKaiyanayaka hondata suppana deela hitu
ගිය ලුලා මහ එකා කිව්වලු.
ReplyDeleteතෝ ගම්මිරිස් වැල් 20 න් අවුරුද්දකට ලක්ෂ 21 හොයන්නෙ කොහොමද කියල අපිටත් කියල දීපන්. මගෙ වත්තෙ ගම්මිරිස් වැල් 100 විතර තියෙනවා. ඒත් ලක්ෂ 5 ට වැඩිය ලාබයක් ලැබෙන්නෙ නෑ.
ReplyDeleteලාභයයි ආදායමයි දෙකක්. උඹේ ලාභෙ ලක්ෂ 5යි නම්, වියදම කීයද? ලාභෙට (ලක්ෂ 5ට) වියදම එකතු කරපන්, එතකොට තමයි ආදායම ලැබෙන්නෙ. තේරෙන විදියට කිව්වොත්, ආදායමෙන්, වියදම අඩු කරපුවාම තමයි ලාභෙ ලැබෙන්නේ. උඹේ ආදායම අඩු නම්, ආදායම වැඩි කරගන්ඩ මාකටින් කරපන්, ගම්මිරිස් නිකම් විකුණන් නැතුව අගය එකතු කරලා පැකට් කරලා සුපර්මාකට් වලට දාපන්. ලාභය මදි නම් වියදම් අඩු කරපන්, ඔන්නම් ගෝඨා කිව්වා වගේ කාබනික පොහොර ගහපන්, සේවක පිරිස අඩු කරපන්, තමන් තනියෙන් මහන්සි වෙලා වැඩ කරපන් පවුලේ කීප දෙනෙක් එක්ක, වැඩි ඵලදාවක් දෙන ගම්මිරිස් ප්‍රභේද තියෙනවා ගන්නොරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා පර්යේෂණ කරලා නිපදවපු, ඒවා අරන් වරෙන්, හිටෝපන්. තව උපදෙස් ඕන්නම් කියපන්.
Deleteපතිරණ ගලප්පත්තිට මාර දැනුමක් තියෙන්නෙ
Deleteතනිසික්නල්කනුවේ අංර තුමාත් ඔහොම තමා කිව්වෙ
මාළු ඉන්න තැන බලන්න ඇප් එකකුත් දෙනව කීව
අන්තිමට මාළුත් නෑ ඇප් එකකුත් නෑ
සියල්ලම ටොම් පච
පතිරණයටත් ඕව කියන්න පුළුවන්
බදුල්ලෙ හිලා ඔය මොකවත් කරලා නෑ තනිකරම බොරු පච ටොම්පච ගල් පැලෙන බොරු කියල TV එකේ සුදාන වෙනව
මුං සියල්ලන්ගේම තියෙන්නේ කයිය බොරුව වංචාව මිනීමැරීම පමණයි
වැඩ නතිං සීරෝ
ගම්මිරිස් ඕන නෑ මචං පතිරණ ගලප්පත්ති වගේ රෙදි හෝදපන්, කඩේ පලයන් එතකොට ගම්මිරිස් එක වැලෙනුත් ලක්ෂ ගණන් හම්බුවෙනවා. අවුරුදු ගණන් නොතිබුණ පරම්පරාවේ කෝටි ගණන් දේපළ ලැබෙනවා, දුවගේ කොටහළු මගුලෙන් ලක්ෂ ගණන් ලාභ එනවා, සිතු පැතූ සම්පත් අවුරුද්දෙන් ලැබෙනවා කළින් හිඟන්නෙක් උනත් 😂
Deleteමේ කාලකන්නින්ට මිනිස්සු ගහන්න ගත්තට පස්සේ මුන්ට යන්න තැන් නැති වෙනවා, ගෝඨාභයට වගේ නෙවෙයි.ගෝඨාභයට තාමත් මිනිස්සු respect කරනවා.
ReplyDeleteඅම්මටසිරි වෙන්ඩ රෙස්පෙක්ට් කෙරුවා මිරිහානේ ගෙදර ගාවින් පටන් අරන් නැවේ නැඟලා මාලදිවයිනට පැන ගන්නකම්ම.
Deleteබලං ඉඳපන්
Deleteපතිරණ ගලප්පත්ති වගේ ඩෝබි ගව සම්පතට ඇරෙන්න අනිත් මිනිස්සුන්ට දැන් අම්මටසිරි වෙලා තියෙන්නේ. පච වලට රැවටිලා NGO ඩොලර් හිඟන්නන්ගේ අරගල වලට රැවටිලා කොරගත්තු විනාසේ තේරිලා තියෙන්නේ.
Deleteපතිරණ ගලප්පත්ති, තම්බි එනකොට හැංගියන්.
Deleteතෝ දැක්කොත් කොක්කෙ එල්ලන්න ගෙනියනව
අන්න හරි. තම්බින්ගෙ හජ්ජියට කොක්කෙ එල්ලන්ඩ මරු ගවය.
Deleterata pirisidu kara newatha horakam karantada yanne.
ReplyDeleteAniwaryen. Seeya ehema hitiyanam mehema wenne na.
ReplyDeleteරනිල් හදල ගිය රට තොපි තමය් කෑවේ.
ReplyDeleteඋමා ඔයේ හිල මේ මට්ටමට ගම්මිරිස් වලින් වැහුවෙත් මාලිමාණ්ඩුව නිසා..
ReplyDeleteමූ නේද කිහිල්ල කසල ඉඹල බලපු අතින්ම කජුකෑවෙ?
ReplyDeleteමු ගුලි කාලද?
ReplyDeleteරට තියෙන තත්වය මේ බුරුවට නම් තේරෙන්නේ නැහැ.
ReplyDeleteමු නේද අර උම ඔයේ ලොකු හිලක් තියෙනවා කිව්වේ
ඉතින් මේ පකයට කොහොමද රට ගැන තේරෙන්නේ