චීනයෙන් ලංකාවට රාජතාන්ත‍්‍රික අනතුරු ඇගවීමක්..


 ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දෙපාර්ශ්වයේම විද්‍යාඥයන් විසින් සිදු කරන සාමාන්‍ය සමුද්‍රීය විද්‍යාත්මක පර්යේෂණ විවිධ බාධා කිරීම් හේතුවෙන් ප්‍රමාද වී ඇති බව චීන තානාපති චී ෂෙන්හොං මහතා ප්‍රකාශ කළේ ය.

කොළඹ පැවැති 'Colombo Maritime Dialogue' සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

විවිධ බාධා කිරීම් හේතුවෙන් දෙරටේ විද්‍යාඥයන් සැලසුම් කළ පර්යේෂණ කටයුතු ප්‍රමාද වී ඇති අතර, ශ්‍රී ලංකා රජය තම ස්වෛරීභාවය සහ ගෞරවය සලකා බලා මේ සම්බන්ධයෙන් ඉක්මනින් නිවැරදි තීරණයක් ගනු ඇතැයි ඔහු බලාපොරොත්තු පළ කළේය.

2025 වසරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ කළ සංචාරයෙන් පසු, සමානත්වයේ සහ අන්‍යෝන්‍ය විශ්වාසයේ පදනම මත සමුද්‍රීය සහයෝගීතාව දිගටම පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව ඔහු සිහිපත් කළේය.

ඉන්දියන් සාගරය මහා බලවතුන්ගේ ගැටුම්කාරී පිටියක් නොවිය යුතු බවත්, එය සාමය, සංවර්ධනය සහ විවෘත සහයෝගීතාව සඳහා වූ කලාපයක් විය යුතු බවත් තානාපතිවරයා අවධාරණය කළේය.

සමුද්‍රීය පරිසර පද්ධති සුරැකීම, ආපදා සහන සහ පිරිස් පුහුණු කිරීම් වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමටත්, නිල් ආර්ථික හවුල්කාරිත්වයක් කරා ගමන් කිරීමටත් දෙරට එකඟ වී ඇත.

6 Comments

  1. Ranil nathinisa mun aekath anaagena vagey.

    ReplyDelete
    Replies
    1. එකා තමයි අවුරුදු 40ක් තිස්සේ රට කන්නේ.

      Delete
    2. Ranilda adath rata paalanaya karanne gono?

      Delete
  2. පච කොටාට කෙලවිලා.

    ReplyDelete
  3. Jeppo = Pachayo

    ReplyDelete
  4. බටහිරට අවශ්‍ය පරිදි රැපියල අවප්‍රමාණය වීමට මහබැංකුවට පාලකයකු අවශ්‍ය නොවනා බවට අනතුරැ අගවා බටහිර ආර්ථික ඝාථක කුමණ්ත්‍රණය පිළිබදව සබුද්ධික සැමගේ දැඩි අවධානයට,.!May 16, 2026 at 2:01 PM

    බටහිරට පුක දෙන වහල් නූගත් වනචර වසල පචෝරිස් අගුරැ කන රිලාකොටා උගේ මට්ටමින්, රිලාවන්ගේ පාලකයෙකු බවට පත්වී, ලොකය තුල ලංකාවේ ශක්තිය පැවැත්ම ස්ථීරසාර භාවය හදුනා නොගෙන, ඉනිදියාවේ මෝඩිගේ අැට දෙක උගුරේ හිරකරගෙන,බටහිර රෑකඩ නටවන්නාගේ "අයි ඵම් ඵෆ්" දාර පොල්ල පුකේ හිරකරගෙන, බලය ලැබුණු පසුව රට කරවන ක්‍රමවේදය අත්හදා බලනා, අතීතයත් වර් ත මාණයත් නොදැන අතරමංවී,සමස්ත රටත් ජනතාවත් දෙලොවක අතරමංකර ඇති නිසාවෙන් , වැනි ඉතිහාසගත දැනුම ප්‍රායෝගික භාවය නෙදත් නූගත් වසල මාලීමා රිලා වතුපාලුවන් මුග්ධ මඩකරියන් පලවා හැරීම පලමු මැතිවරනයේදීම සිදුකිරීම රාජ්‍යයට අතිශයින් යෝග්‍ය විය හැකි බව අවධානයට,.!

    සොච්චම් අයි ඵම් ඵෆ් මුදලට වහ වෑටුනා වූ අන්ත නූගත් අනුර කුමාර දිසානායක කොටලුවාගේ රජය අන්තදූශිත , වංචාවේ මඩගොහොරක හිරවී, ලංකාවේ ඉතිහාසය ප්‍රමාණය පවා නොහදුනමින් රැසියාවේ බොරතෙල්,ගෑස් ගල්අගුරැ, පොහොර ඥශ්ඨික බලශක්තිය මගහැර, බටහිර ආර් ථික මරඋගුලේ හිරවී බටහිර අයි ඵම් ඵෆ් රෑකඩයක් බවට පත්වී, නූගත් පචකොටාගේ වහල් ආන්ඩුකරනය නොහිතූ මොහොතක කඩා වෑටී පචකොටා, ලාල්කාන්ත ටිල්වින් ඇතුලු රිලාවුන්ට යනඵන මං නොමැති වන බවට නියත ලෙසට දැඪි අව ධානය,.!

    මහබැංකූවේ අලුත්ස හොරා හිතුමතේ රැපියල අවප්‍රමාණය කීරීමට සලස්වා නියත ලෙසට පචකොටා ඇතුලු නූගත් රිලා පිලාව පලවා හරිනා බවට අනාවැකි,.!
    බටහිරට අවශ්‍ය පරිදි රැපියල අවප්‍රමාණය වීමට මහබැංකුවට පාලකයකු අවශ්‍ය නොවනා බවට අනතුරැ අගවා බටහිර ආර්ථික ඝාථක කුමණ්ත්‍රණය පිළිබදව සබුද්ධික සැමගේ දැඩි අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post