පසුගිය රජයන් සමයේ විදේශ ඇමතිවරුන් සහ දේශපාලන අධිකාරිය කටයුතු කළ ආකාරයත්, වර්තමාන රජයේ විනිවිදභාවය සහ නීතියේ ආධිපත්‍යයත් පිළිබඳව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.
මෙල්බර්න්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද මෙම හමුව Springvale නගර ශාලාවේදී අයුරින් පැවැත්විණි.
අතීතයේ විදේශ ඇමතිවරුන් වූ රෝහිත බෝගොල්ලාගම සහ ජී.එල්. පීරිස් වැනි අය මෙවැනි විදේශ සංචාර සඳහා පැමිණි ආකාරය මතක් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, එදා ජනාධිපතිවරුන් සහ ඇමතිවරුන් ලක්ෂ සංඛ්‍යාත ජනතා මුදල් වැය කරමින් වෙනම චාටර් ෆ්ලයිට් (Chartered Flights) මගින් පිරිවර පිරිවරාගෙන පැමිණි බවයි.
ගුවන් යානා තුළ කේක් කපමින් උපන්දින සැමරූ සංස්කෘතියක් එදා තිබූ බවත්, අද තමන් මෙවැනි සංචාර සඳහා පැමිණෙන්නේ නිලධාරීන් කිහිප දෙනෙකු පමණක් සමඟ ඉතා චාම් ලෙස බවත් ඔහු පෙන්වා දුන්නේය.
පොලිස් ස්ථානවලට හෝ අධිකරණයට කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු කිරීමට වර්තමාන රජය ඉඩ නොතබන බව අමාත්‍යවරයා පැවසීය. අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට කටයුතු කරන අතරම, අධිකරණ පද්ධතිය තුළ පවතින දූෂණ ඉවත් කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා විනිසුරුවරුන් 50කට අධික ප්‍රමාණයකට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු අනාවරණය කළේය.
අතීතයේ දේශපාලන බලය පාවිච්චි කර යටගසා තිබූ මිනීමැරුම් සහ වංචා පිළිබඳ නඩු ගොනු නැවත විවෘත කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළඳ ඇමතිවරයෙකුට වසර 20ක සිරදඬුවම් නියම වී ඇති බවත් නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයා සම්බන්ධ මිනීමැරුම් නඩු නැවත විවෘත කර ඇති බවත් උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්ගේ පවුලේ සාමාජිකයින්ට සහ ලේකම්වරයාට වසර 16ක සිරදඬුවම් නියම වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
නාමල් රාජපක්ෂ, යෝසිත රාජපක්ෂ සහ සජින් වාස් ගුණවර්ධන වැනි පුද්ගලයන්ට එරෙහිව නීත්‍යානුකූලව නඩු කටයුතු සිදු වෙමින් පවතින බවද ඔහු පැවසීය.
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම්බන්ධයෙන් සඳහන් කරමින් අමාත්‍යවරයා පැවසුවේ, 2015 වසරේදී තමන් විසින්ම ඉදිරිපත් කළ ග්‍රීක බැඳුම්කර වංචාව පිළිබඳ පැමිණිල්ල වසර ගණනාවක් යටගසා තිබූ බවයි. නමුත් දැන් එම පරීක්ෂණ සාර්ථක වී ඇති අතර, රටට සිදුවූ පාඩුව කබ්රාල් මහතා විසින් ගෙවිය යුතු බවට අධිකරණය තීන්දු කර ඇති බව ඔහු සඳහන් කළේය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අතීතයේ පැවති ඝාතන සංස්කෘතිය පෝෂණය කිරීමට මැදිහත් වූ බවට චෝදනා එල්ල වූ පොලිස්පතිවරයෙකු, ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු යෝජනාවක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ කමිටු පරීක්ෂණයකින් පසු තනතුරෙන් ඉවත් කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි.
මෙම විශේෂ හමුව අවසානයේ අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය කිසිවෙකුට පුද්ගලිකව පළිගැනීම් සිදු නොකරන බවත්, නිවැරදි නීත්‍යානුකූල ක්‍රමවේදය හරහා යුක්තිය පසිඳලීම පමණක් සිදු කරන බවත්ය

Moota mokuth kiyala vadakuth na. Oka mugey mathaya ne. Habei Raajathanthrikava vedak karanakota ewa venas venava.
ReplyDeleteSahathika aththa. Minissu baliya yuththe mungen ratata kerena sevaya. Anika Lakshman kadirgama gena moo nokivve ayi? Lol
DeleteChartered Flights)- ANRA APU VIETNAM FLIGHT EKA WENNA ATHI?????
Deleteමෙල්බොන්වල ගාල්වෙලා ඉන්නෙ ලංකාවෙන් පන්නපු මෝඩම පකයො ටිකක්
DeleteWhy don't you do an online meeting with the expats? That will save all the money!. Talking to the locals in that country is not the responsibility of the foreign minister. Hope you had some discussion with the Ausie gov to get some investments to SL?
ReplyDeleteHope you had some discussion with the Ausie gov to get some investments to SL
Deletehikis????
Vena aandu daapu nadu results valata mey ponnaya credit ganna vidiha pudumai. Anika Cabraalge naduvath thaama ivara na.
ReplyDeleteරෝහිත බෝගොල්ලාගම සහ ජී.එල්. පීරිස් ta adu gaaney hodata English puluvan booruva.
Deletei lyk mista vijitha sar. gud man, man of the mach. When avar vijitha sar go outsyd kantri talk wyt peepol run, huray run. bekos wyt peepol no undastan vijitha sar ingreesi bekos he is man of the mach. i lern ingreesi from handun sar, vijitha sar and toking ingreesi from lal premanath sar, gud man, man of the mach. thankiv
ReplyDelete👍
Deletei lik yu malima engiris
Deleteමූ මහජන බදු මුදල් පාවිච්චි කරලා එහෙ ඉන්න ඩෝබින්ව හම්බවෙන්න ගිහිල්ල තියෙන්නෙ.අඩුම ගානේ රාජ්‍ය තාන්තික සංචාරයක් නං එහිදී පිළිගන්න එහේ නියෝජිතයෙක් එන්න ඕන.ඒ වෙනුවට එහේ ඉන්න සුද්දෙක්ව කුලීයට ඇරගෙන පිහියක් ඉනේ ගහලා එක් කරන් ඇවිත් මූට ගෝනියක් ගැට ගැහුවා.එහෙම නැතුව එහෙදි රාජ්යතාරාන්තික පිළිගැනීම් වලඳී ඔය විකාර මඟුල් කරන්නේ නෑ.කෙලින්ම ඉංග්‍රීසි පන්නයට ඒ වැඩේ කෙරෙනවා.මේවා රනිල් ගේ නඩුවට එහා ගිය නඩු.නිල ආරාධනා එහෙම ඉල්ලුවාම මුන්ට කක්කා යනවා.
ReplyDelete💯
Deleteමේකාට පිස්සුද කොහෙද…. ලෑජ්ජා නෑති ගල්කටස් මිනීමරු ජෙප්පෝ සූට් ගහලා…. ඉන්ගිරිසියෙන්….
ReplyDeleteමේකාට පිස්සුද කොහෙද…. ලෑජ්ජා නෑති ගල්කටස් මිනීමරු ජෙප්පෝ සූට් ගහලා…. ඉන්ගිරිසියෙන්….
ReplyDeleteඉස්සර විදේශ ඇමතිවරුන්ට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුලුවන්, ඉංග්‍රීසි භාෂාව හොදට තේරුම් ගන්න පුලුවන්, ඉංග්‍රීසියෙන් අහන ප්‍රශ්න වලට පැහැදිලි ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න පුලුවන්. රටේ ගෞරවය හොදින් රැකගන්න ඔවුන්ට හැකි උනා. අද එහෙමද. අන්දරේ කෙනෙක් විදේශ ඇමති. ඉංග්‍රීසි බැහැ. රටම ලෝකයා ඉදිරියේ විහිලුවකට ලක්වෙලා.
ReplyDelete💯
Deleteඅන්දරේ විදේශ ඇමති උනා වගේ කියන්නෙ ඕකටයි
ReplyDeleteයටත් විජිත පකයා මැල්බොන් ගොන් හැත්තට අමතයි
ReplyDeleteතොපිට කිසිම වැඩක් බෑ ජෙපි ගෝනි බිල්ලෝ
ReplyDeletepakaya danaganin policeyata Adikaranayata atha gahanna denne nehe kiyannema palawaththe parayo eva palanaya karanava.... rada jepponta kiyapan....
ReplyDeleteඕවා කියන්නද පිටරටවල යන්නේ. නොදකින් විතරක්
ReplyDelete