කොත්මලේට මහ වැසි.. ප්‍රධාන මාර්ගය පුපුරයි.. තාවකාලිකව වසා දැමේ..


 කොත්මලේ ප්‍රදේශයට (14) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කොත්මලේ ගම්පොළ බී 431 ප්‍රධාන මාර්ගය (14) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.

එම මාර්ගයේ මීට ප්‍රථම නාය ගිය පරගම්මන ප්‍රදේශයේ යලිත් මාර්ගය ඉරිතලා නායයෑමේ අවධානමක් පවතින නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමූ බවත්, ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

රංජිත් රාජපක්ෂ

8 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 15, 2026 at 2:14 AM

    පුපුරපු තැන් වලට පස් ටිකක් දාලා කොටන්ඩ.

    ReplyDelete
    Replies
    1. අග්‍ර රාජ ලෙල්ලම් පාලMay 15, 2026 at 9:24 AM

      වැලිකොට්ට ගහන්න එපාද?

      Delete
  2. Dan light bila adu kari. Jala viduliya. Hooray!

    ReplyDelete
    Replies
    1. Light bilatah sustharayak dammoth nakada? Wassa kaleta aduwenawa idoreta wadiwenawa. Kalen kaleta nipada veem pirivaya anuwa mila theeranaya wenawa. Vigananayakuth karanava.

      Delete
    2. National Pacha Party (NPP)May 15, 2026 at 9:26 AM

      පිස්සුද කෝටි 10,000ක ගල් අඟුරු බිල ගෙවන්න ලෑස්ති වෙයල්ලා තව අවුරුදු 10ක් වත්.

      Delete
  3. හයියෝ ඕව මොනවද. ඉන්න පටස් ගාලා වැලි කොට්ට ටිකක් ගහල දාන්න. පොඩි පැලුම් වලට ග්‍රවුට් ගාමු.

    ReplyDelete
  4. me JVP kari ballo kiyana boru walata polawa balenawa huththo....

    ReplyDelete
    Replies
    1. me JVP kari ballo kiyana boru walata polawa palenawa huththo....

      Delete
Previous Post Next Post