අල්ලස් කොමිසමේ නිලධාරීන් ඇසූ ප්‍රශ්න වලට තමන් නිසියාකාරයෙන් පිළිතුරු ලබා දුන් බවත් දන්නා තොරතුරු සියල්ල පැවසූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසමට පැමිණ පිටව යෑමෙන් පසු ඒ පිළිබඳව කළ විමසුමකදී රාජපක්ෂ මහතා මේ බව කීවේය.
ඔහු මෙසේද පැවසීය.
"මේ වෙලාවෙදී මං වෙනුවෙන් අල්ලස් කොමිසම ළඟ රැස් වූ ජනතාවට මම ස්තූතිය පුද කරනවා. ඒ වගේම එන්න බැරි වුණත් හදවතින් මා සමඟ සිටින සෑම දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. සත්‍යය කවදාවත් යටපත් කරන්න බෑ"
- දිවයින

සිංහ ගර්ජනාවට බයේ වෘකයෙක් හැංගුනාලු නේද ඊයේ. හිහ්..
ReplyDeleteකවුද.. අර රංග කියන පිසාචයද? ඌටත් පච කොටා ගේ රැළ එක්කම විඳවලා මැරෙන්නේ වෙන්නේ මේ කරන අපරාධ වලට.
Deleteසින්හලු වගේ ව්ලොග් හදාග්3න මහින්ද ඇතුලු රාජපක්ශ වරුන්ට බනින්නෙ දෙමල ඩයස්පොඉරාව. අව ලංකාවෙ සින්හලුන් මතක තබා ගන්න. යුද්ද්දෙ කාලෙ විදපු දුක් දන්නෙ ඒවා විදපු අය. ඒ අය තමන්ගෙ දරුවන්ට කියල දෙන්න. මේසා විසාල සංවර්දනය ක් කරෙත් එතුමා පමනයි. දිගටම හිටියනම් රට දියුනු වෙනවා මීට වඩා ඉහලින්. බොරුව රජ වෙලා. කවදා මිනිස්සුන්ට තේරෙයිද?
ReplyDeleteනැගිටල අම්මට පොල් ටික ගාල දීපන් කාලකණ්ණිය, හත පාස් නැතිව එනව මෙතන රට ජාතිය ගාගෙන. කියපන් කෝ බලන්න උඹ රට වෙනුවෙන් මොනාද කරලා තියෙන්නෙ කියල. මයින ට කඩේ ගියා කියන්න ඔට්ටු නෑ හැබැයි 🤣
Deleteදකුණේ ත්‍රස්තයො සිංහලයන්ගෙ ඔළු වැටවල් වල ගහනකොට උතුරේ ත්රස්තයන් පරාජය කරපු සේනාවෙන් කෙනෙක්
Deleteආරියතිලක
ReplyDeleteමැයි 18 දින මානුෂීය මැහෙයුම් යුධ ජයග්‍රහණය සැමරුම් දිනයට ප්‍රථම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා නම් ඒකාන්ත කොට ඩයස්පෝරාව මසල වඩේ කකා පාටි දානවා නියතයි. යටි කූට්ටු පිඹුරුපත හෝදාපාලු වීම ඩයස්පෝරාවේ අරමුදල්වලට කෙළ හලන කොමියුනිස්ට්වාදීන්ට නම් මෙය මරු පහරක්. හිතට අමාරු ඇති! සමහර විට කොමියුනිස්ට් ඇත්තන් හා බෙදුම්වාදී ඩයස්පෝරාව අතර මේ ගැන පූර්ව සැළසුමක් නො තිබිණැ යි නො සිතිය හැක. ඩයස්පෝරාවේ සිතැඟි සැපිරීමට බැරි වීම සහෝදර කොමිනිස්ට්වාදීන්ට මහත් හිතට වදයක් හා ලැජ්ජාවක් ඇති. හිරු නො බසින අධිරාජ්‍යයා විසින් ලංකාව පාලනයට ගෙන, සම්බුදු දහම අමතක කොට ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ සෙන්ට් පෝල් පල්ලිය ඉදිකරන ලදී. දැන් කොහොම ද ඉරු නො බසින අධිරාජයාට? දැන් ඉරු නො බසින අධිරාජයාට ඉර පායන්නේ මාළිගාවේ පිළිකන්නට ය. කරුමෙක මහත රටවල් ගැලවී වැටුණි. දැන් ඉර පායන්නේ පිළිකන්නට ය. ලංකාව ඇල්ලීමෙන් අධිරාජයෙකුට වූ විපත! ඒ ලෙසට ම 1989.02.08 දින කොමියුනිස්ට්වාදී ත්රස්තවාදීන් විසින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පහර දෙන ලදී. 1998.01.25 දින බෙදුම්වාදී කොටි ත්රස්තවාදීන් විසින් ශ්‍රී දළදා මාළිගාවට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම ප්‍රහාර දෙකට ම සම්බන්ධ වූ මතවාදීන් එකට එක් වී ඇති සෙයකි. ඔවුන් දෙගොල්ලන්ගේ ම ඉලක්කය එකක් ම ය. ඒ ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍ය බලයට පහර දීම ය. බෞද්ධ රාජ්‍ය බලය දිය කර හැරීම ය. බෞද්ධ රාජ්‍ය බලය කඩා ඉහිරවීම ය. හොරු ඇල්ලීම එකකි. බෞද්ධ රාජ්‍ය බලය මෙහෙයවන බෞද්ධ කුලය විනාශ කිරීම තවෙකකි. බෞද්ධ වුවත් අබෞද්ධ වුවත් හොරු ඇල්ලිය යුතු ය. එය සාධාරණ නීතියේ රාමුව ඇතුලත ක්‍රියා කොට ය.
ලංකා භූමියේ බෞද්ධ රාජ්‍ය බලය තිබෙන තාක් භික්ෂු සංඝයා හා ගිහි බෞද්ධ කුල පදනම පැවැතීම සිදු වේ. ඒ හේතුවෙන් ම ලංකා භූමිය බෙදුම් වාදීන්ට උවමනා ලෙසය බෙදා වෙන් කිරීම හෝ ලංකා භූමියේ සම්බුද්ධ ශාසනයේ අවිච්ඡින්න පැවැත්ම හේතුවෙන් පවතින භික්ෂු සංඝයා හා ගිහි බෞද්ධ කුල පදනම පවතිනා තාක් කල්, මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පාලනයක් ලංකා භූමියේ ඇති කිරීම කිසිදා නො කළ හැකි ය. මේ දෙගොල්ලන්ට ම ඇත්තේ එක ම පොදු සතුරෙකි. එනම්, ලංකා භූමියේ බෞද්ධ රාජ්‍ය බලයේ පාදම වන භික්ෂු සංඝයා වහන්සේලා සහ බෞද්ධ කුල පදනම ය. මේ පොදු සතුරා කෙසේ හෝ මර්දනය කිරීමට නම් බෞද්ධ කුල ජන නායකයන් විනාශ කිරීම අත්‍යවශ්‍යය සාධකයකි. නමුත් කර්යය වැරදී අති සැටියකි. එසේ ම ඉදිරියේ වැරදී ම ද එකාන්ත ය. එයට හේතුව භික්ෂු සංඝයා වහන්සේලාගේ හා ගිහි බෞද්ධ කුලවතුන්ගේ ශාස්තෘ වහන්සේ, සම්මා සම්බුදු රජාණන්වහන්සේ වන්නාහ. ලංකා භූමිය කොමියුනිස්ට්වාදී පාලනයකට හිමිකම් නැති බව ඉදිරි කාලයේ ස්වභාව ධර්මය විසින් ම මැනවින් ඔප්පු කර පෙන්නා දෙනු ඇත්තේ ය. කොමියුනිස්ට්වාදීන්ගේ හා බෙදුම්වාදීන්ගේ එක් වීම් බිඳ වැටිම ද වැඩි ඇතක නො වනු ඇත.
ස්වභාව ධර්මය තරම් නඩු විසදීමට සමත් අනෙකෙක් නැත්තේ ය.
රට බේරගන්න කරපු මෙහෙය විශිෂ්ඨයි. නමුත් ඒ පිට දාලා නෑයෝ එක්ක රටේ මුදල් හොරකං කරපු එක වැහිලා යන්නේ නැත. මමත් දෙපාරක් මහින්දට ජන්දේ දුන්න කෙනෙක්. හැබැයි තුන්වෙනි පාර දුන්නේ නෑ. සිරාට දුන්නෙත් නෑ. දැන් තේරෙනවා මගේ තේරීම හරි කියලා.
ReplyDeleteමමත් කියන්නෙ ඒකමයි. රට ජාතියට ඇත්තටම ආදරේ කෙනෙක් නං හොරා කන්න හිතන්නෙ වත් නෑ.
Deleteකටකතා ගිය දුරක්. උගන්ඩා කික්කි තමයි හොඳටම දන්නෙ
Delete