වාහන ගන්න එක තාවකාලිකව නවත්වන්න වෙනවා..- ජනපති

 රජයට වාහන ගැනීම තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ රජයේ වියදම් පාලනය කිරීම සඳහා මෙවැනි තීරණයක් ගැනීමට සිදු වූ බවයි.

විශේෂයෙන්ම, මැයි මාසය සඳහා ඉන්ධන ආනයනය වෙනුවෙන් පමණක් රජයට ඇමරිකානු ඩොලර් මිලියන 550 මුදලක් වැය කිරීමට සිදු වී ඇති බවත්, මේ හේතුවෙන් ඉන්ධන භාවිතය යම් ප්‍රමාණයකට සීමා කිරීමට ද සිදු වන බවත් හෙතෙම සඳහන් කළේය.

ඉන්ධන සඳහා වැය වන මෙම විශාල පිරිවැය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අනවශ්‍ය වියදම් කපා හැරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව, ඉදිරි කාලසීමාව තුළ රජය සඳහා වාහන ගැනීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

23 Comments

  1. Kebara kota ta jaya wewa

    ReplyDelete
    Replies
    1. අපේ හිතවත් වාහන බිස්නස් කාරයෝ දෙන්න්ක්ට වාහන 4000 ගෙන්නන්න ඩොලර් දීලා තමයි අපී මේ ටැක්ස් වැඩිවීම කරන්නේ. කොහොමද අපේ ටිකිරි මොලේ. අඩුවට ගෙනැල්ලා ගිනි කන ගානට විකුනනවා. ලොකු කොමිස් කුට්ටියක් අපිට ලැබෙනවා. ගෝටාභයගේ කාලේ සීනි බදු වලින් වංචාකරපු විදියටම තමයි. හූ හූ ඇද්ද තොපිට. තොපිට බෙහෙත් , තෙල්, කෑම ගේන්න අපි ඩොලර් දෙන්නේ නෑ. අපිට වැඩි කොමිස් එන වාහන ගේන්න විතරයි අපි ඩොලර් දෙන්නේ. තොපි බඩගින්නේ බෙහෙත් නැතුව මැරිලා පලයවු. තොපේ සල්ලි අයිති අපිට. ඒක්නේ හැමදේම සාංගික දේවල් වගේ බලාගන්නවා කියලා කිව්වේ. තේරුනාද තොපිට. පොඩ්ඩක් ඉවසලා ඉන්න %5ක ආදායම් බද්දකුත් මග එනවා. දෙන්නම් තොපේ බොකු ඇඹරිලාම යන්න.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා සහ නාකි උඩුරැවුල් පොන්නලාල් තක්කඩියා

      Delete
  2. දැන් ද ඕවා තේරෙන්නේ. කෙබර අතාරින කොට හිතුනේ නෑ නේ රටක් ගෙනියන එක මෙච්චර අමාරුයි කියලා.

    ReplyDelete
    Replies
    1. අපේ හිතවත් වාහන බිස්නස් කාරයෝ දෙන්න්ක්ට වාහන 4000 ගෙන්නන්න ඩොලර් දීලා තමයි අපී මේ ටැක්ස් වැඩිවීම කරන්නේ. කොහොමද අපේ ටිකිරි මොලේ. අඩුවට ගෙනැල්ලා ගිනි කන ගානට විකුනනවා. ලොකු කොමිස් කුට්ටියක් අපිට ලැබෙනවා. ගෝටාභයගේ කාලේ සීනි බදු වලින් වංචාකරපු විදියටම තමයි. හූ හූ ඇද්ද තොපිට. තොපිට බෙහෙත් , තෙල්, කෑම ගේන්න අපි ඩොලර් දෙන්නේ නෑ. අපිට වැඩි කොමිස් එන වාහන ගේන්න විතරයි අපි ඩොලර් දෙන්නේ. තොපි බඩගින්නේ බෙහෙත් නැතුව මැරිලා පලයවු. තොපේ සල්ලි අයිති අපිට. ඒක්නේ හැමදේම සාංගික දේවල් වගේ බලාගන්නවා කියලා කිව්වේ. තේරුනාද තොපිට. පොඩ්ඩක් ඉවසලා ඉන්න %5ක ආදායම් බද්දකුත් මග එනවා. දෙන්නම් තොපේ බොකු ඇඹරිලාම යන්න.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා සහ නාකි උඩුරැවුල් පොන්නලාල් තක්කඩියා

      Delete
  3. මෙයා බලයට ආවාට පස්සේ පෙර හිටපු ආන්ඩුව පච කරන්න කියලා හිතාගෙන මෝඩසේන වගේ හෙවිල්ලක් ඛෑලිල්ලක් නැතුව වාහන ආනයනයට ඉඩ දුන්නා. රටේම විදේශ විනිමය නිකරුනේ යකඩ ගොඩවල් වලට නාස්ති වුනා. ඒ අස්සේ ඩොලර් මිලියන ගනන් හොරකම් සිදු උනා. දැන් බලනකොට ඩොලර් සංචිත හිස්. දැන් පරක්කුයි බොසා.

    ReplyDelete
    Replies
    1. අපේ හිතවත් වාහන බිස්නස් කාරයෝ දෙන්න්ක්ට වාහන 4000 ගෙන්නන්න ඩොලර් දීලා තමයි අපී මේ ටැක්ස් වැඩිවීම කරන්නේ. කොහොමද අපේ ටිකිරි මොලේ. අඩුවට ගෙනැල්ලා ගිනි කන ගානට විකුනනවා. ලොකු කොමිස් කුට්ටියක් අපිට ලැබෙනවා. ගෝටාභයගේ කාලේ සීනි බදු වලින් වංචාකරපු විදියටම තමයි. හූ හූ ඇද්ද තොපිට. තොපිට බෙහෙත් , තෙල්, කෑම ගේන්න අපි ඩොලර් දෙන්නේ නෑ. අපිට වැඩි කොමිස් එන වාහන ගේන්න විතරයි අපි ඩොලර් දෙන්නේ. තොපි බඩගින්නේ බෙහෙත් නැතුව මැරිලා පලයවු. තොපේ සල්ලි අයිති අපිට. ඒක්නේ හැමදේම සාංගික දේවල් වගේ බලාගන්නවා කියලා කිව්වේ. තේරුනාද තොපිට. පොඩ්ඩක් ඉවසලා ඉන්න %5ක ආදායම් බද්දකුත් මග එනවා. දෙන්නම් තොපේ බොකු ඇඹරිලාම යන්න.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා සහ නාකි උඩුරැවුල් පොන්නලාල් තක්කඩියා

      Delete
  4. Do or die scenario

  5. Pathetic fellow

    ReplyDelete
  6. වාහන ගෙනත් දෙඤ්ඤං කියල 159ත් රැවැට්ටුව එහෙනං
    අම්මප අපෙ ලොක්ක තමා දවසකටවත් man of the match

    ReplyDelete
    Replies
    1. අපේ හිතවත් වාහන බිස්නස් කාරයෝ දෙන්න්ක්ට වාහන 4000 ගෙන්නන්න ඩොලර් දීලා තමයි අපී මේ ටැක්ස් වැඩිවීම කරන්නේ. කොහොමද අපේ ටිකිරි මොලේ. අඩුවට ගෙනැල්ලා ගිනි කන ගානට විකුනනවා. ලොකු කොමිස් කුට්ටියක් අපිට ලැබෙනවා. ගෝටාභයගේ කාලේ සීනි බදු වලින් වංචාකරපු විදියටම තමයි. හූ හූ ඇද්ද තොපිට. තොපිට බෙහෙත් , තෙල්, කෑම ගේන්න අපි ඩොලර් දෙන්නේ නෑ. අපිට වැඩි කොමිස් එන වාහන ගේන්න විතරයි අපි ඩොලර් දෙන්නේ. තොපි බඩගින්නේ බෙහෙත් නැතුව මැරිලා පලයවු. තොපේ සල්ලි අයිති අපිට. ඒක්නේ හැමදේම සාංගික දේවල් වගේ බලාගන්නවා කියලා කිව්වේ. තේරුනාද තොපිට. පොඩ්ඩක් ඉවසලා ඉන්න %5ක ආදායම් බද්දකුත් මග එනවා. දෙන්නම් තොපේ බොකු ඇඹරිලාම යන්න.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා සහ නාකි උඩුරැවුල් පොන්නලාල් තක්කඩියා

      Delete
  7. Replies

  8. Ethakota labana avrudde 2026 aadayama adu ayi kiyala ahuvama vaahana aanayana navaththapu nisa kiyanna puluvan. Naththan 'exports kisima deyak karanna bari vuna' kiyanna venavaney. Kohomada kotage moley.

    ReplyDelete
    Replies
    1. අපේ හිතවත් වාහන බිස්නස් කාරයෝ දෙන්න්ක්ට වාහන 4000 ගෙන්නන්න ඩොලර් දීලා තමයි අපී මේ ටැක්ස් වැඩිවීම කරන්නේ. කොහොමද අපේ ටිකිරි මොලේ. අඩුවට ගෙනැල්ලා ගිනි කන ගානට විකුනනවා. ලොකු කොමිස් කුට්ටියක් අපිට ලැබෙනවා. ගෝටාභයගේ කාලේ සීනි බදු වලින් වංචාකරපු විදියටම තමයි. හූ හූ ඇද්ද තොපිට. තොපිට බෙහෙත් , තෙල්, කෑම ගේන්න අපි ඩොලර් දෙන්නේ නෑ. අපිට වැඩි කොමිස් එන වාහන ගේන්න විතරයි අපි ඩොලර් දෙන්නේ. තොපි බඩගින්නේ බෙහෙත් නැතුව මැරිලා පලයවු. තොපේ සල්ලි අයිති අපිට. ඒක්නේ හැමදේම සාංගික දේවල් වගේ බලාගන්නවා කියලා කිව්වේ. තේරුනාද තොපිට. පොඩ්ඩක් ඉවසලා ඉන්න %5ක ආදායම් බද්දකුත් මග එනවා. දෙන්නම් තොපේ බොකු ඇඹරිලාම යන්න.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා සහ නාකි උඩුරැවුල් පොන්නලාල් තක්කඩියා

      Delete
  9. මෙයාගෙවත්, ඇමති මන්ඩලයෙවත්, කිසිම වැරැද්දක් නෑ. වැරැද්ද රැල්ලට චන්දෙ දෙන අපේ ගොබ්බ ලන්කාවෙ 68 ලක්සෙ. මෙච්ඩර කාලයක් එක එක ආන්ඩු වලට හේත්තුවෙවී, කොමිස් වලට එක එක රටවල්වලයි, කොම්පැනි වලටයි උවමනාවට උද්ගෝසන වැඩ වර්ජන කරපු. උගත් බුද්දිමත් කියල, ආප්ප කකා හිටපු, ගෑනියකුත් නොවන පිරිමියෙකුත් නොවන, සාරියක් පටල ගත්ත න් ජී ඕ කාක්කියක් එකතු කරගෙන. කරන්න බැරි බොරු පොරොන්දු වලට හරක් ටික වගේ රැවටිලා, චන්දෙ දුන්නනම් විදවපල්ල. මෙච්චරකල් හොරකන් කලේ ලොකු ලොකු ආයෝජන වලින්. දැන් කෙලින්ම බාන්ඩාගාරෙන්. හොරකන් කරල ඒව එලිකරන උන්ගෙ නහර කපනකොට බකන්නිලාගෙන ඉන්න තියෙන්නෙ. කරුමෙ 68 ලක්සෙ නොවන අපිටත් විදවන්න වෙන එක.

    ReplyDelete
    Replies
    1. අපේ හිතවත් වාහන බිස්නස් කාරයෝ දෙන්න්ක්ට වාහන 4000 ගෙන්නන්න ඩොලර් දීලා තමයි අපී මේ ටැක්ස් වැඩිවීම කරන්නේ. කොහොමද අපේ ටිකිරි මොලේ. අඩුවට ගෙනැල්ලා ගිනි කන ගානට විකුනනවා. ලොකු කොමිස් කුට්ටියක් අපිට ලැබෙනවා. ගෝටාභයගේ කාලේ සීනි බදු වලින් වංචාකරපු විදියටම තමයි. හූ හූ ඇද්ද තොපිට. තොපිට බෙහෙත් , තෙල්, කෑම ගේන්න අපි ඩොලර් දෙන්නේ නෑ. අපිට වැඩි කොමිස් එන වාහන ගේන්න විතරයි අපි ඩොලර් දෙන්නේ. තොපි බඩගින්නේ බෙහෙත් නැතුව මැරිලා පලයවු. තොපේ සල්ලි අයිති අපිට. ඒක්නේ හැමදේම සාංගික දේවල් වගේ බලාගන්නවා කියලා කිව්වේ. තේරුනාද තොපිට. පොඩ්ඩක් ඉවසලා ඉන්න %5ක ආදායම් බද්දකුත් මග එනවා. දෙන්නම් තොපේ බොකු ඇඹරිලාම යන්න.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා සහ නාකි උඩුරැවුල් පොන්නලාල් තක්කඩියා

      Delete
  10. ඩීසල් වලට ගොඩක් වියදම් වෙන්නේ බාල ගල් අඟුරු හින්ද කියල පිළිගන්න බෑ. දැන් උගේම මන්ත්රීලටත් කොකා පෙන්නනවා. හොඳ වැඩේ තොපිට.

    ReplyDelete
    Replies
    1. අපේ හිතවත් වාහන බිස්නස් කාරයෝ දෙන්න්ක්ට වාහන 4000 ගෙන්නන්න ඩොලර් දීලා තමයි අපී මේ ටැක්ස් වැඩිවීම කරන්නේ. කොහොමද අපේ ටිකිරි මොලේ. අඩුවට ගෙනැල්ලා ගිනි කන ගානට විකුනනවා. ලොකු කොමිස් කුට්ටියක් අපිට ලැබෙනවා. ගෝටාභයගේ කාලේ සීනි බදු වලින් වංචාකරපු විදියටම තමයි. හූ හූ ඇද්ද තොපිට. තොපිට බෙහෙත් , තෙල්, කෑම ගේන්න අපි ඩොලර් දෙන්නේ නෑ. අපිට වැඩි කොමිස් එන වාහන ගේන්න විතරයි අපි ඩොලර් දෙන්නේ. තොපි බඩගින්නේ බෙහෙත් නැතුව මැරිලා පලයවු. තොපේ සල්ලි අයිති අපිට. ඒක්නේ හැමදේම සාංගික දේවල් වගේ බලාගන්නවා කියලා කිව්වේ. තේරුනාද තොපිට. පොඩ්ඩක් ඉවසලා ඉන්න %5ක ආදායම් බද්දකුත් මග එනවා. දෙන්නම් තොපේ බොකු ඇඹරිලාම යන්න.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා සහ නාකි උඩුරැවුල් පොන්නලාල් තක්කඩියා

      Delete
  11. ඒක තමා මෝඩ පකෝ කියන්නෙ. අර බදාද දීපු නිවාඩුවත් අයින් කරල. බලපල්ල පාරෙ වාහන කීයක් යනවද කියල . හරි නම් දවස් දෙකක් වත් නිවාඩු දෙන්න ඕනෙ. රෑට ප්‍රවාහන ඇදිරි නීතියක් ගේන්න ඕනෙ. අපි ඔක්කොම කකුලුවො වගේ උණු දිය හැලියෙ රගනව. මේ යන විදිහට තව මාසෙකින් දෙකකින් කන්නවත් නැති වෙනවා. කැකිල්ලෙ නඩු අහන්නෙ නැතිව තීරනයක් ගනින්. පිට රටින් හම්බ වෙන සොච්චම ඉන්ධන වට ගියහම කොහොමද පකෝ රටක් ඉස්සරහට යන්නෙ ?

    ReplyDelete
    Replies
    1. අපේ හිතවත් වාහන බිස්නස් කාරයෝ දෙන්න්ක්ට වාහන 4000 ගෙන්නන්න ඩොලර් දීලා තමයි අපී මේ ටැක්ස් වැඩිවීම කරන්නේ. කොහොමද අපේ ටිකිරි මොලේ. අඩුවට ගෙනැල්ලා ගිනි කන ගානට විකුනනවා. ලොකු කොමිස් කුට්ටියක් අපිට ලැබෙනවා. ගෝටාභයගේ කාලේ සීනි බදු වලින් වංචාකරපු විදියටම තමයි. හූ හූ ඇද්ද තොපිට. තොපිට බෙහෙත් , තෙල්, කෑම ගේන්න අපි ඩොලර් දෙන්නේ නෑ. අපිට වැඩි කොමිස් එන වාහන ගේන්න විතරයි අපි ඩොලර් දෙන්නේ. තොපි බඩගින්නේ බෙහෙත් නැතුව මැරිලා පලයවු. තොපේ සල්ලි අයිති අපිට. ඒක්නේ හැමදේම සාංගික දේවල් වගේ බලාගන්නවා කියලා කිව්වේ. තේරුනාද තොපිට. පොඩ්ඩක් ඉවසලා ඉන්න %5ක ආදායම් බද්දකුත් මග එනවා. දෙන්නම් තොපේ බොකු ඇඹරිලාම යන්න.

      මීට,
      අඟුරු කුමාර බදු කොටා සහ නාකි උඩුරැවුල් පොන්නලාල් තක්කඩියා

      Delete
  12. Boru kiyala muge thol dekath sudu well...

    ReplyDelete
Previous Post Next Post