විමල් වීරවංශ අත්අඩංගුවට ගනී...


 ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ මහතා පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. 

ජාතික රණවිරු සැමරුම් උත්සවයට පෙර දිනයේ දී පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් එලවී ඇති චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා තලංගම පොලිසියට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අධිකරණයට කරුණු මේ වන විටවත් වාර්තා කර ඇත.

19 Comments

  1. හුණ්ඩුවගේ පාණ්ඩුවේ මාලිමා ශු පොලිස් වලට කරන්න පුළුවන් ඕව තමයි.

    ReplyDelete
    Replies
    1. පොල්තෙල් කාලක් අරන් යන්න මාවර මණ්ඩිය පැත්තේ සසී වීරවංසින්නවලු අද මයිල් බාලා

      Delete
    2. මාක්ස් ඒකාධිපතිවාදය දෙසට යන්නේ.විරුද්ධ පක්‍ෂය භයෙන් යටකරනවා.රටේ පවතින උන්ගේ හොරකම් වංචා යටකරන්න මේ නාඩගම් දානවා.මොකක්ද මේකේ ඇති පලය රටට? මේ බෝම්බ තියන්න ගියා නොවේ.කිසිම සෙතක් මේ වැඩවලින් රටට නැහැ.උන්ගේ හිවලුන්ට නම් හරි චූං. මේවා දිට්ටධම්මවේදනීයව එනකොට පෙලපාලි යන්න දැන්ම ලැහැස්තිවෙයල්ලා.

      Delete
  2. රණ විරු සැමරුමට පොලිසියෙන් කල බාධාව සම්බන්දයෙන් ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද​?

    ReplyDelete
    Replies
    1. කොහෙද හුත්තියේ රණවිරු සැමරුමක් තිබ්බේ එදා? රණවිරු සැමරුම රාජ්‍ය උත්සවයට ලෑස්ති වෙවී හිටියේ මී හරක් රැලක් කඩා පාත් වෙනකොට. උඹ දැක්කද උන්ගේ පුකට පයින් ගහලා එලෙව්වේ

      Delete
    2. සැබෑ රණවිරු දවස මැයි 18, නොකර බැරි කමට කොටාව බල්ලො නාවන්ඩ ඇඳගන යන විදිහට පවත්තපු ෆේක් රණවිරු දවස මැයි 19.

      මැයි 18දා නියම දවසට කිසිම බාධාවක් නැතිව කොටි යාපනේදී කොටි සමරණව තෝ දැක්කෙ නැද්ද පුංචම්මට පුකේ ඇරපු වේසිගෙ පුතෝ?

      Delete
  3. අපි අද නිදහස්ව ඉන්නෙ 2009 මැයි 18 LTTE ත්‍රස්තවාදී සංවිධානය මුළුමනින්ම පරාජය කරපු නිසා. එය සමරන්න ඕනෑ 18 මිසක් 19 නෙමෙයි. යුද්ධය නිමා කරන්න බධාකරපු කැණහිල් රැළට කොහොමත් රණවිරු සැමරුම අරහන්. කොහොමත් දැන් ඉන්න පාණ්ඩු අගමැතිට වඩා චන්ද අරගෙන විමල් මීලගට පාර්ලිමේන්තු යන්නෙ.

    ReplyDelete
    Replies
    1. මී හරක්ට ඡන්ද බලය දෙන්න ඕන හැබැයි ඊට කලින්🤣🤣🤣

      Delete
    2. මී හරක් 159 දෙනෙක් පාර්ලිමේන්තුවට යවල දැන් කන පරිප්පුව මදිද?

      Delete
  4. ඉස්සර සෙල්ලම් දැන් බැහැ.

    ReplyDelete
  5. පනික්කියලාගේ වයග්‍රාපාල හොම්බෙන්

    ReplyDelete
    Replies
    1. හූ ..හූ.. හූ..පචඋනානේද?
      අන්න විමල්ට ඇප හම්භවෙලා මාධ්‍යය සාකච්ඡාවකුත් තියල ගෙදර ගියා.
      දැන් ඉතින් උඹ අනුර කුමාරගෙ පුංචම්මව මතක්කරගන අතේ පාරක් ගහල නිදාගනින්.

      Delete
  6. විහිලුවක්‌ෙන් - - කරන්න තිබු‌‌ෙන් ‌‌ෙපාලිස් රාජකාරියට බාධා කල අවස්ථා‌ෙව් අත්අඩංගුවට ගැනීමයි, සතියකට විතර පස්‌ෙස් ‌ෙපාලිසියට ඒන්න කියල අත් අඩංගුවට ගත්ත ගැනීම අමුතුම නීතියක්

    ReplyDelete
  7. Munta police balu neethiya nawala hari kawa hari ganna ona... policiyata bada karanna u kohewath giyada, u giye memoriam ekata ne..

    ReplyDelete
    Replies
    1. ආ බුවා ඇඟ පුරාම මොලේ නේද? නමෙන් පේනවා තැරි දාර බයියෙක් කියලා. 🤣🤣🤣 හාමුට කන්න නැති වෙනකොට කුක්කට බෙට්ට නැතිවෙනවා

      Delete
    2. උඹ බෙටි කන එකෙක්ද? වරෙන් ඕන තරම් උණු උණු බෙටි දෙන්නම් සයිවර් කාල දාපු උළුඳුවගේ උණු උණු බෙටි.

      Delete
  8. Chora ආණ්‌ඩුවේ විකට වැඩ.

    ReplyDelete
  9. කැලණියේ ඩයස්May 25, 2026 at 1:14 PM

    මිනිහෙල් හොම්බෙන් යනවා කියල අහල තිබුනට විමල් අය්යා තමා හරියටම ප්රෑක්ටිකලි කරලා පෙන්නුවේ. තැනක් යු

    ReplyDelete
Previous Post Next Post