ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.
මෙම කැඳවීමට අදාළ නිල නිවේදනය අද (09) දින තංගල්ලේ පිහිටි 'කාල්ටන්' නිවස වෙත භාරදී ඇත.
මීට පෙරද හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද, නිල වශයෙන් ලිපියක් භාර දී ඇත්තේ අද දිනයේදීය.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයට කරුණු දක්වා තිබූ කපිල චන්ද්‍රසේන මහතා, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා තමන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගත් බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් චෝදනා කර තිබුණි.
එවන් පසුබිමක හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොමිසම ගත් මෙම තීරණය දේශපාලන හා නීතිමය ක්ෂේත්රයේ අවධානයට ලක්ව ඇත.

අනිවා ඩෙෆා මුගේ වැඩක්ම තමයි.
ReplyDeleteරාජපක්සල කොරපු මිනීමැරුමක් වෙන්න තියෙන සම්භාවිතාව ඉතා වැඩියි. ඇමරිකාවෙ ඉන්න චමලගෙ හොර කොල්ලා, ප්‍රියංකර ජයරත්න, නිමල් පෙරේර, අරවින්ද සිල්වා, අල්ලස් ලොක්කා, කපිලයගෙ ගෑණිත් හරිනම් සැකකරුවො වෙන්න ඕන
Deleteරාජපක්ස නම ඇහූනූ ගමන් ජෙප්පන්ට හුලුදිය පහවෙනවා.සිංහලේ සිංහයා මහින්ද.
Deleteරාජපක්ස නම ඇහූනූ ගමන් ජෙප්පන්ට හුලුදිය පහවෙනවා.සිංහලේ සිංහයා මහින්ද.
Deleteමෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයට කරුණු දක්වා තිබූ කපිල චන්ද්‍රසේන මහතා, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා තමන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබාගත් බවට දිවුරුම් ප්‍රකාශයක් මගින් චෝදනා කර තිබුණි.
ReplyDeleteStatements obtained under duress are not accepted in law.
Ha machan uba witharai oka danne
Deleteකෙස් පැලෙන තර්ක වැඩක්ම නෑ.
ReplyDeleteකපිල චන්ද්‍රසේන උසාවියට දුන්න දිව්රුම් ප්‍රකාශයේ හයවෙනි ඡේදය බැලුවනම් කවුද කපිල චන්ද්‍රසේනව මැරුවෙ කියල ලේසියෙන්ම සොයාගන්ඩ පුලුවන්.
දැන් රංග දිසානායකද මහින්ද රාජපක්සද මිනීමරුව කියල හොයන ගල උඩ සටන පටාන් ගනු.
ReplyDeleteකෙස් පැලෙන තර්ක වැඩක්ම නෑ.
Deleteකපිල චන්ද්‍රසේන උසාවියට දුන්න දිව්රුම් ප්‍රකාශයේ හයවෙනි ඡේදය බැලුවනම් කවුද කපිල චන්ද්‍රසේනව මැරුවෙ කියල ලේසියෙන්ම සොයාගන්ඩ පුලුවන්.
වාර දහයක් තිස්සේ සිදුවුන විශාල මුල්‍ය වංචාවක් ගැන පැමිණිලි කරු උන රංග රාජපක්ෂ මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වත් මහබැංකු අධිපතිවත් ප්‍රශ්ණ නොකලේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසාද?
ReplyDeleteජෙප්පොත් රාජපක්කුත් දෙගොල්ලොම හොරු
Deleteමෙන් තවත් කොටි ඩයස්පෝරාවේ වෑඩක් ජෙප්පෝ ලවා ක්රියාත්හ්මක කරන ....... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව..
ReplyDeleteඅන්රට පිස්සු හැදිලා. බලය ගත්තට රට පාලනය බැහැ. හොරකම් ඈලිපිට අහුවෙනවා. බාන්ඩාගාරයේ සල්ලි නැත්තටම නැති වෙනවා. අන්රට කෙලවිලා. සොහොන් ලකුනු පේනවා.
ReplyDeleteඅන්රට පිස්සු හැදිලා. බලය ගත්තට රට පාලනය බැහැ. හොරකම් ඈලිපිට අහුවෙනවා. බාන්ඩාගාරයේ සල්ලි නැත්තටම නැති වෙනවා. අන්රට කෙලවිලා. සොහොන් ලකුනු පේනවා.
ReplyDeleteජෙප්පො කියන්නෙ කොහොමත් උන්ට පන්සල් අරහන්. ඩයස්පෝරා එක සතුටු කරන්න ගිහින් ජැෆ්න වල ලොකු ටෝක්ස් දෙනව. මෙහෙන් බෞද්ධ සිහිවටන ක්‍රමයෙන් මකා දානවා. උන්ට මැයි දිනේ ලොකු උණා වෙසක් වලට කළින්. කවුද මැරුවෙ කියන එක නෙමේ. මේ වගේ නඩුවක් යද්දි ප්‍රධාන සාක්ෂි මෙහෙම මැරෙනවනම් ඒක මේ රජයේ දුර්වලකම. මගින්ද හිටපු ජනාධිපති ඕක කරාම කියමු.උසාවියකින් නඩුතීන්දුවක් දුන්නම තමයි මනුස්සයෙක් දෙයක් කළා කියන්න පුළුවන්. ඒත් මේවත් අහන්න දේවල්ද? මේ ආණ්ඩුවෙන් මේ වෙනකොට ඩොලර් මිලියන දෙකහමාරකට වෙච්ච දෙයක් නෑ. අස්වැසුම දෙපාර දෙපාර දීලා. අනුන්ගෙන් ඉල්ලගෙන කාපු සහෝදරවරු මෙන්න කෝටි ගණන් දේපළ තියන් ඉන්නවා. එතකොට කවුරුත් එකයි. කොහොමහරි ජෙප්පන්ට මහින්ද මහත්මයා යුද්ධෙ ඉවර කළ එක හරියට වහකදුරු වගේ. ඕකුන් යුද්ධෙ ඉවර කරන්න ඔන්න මෙන්න තියලා විපක්ශෙ වාඩි උණේ අයවැය්ය පරද්දන්න. ඔන්න ඕව 2000න් පස්සෙ ජෙන් සී බූරුවන්ට කියල දෙන්න.
ReplyDelete