කොත්මලේ ප්රදේශයට (14) දින පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කොත්මලේ ගම්පොළ බී 431 ප්රධාන මාර්ගය (14) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.
එම මාර්ගයේ මීට ප්රථම නාය ගිය පරගම්මන ප්රදේශයේ යලිත් මාර්ගය ඉරිතලා නායයෑමේ අවධානමක් පවතින නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමූ බවත්, ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
- රංජිත් රාජපක්ෂ

පුපුරපු තැන් වලට පස් ටිකක් දාලා කොටන්ඩ.
ReplyDeleteවැලිකොට්ට ගහන්න එපාද?
DeleteDan light bila adu kari. Jala viduliya. Hooray!
ReplyDeleteLight bilatah sustharayak dammoth nakada? Wassa kaleta aduwenawa idoreta wadiwenawa. Kalen kaleta nipada veem pirivaya anuwa mila theeranaya wenawa. Vigananayakuth karanava.
Deleteපිස්සුද කෝටි 10,000ක ගල් අඟුරු බිල ගෙවන්න ලෑස්ති වෙයල්ලා තව අවුරුදු 10ක් වත්.
Deleteහයියෝ ඕව මොනවද. ඉන්න පටස් ගාලා වැලි කොට්ට ටිකක් ගහල දාන්න. පොඩි පැලුම් වලට ග්රවුට් ගාමු.
ReplyDeleteme JVP kari ballo kiyana boru walata polawa balenawa huththo....
ReplyDeleteme JVP kari ballo kiyana boru walata polawa palenawa huththo....
Delete