වත්මන් ආණ්ඩුව කෙතරම් නොදියුණු දේශපාලන ආකෘතියක කටයුතු කරමින් සිටීද යන්න කන්ටේනර් මගඩිය, ගල් අඟුරු වංචාව සහ ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් වීම පිළිබඳ ජනාධිපති සහ මැති ඇමතිවරුන් දක්වන ප්‍රතිචාරයෙන් පැහැදිලි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.
වැඩකරන ජනතාව වෙනුවෙන් සිය ප්‍රතිපත්තිය කතා කළ යුතු වේදිකාවේ ප්‍රතිවාදියාගේ නඩුහබ පිළිබඳ කතාකරන තැනටම ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පිරිහී ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.
උත්සව අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්විමන් හෙතෙම මේ බව කීය.

Yes true. Fraud and killing
ReplyDeleteඅඩෝ සංජීව පොන්නයෝ තොපේ කාලේ කොහොමද රට තවුතිසාව වගේ සුකිත මුදිත වෙලා නේද තිබුනේ පොන්නයෝ? සතුට වැඩි කමට මිනිස්සු තෙල් පෝලින් ගෑස් පෝලින් බෙහෙත් පෝලින් වල මැරිලා වැටුනේ. බාල ගෑස් පිපිරිලා මැරුනේ. අහසට තිව්ව වෙඩි බම්ප්වෙලා ඇවිල්ලා බඩවැල් කඩාගෙන ගියේ. කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කැව්වේ. තොපිම සමනලයා, ලොල්ලා, කොටියා , දේශ ද්‍රෝහියා කියලා හංවඩු ගහපු එකාගේ නැට්ටේ එල්ලිලා ගොඩ යන්න බැලුවේ. අන්තිමට රටම උකාලාපු සාටක පකයලා ලන්කට් එකත් දාලා දුවලා ගිහින් පන බේරගත්තේ.
ReplyDeleteඔව්. මේ වේස බල්ල ඉස්සර හඩු පෙරාගෙන එකම ටී ෂර්ට් කෑල්ල ඇඳන් එක එක කල්ලතෝනියෝ පස්සේ බඩ ගෑව මුට්ටි අල්ලල රස්සාවෙ උඩට යන්න. දැන් රෙන්න යන්නෙත් කෝට් එක ඇඳන්. මුන්ට කිසි හැකියාවක් නෑ. වෛද්‍ය කිව්වට ලෙඩ්ඩු බලන්න බෑ, නීතිඥ කිව්වට උසාවි යන්න බෑ, නිවේදක කිව්වට කිසි තැනක රස්සාවක් දෙන්නෙ නෑ, අඩුම ගානෙ කොන්දොස්තර රස්සාවක් වත් දෙන්නෙ නෑ, හැම තැනම වමට ගහල නිසා. ඉතිං බැලුවොත් ඇත්නං බයිල ගහනව මහ උන්ව ආපහු පත් කර ගන්න, ලේසි සල්ලි හොයන්න.
Deleteආ ඒ ලන්කට් එක දාලා ගියේ හඳුනාට අඳින්නළු
Delete"වැඩකරන ජනතාව වෙනුවෙන් සිය ප්‍රතිපත්තිය කතා කළ යුතු වේදිකාවේ ප්‍රතිවාදියාගේ නඩුහබ පිළිබඳ කතාකරන තැනටම ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පිරිහී ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි."
Deleteමේ කීම හා එම කීමට විරුද්ධව ලියන ලද comment වල තිබෙන අශීලාචාර ස්වරූපය හා අතාර්කික බව ම වැඩකරන ජනතාව වෙනුවෙන් කළ යුතු කතාව අයාලේ ගොස් ඇති බව හා ගෝත්‍රික බව විදහා නො පාන්න්නේ ද? තෙල් පෝලිම්, ගෑස් පෝලිම් බෙහෙත් පෝලිම් නැවැත්වූයේ මේ ආණ්ඩුවෙන් නොවන බවද සිහියෙන් කතා කිරීම හොඳය. ජවිපෙ කාඩරයන් යනු ගෝත්‍රික සමූහයක මූඩ අවිචාරවත් හිංසනය හා භීෂණය මෙරට වැපිරූ මූලයකින් පැවැතෙන් අහංකාර කිසිදු වැඩක් මෙතෙක් කල් හරියට කර නොපෙන්නූ පිරිසකි.
අපහාසයෙන් හා ගෝත්‍රික සමාජ සමාජ ක්‍රමයෙන් රටවල සංවර්ධනය වෙලා නැහැ..
JVP wesa ballonta irisiyai neda??
ReplyDeleteචතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.
ReplyDelete