ශ්‍රී ලංකන් හිටපු ප්‍රධානී කපිල චන්ද්‍රසේන සිය නිවසේදී අබිරහස් ලෙස මිය යයි...


 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුවූ බව පොලිසිය පවසයි.

මෙම මරණය සිදුව ඇත්තේ, චන්ද්‍රසේන මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ඇපකරුවන් නුසුදුසු බවට එල්ල වූ චෝදනා මත, ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. 

බෝදරගම මහතා විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර දිනක් ගතවීමටත් පෙරය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මීට පෙර අධිකරණයෙන් ඉල්ලා සිටියේ චන්ද්‍රසේන මහතාට ලබාදී ඇති ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි. 

නුසුදුසු ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම මගින් ඔහු අධිකරණය තැබූ විශ්වාසය කඩකර ඇති බව කොමිසම චෝදනා කර තිබුණි.

පොලිසිය පවසන්නේ මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

34 Comments

  1. අප්පච්චිට කෙළින්න හදලා යහතින් උබ ජීවත් වෙන්න හිතුවා මදි කපිලයෝ :D

    ReplyDelete
    Replies
    1. මහ එකාගෙ නමයි. පොඩි එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන” යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.

      Delete
  2. ඔන්න ගම්මන්පිලට වැඩක්. පුලුවන්නම් මාධ්‍ය සාකච්චාවක් තියලා මහමොලකරු හෙලිකරන්න.

    ReplyDelete
    Replies
    1. මේ මනුස්සයාට බොරු නඩුවක් දාලා රාජපක්ෂලාට විරුද්දව සාක්කි අරගෙන ඇතුලට දාන්න පුදුම විදිහට ජවිපි සාමාජික රංග පැලවත්තේ ඔඩර්ස් වලට වැඩ කලා . නමුත් මේ මිනිහා කෙලින් හිටියා . ඇප අරන් ආවම ආයිත් වත්තේ දෙන්නෙක් ඇපේට තියලා අධිකරණයේ විශ්වාසය කඩකළ බවට චෝදනා අල්ලස් කොමිසමෙන් දාලා . මිනිහා අද මෝසමක් මාර්ගයෙන් උසාවි ඉදිරිපත් උනානම් අල්ලස් කොමිසම අයෙත් කිච වෙනවා . ඊට ඉස්සෙල්ලා වැඩේ දුන්නා . මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කියන්නේ සල්ලි නැති මිනිහෙක් නෙමෙයි . ජරා මිනිහෙකුත් නෙමෙයි . රටට කීර්තියක් ගෙනාපු පවුලක් ක් 1996. ඇප තියන්න බැරි මිනිහෙක් නෙමෙයි . අරවින්ද ද සිල්වාගේ නිවසේ ඊයේ රැ ගිහිල්ලා මිනිහා ආපහු ගෙදර ගිහිල්ලා . මිනිහා ගේ කලින් කට උත්තරේ තියෙනවා රංග කිව්වාලු මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” කියලා තරජනය කරා කියලා .

      Delete
  3. 1987-89 කාලයේ වගේ ජෙප්පො නඩු තීන්දු ක්‍රියාත්මක කරනවාද දන්නෑ.

    ReplyDelete
  4. ත්‍රස්තවාදීන් සමඟ සෙල්ලම් කරන්න හදන අයට අත්වන ඉරණම.

    ReplyDelete
  5. ජනතාව මීට කලින් ආණ්ඩු යටතේ නොවිඳි භීෂණයක පෙර නිමිති කිහිපයක් එක ළඟ ළඟ සිදු උනා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කිසිම ආන්ඩුවකදි මේ වගේ අප්සෙට් ෆීලින් එකක් ආවෙ නෑ. මේ පටන්ගත්ත විතරයි කියල හිතෙන්නෙ. සින්හය රජ පුටුවෙන් බැස්සත් ඌ සින්හයම බව දන්න නිසා ඌ බැහැල යනව. නමුත් නරියෙක් කවදාවත් සින්හපුටුවෙන් බහින්න කැමතිනෑ.මොකද ඌ නිකම්ම නිකන් නරියෙක් විතරයි. තියන ජහජරා වැඩ හැම එකක්ම කරනව ඒක බේරගන්න.

      Delete
  6. kadeyana unge bla nahare kapanne kotage kote uda thiyala

    ReplyDelete
  7. kadeyana unge bla nahare kapanne kotage kote uda thiyala

    ReplyDelete
  8. රංගයා එහෙනම් දෙවෙනි බිල්ලත් ගත්තා.එක කෙහෙළිය නඩුවේ එක්කෙනෙක්.ඒක රංගයා කියලත් තිබුණා.දෙක මෙයා.

    ReplyDelete
  9. මයිනා වෙනුවෙන් දිවි පිදු වීරයෙක්.ඊ ළගට ලිස්ට් එකේ ඉන්නේ උදය

    ReplyDelete
    Replies
    1. තාත්තට අපහස කරගන්න එපා ගන්න පටි පිරෙනවා

      Delete
  10. අලි බබා මලා නම් හොරු 40 බේරගන්න පුළුවන්

    ReplyDelete
  11. ශ්‍රී ලංකාව නම් ලස්සන රට වයිරයෙන් පිරි රටක් වේලා

    ReplyDelete
  12. අමතක කරන්න එපා දැන් රට පාලනය කරන්නේ කලින් මිනී මරපු සංවිධානයකිනා

    ReplyDelete
  13. බොරු නඩු ගොතලා බොරු සාක්කි ගන්න බැරි උනාම මරා දැමීම සිම්පල් තියරි එකක්.

    ReplyDelete
  14. හර්ධ ශක්ෂියක් තියන ඕනේ කෙනෙකුකුට මට හිතන දේම හිතනවා ඇති. මේ නඩුව UK උසාවියකදී ඔප්පුවෙලා ඉවරයි.
    උන්ට කෙලවෙනකොට කොච්චර එකට හිටියත් උන්ගේ අම්ම තාත්තට උනත් කෙලවන් පහත පෙලේ ජාතියක් උන්

    ReplyDelete
    Replies
    1. ඔව්.
      පාස්කු නඩුවත් ඇමරිකාවෙ අධිකරණෙ ඔප්පු වෙලා තියෙන්නෙ..

      Delete
    2. බලේ ගන්න තුන්සියයක් මරපු එකාලට එකෙක් මරණ එක මොකක්ද

      Delete
    3. රාජපක්ෂය මැරෙන්නේ පණුවෝ ගහලා හොඳට මතක තියාගන්න

      Delete
  15. 88 - 89
    Pacaha Kumara paw ban mun

    ReplyDelete
  16. ලක්ෂයක් මරල හරි බලයේ ඉන්නවා වැනි දේවල් කියනවද ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන නායකයො?
    ජනතාව බයෙන් ත්‍රස්ත කරමින් කරන පාලකයන්ගේ සහ අනුගාමිකයන්ගේ තර්ජන..., පාතාලය නමින් සිදුවෙන මිනීමැරුම්..., සාක්කිකරුවන්ගේ, විත්තිකරුවන්ගේ අභිරහස් මරණ එක දිගට....
    මර්ධනයට විරුද්ධව කතාකරන විපක්ෂයේ සහ වෙනත් සමාජ ක්‍රියාකාරීන්ටත් නොයෙකුත් කරදර....
    මේවා ජාත්‍යන්තරයට වාර්තා වෙන්නෙ නැද්ද තවම??
    ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කරන බලපෑම් නොවුනොත් ඉදිරිය තව තවත් ත්‍රාසජනක වීමට ඉඩඇත.

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂගේ මිනීමරු ඇම්බැක්ටයෙක් කියන සුරංගනා කථා

      Delete
  17. සටකයේ මලමිනීකුණු දුර්ඝන්ධය,.May 8, 2026 at 12:05 PM

    සටකයේ මලමිනීකුණු දුර්ඝන්ධය,.

    සාටක මිණීකන වෘකයන් සමග බුදියනාලද සියල්ල, දූශණ වංචා ඵලිවීමට ප්‍රථමයෙන් පස්යටටම යෑම දශක දෙකක තොරතුරැ අධ්‍යනය තුලින් නිවැරදිලෙසට,...

    ReplyDelete
  18. මෙයාට කලින් කේස් එහෙක මනුස්සයෙකුටත් මෑරෙන්න සිද්ද උනා කියලා ඈතුලෙදි බිය වද්දලා තිබුනා කියලා මෙයා ප්‍රකාස කරලා තිබුනා, බලපෑඅම් කරා කියලා දියුරුම් ප්‍රකාශය දුන්න එකට වෑඩේ සෙට් වෙන්න ඈති.

    ReplyDelete
  19. මේ මනුස්සයාට බොරු නඩුවක් දාලා රාජපක්ෂලාට විරුද්දව සාක්කි අරගෙන ඇතුලට දාන්න පුදුම විදිහට ජවිපි සාමාජික රංග පැලවත්තේ ඔඩර්ස් වලට වැඩ කලා . නමුත් මේ මිනිහා කෙලින් හිටියා . ඇප අරන් ආවම ආයිත් වත්තේ දෙන්නෙක් ඇපේට තියලා අධිකරණයේ විශ්වාසය කඩකළ බවට චෝදනා අල්ලස් කොමිසමෙන් දාලා . මිනිහා අද මෝසමක් මාර්ගයෙන් උසාවි ඉදිරිපත් උනානම් අල්ලස් කොමිසම අයෙත් කිච වෙනවා . ඊට ඉස්සෙල්ලා වැඩේ දුන්නා . මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කියන්නේ සල්ලි නැති මිනිහෙක් නෙමෙයි . ජරා මිනිහෙකුත් නෙමෙයි . රටට කීර්තියක් ගෙනාපු පවුලක් ක් 1996. ඇප තියන්න බැරි මිනිහෙක් නෙමෙයි . අරවින්ද ද සිල්වාගේ නිවසේ ඊයේ රැ ගිහිල්ලා මිනිහා ආපහු ගෙදර ගිහිල්ලා . මිනිහා ගේ කලින් කට උත්තරේ තියෙනවා රංග කිව්වාලු මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” කියලා තරජනය කරා කියලා .

    ReplyDelete
  20. සාටක නරියන් නියතලෙසට ගොදුරැකරන්නා මෝඩයන්ගේ මිනීකුණු දුර්ඝන්ධය,.May 8, 2026 at 1:02 PM



    සාටක මිණීකන වෘකයන් සමග බුදියනාලද සියල්ල, දූශණ වංචා කුපාඩිකම් ඵලිවීමට ප්‍රථමයෙන් පස්යටටම යෑම දශක දෙකක තොරතුරැ අධ්‍යනය තුලින් නිවැරදිලෙසට නිරාවරනය වූ වගයි,..
    සාටක නරියන් සමග බුදියනා ලද සියලු මරිමෝඩ කුකුලන්, කිකිලියන් අවස්ථාව අනුව මලපුඩුවට...
    සචින්වාස් හෙලිකරනාලද සාටකයන්ගේ අති දැවැන්ත දූශණ වංචා නුදුරේදී රගදක්වනා අතර, බිලිපූජාව පෙර හෝ පසුව බලාපොරොත්තු වන්න,.!

    ReplyDelete
  21. තවම පොලිසියේ සහ හමුදාවේ සහ පාතාලේ ලොකු පුටුවල ඉන්නේ හොරාකාලා රටබන්කොලොත් කරපු රාජපක්හොරුන්ගේ ගෝලයන්. ඊළඟට ගේම දෙන්නේ සුරේෂ් සලෙට. රාජපක්ෂලා කරන්නේ සාක්ෂි නැතිකරන එකයි. මදුෂ්, කජ්ජා, බැංකු ලේකම්, කපිල චන්ද්‍රසිරි මේ ඔක්කොම මැරුවේ රාජපක්හොරුන්ගේ ගේමක ප්‍රතිපලයක්. ඒ අස්සේ අනුර කුමාර පචයා කියලා බොරු මතයක් ගෙනියලා නෝන්ඩි කරන්න හැදුවත් අනුරට පචයා කියන එවුන්ම හොරා කාපු ඒවා මාට්ටු වෙන නිසාත් උන් පචයෝ නිසාත් තමයි එහෙම කියන්නේ.දැන් බුධිමත් මිනිස්සු ඕවා විශ්වාස කරන්නේ නැහැ. උන් දන්නවා රට බන්කොලොත්කරපු සෙට් එක මරාගෙන මැරෙන ගේමක් ඉල්ලන්නේ උන්ට හිරේ යන්න වෙන නිසා කියලා. ඒත් දැන් රාජපක්ෂලාගේ අසුචි බුදින වහල්ලු කියන්නේ වඳ වෙලා යන සත්ව කොට්ටාශයක්. බොරුවට හැකර් ලා ගැන කතා කරාට ලොකුම හැකර් බැසිල් රාජපක්ෂ නදුවටවත් එන්නේ නැහැ. හොරාකාලා නම් නඩු දාපන් කියපු නාම්බා දැන් නඩුවලට එන්න කිව්වම කෙඳිරි ගානවා.

    ReplyDelete
    Replies
    1. ඩෝබියෙක්ට එහෙම හිතෙන්න පුලුවන්. ඒ උනාට ඔය මැරුන මිනිහා උසාවියට ලිකිතව දැනුම් දීලා තියෙනවා තමන්ට ආණ්ඩුවේ ලොක්කො මරන තර්ජනය කරා කියලා.

      Delete
  22. අල්ලස් කොමිසමට දාලා ඉන්න ඩෝබියගෙන් ප්‍රශ්න කරන්න ඕනෙ. මොකද ඔය මිනිහා ලිඛිතව උසාවියට දන්වලා තිබුනා සාක්ශි වෙනස් කරන්න අල්ලස් කොමිසමේ ලොක්කා තමන්ට තර්ජනය කරා කියලා

    ReplyDelete
  23. මේ මනුස්සයා අද මැරෙන බව අර පක්ශය දැනගෙන හිටියද? මොකද අද උදේම ෆේස්බුක් එකේ ලියන්න ඕන හෑලි ටික ඩෝබිලා දන්නවා.

    ReplyDelete
  24. Minimarumak kothanada.... ektha JVP sambandayak tibime sambawithawa wadi...

    ReplyDelete
Previous Post Next Post