ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක ප්‍රධාන නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය, හුදෙක් සියදිවි නසා ගැනීමක්ද නැතහොත් බලහත්කාරයෙන් සියදිවි නසා ගැනීමට සැලැස්වීමක්ද යන්න පිළිබඳව බරපතල සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් කපිල චන්ද්‍රසේන මහතාට පෞද්ගලිකව තර්ජනය කර ඇති බවට මියගිය චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක සඳහන් වන බවයි.
සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ කපිල චන්ද්‍රසේන මහතා තම දිවුරුම් ප්‍රකාශය මගින් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කර ඇති බවයි.
"කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවේ පුද්ගලයෙකුටත් මම කිව්වා මම කියන දේ කරන්න කියලා, ඔහු ඒක නොකළ නිසා ඔහුට සිද්ධ වුණේ එල්ලී මැරෙන්න.
ඒ නිසා මහා එකාගේ සහ පොඩි එකාගේ (මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ) නම් දෙක දෙන්න, නැත්නම් ඔයාටත් වෙන්නේ ඒකම තමයි" යනුවෙන් අධ්යක්ෂ ජනරාල්වරයා තර්ජනය කර ඇති බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන බව කාරියවසම් මහතා අනාවරණය කළේය.
මෙහිදී සඳහන් කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නඩුවට සම්බන්ධ සිසිර සිරිවර්ධන නැමැති පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඉතා දරුණු ලෙස තර්ජනයට ලක්වී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවද හෙතෙම සිහිපත් කළේය.
පිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අමතරව අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයාට මුලින්ම චෝදනා කළ නන්දන ගුණතිලක මහතා අභිරහස් ලෙස මියයාම, භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 800ක මුදලක් ඕස්ට්‍රේලියානු ගිණුමකට දැමීම සම්බන්ධයෙන් පැමිණිලි කළ පුද්ගලයා සැක සහිත ලෙස මියයාම, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ප්‍රථම පැමිණිල්ල කළ ඩෑන් ප්‍රියසාද් මහතා සැකකටයුතු ලෙස මියයාම අභිරහස් මරණ කිහිපයක් පිළිබඳව සාගර කාරියවසම් මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
කපිල චන්ද්‍රසේන මහතා බන්ධනාගාරගතව සිටියදී ඔහුට ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම පිටුපසද යම් කුමන්ත්‍රණයක් පවතින බවට කාරියවසම් මහතා සැක පළ කරයි.
බන්ධනාගාරයේ සිටින පුද්ගලයෙකුට තනිවම ඇපකරුවන් සෙවිය නොහැකි බැවින්, එම ඇපකරුවන් හඳුන්වා දුන්නේ කවුද සහ ඒ පිටුපස අල්ලස් කොමිසමේ නිලධාරීන් සිටීද යන්න පිළිබඳව අධිකරණ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර වහාම විමර්ශනයක් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.
මෙම ප්රකාශයන්හි වගකීම තමන් භාර ගන්නා බවත්, රටේ සිදුවන මෙම බරපතල තත්ත්වය පිළිබඳව ජනතාවට සත්‍යය හෙළි කළ යුතු බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Ow ow apitat sakai...Kari JVP wesa ballo mini maranne ballo maranawa wage.JVP Thahanam karala danna one Sri Lankawe.
ReplyDeleteමහ එකාගෙ නමයි. පොඩි එකාගෙ නමයි කියනවා, අනික තමුන්ගේ වයිෆ් ගැන” යනුවෙන් පැවසූ බවත්, එවිට මා ඔහුගේ මුහුණ දෙස බලා සිටි බවත්, එවට ඔහු ඇයි තේරුනේ නැද්ද, මහින්දයි, නාමලුයි ගැන කියනවා. මම ජුඩිෂරි එකෙන් මෙතනට ආවේ සුද්ද කරලම දාන්න. ඒක මං කරනවා. මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” යනුවෙන් තරජනය කර ඔහු කාමරයෙන් පිටව ගිය බවයි.
Deleteමැදමුලන මයිනා එස්කොබාර් උන්නැහැලා ගෙ වැඩ
Deleteදහස් ගණන් මරපු මැරවරයන්ට, අමු අමුවේ බය නැතිව පොලිස් මධ්‍යස්ථාන වලට ගසා මිනීමරපු උන් පාලනයක ඉන්න තෝරා ගත්ත නම් බලා ඉඳපන්. මේවා මොනවද තව තව මාර අද්භූතයයි හිතන දේ එළිවෙන ඡාමෙට ඒවි.
Deleteචතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.
ReplyDeleteපොන්නය බඩගින්නේ වගේ දැන්
Deleteමම එල්ලිලා මැරෙන්න බයයි. එම නිසා කිසිවක් නොකියමි.
ReplyDeleteරට පාලනය කරන්නෙ මිනීමරු ත්‍රස්තවාදී කල්ලියක් නිසා භීෂණය බලාපොරොත්තු වියයුතුයි.
ReplyDeleteරට පාලනය කරන්නෙ මිනීමරු ත්‍රස්තවාදී කල්ලියක් නිසා භීෂණය බලාපොරොත්තු වියයුතුයි.
ReplyDeleteසුරේශ් සලේ මැතිතුමා හිරේ ඉන්න එක හොදයි. නැත්නම් එතුමාවත් මරල මහින්ද මහත්තයා ට අපහාස කරනවා. මිනී මරු හුන්ඩුවා.
ReplyDeleteMe paahara JVP ballo horakam karala ewaa wahanna ahinsaka minissunta maranawaa
ReplyDeleteKari mayina wesige putha kunu welama pala.
ReplyDelete
ReplyDeleteආණ්ඩු බලය නෙවේ සක්විති රජකම ලැබුණත් වැඩක් තියෙනවද තව කෙනෙක් මරල හෝ සියදිවි නසාගන්නා තැනට වැඩ සිද්ධ කරලා. කර්මය අපි පසු පස එනවා හැම ආත්මයක් පාසා.
කපිලගේ අනියම් සැමියා ද ඔයා.ගම්මන්පිළ රහස් පරික්ෂක හරියටම කියයි ඉදිරියේදී කොහොම ද මැරිනේ කියලා
ReplyDeleteබුරයිබො කොමිසමයමෙ මහ පකයා 88/89 කාලෙ දහස් ගාණක් මරපු හුත්තෙක් කියල වීරවර්ධන කිව්ව නේද?
ReplyDelete