නොසිතූ මොහොතක සිදුවන සුළු සිදුවීම් පදනම් කරගනිමින් මුළු ආර්ථිකයම කඩා වැටෙන බව පවසන විපක්ෂය, ඉදිරියේදී දිනෙන් දින දේශපාලන වශයෙන් අභාවයට යනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂය එවැනි මත පැතිරවීමට උත්සාහ කළද, රජය විසින් රට දැවැන්ත සංවර්ධනයක් කරා ස්ථාවරව රැගෙන යන බවයි.
පොහොසත් රටක් සහ ලස්සන මිනිසුන් ලෙස දැවන්ත සංවර්ධනයක් අත්පත් කර ගැනීමේ අරමුණින් රජය ඉදිරියට යන බවත්, දිනෙන් දින රටත් ජනතාවත් එම සාර්ථකත්වය අත්පත් කරගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය

ලොක්ක යි පාපිසි 159 යි නම් පොහොසත් ලස්සන ජීවිතයක් ගත කරනවා....
ReplyDeleteගොං, පාහර ජෙප්පා 😡🤮 ජනතාව කෙසේ වෙතත් හිඟා නොකා හිඟා කාපු ත්‍රස්තවාදී ජෙප්පෝ නම් කඳ බඩ මහත් කරගෙන ඉන්න හැටි, මාලිගා වල වැජඹෙන හැටි ලෝකයාම හොඳටම දන්නවා බොලව් 😡 තොපි ඔක්කොම ලඟදීම ගුටි කෑමට නියමිත බව සිහි තබාගෙන කට මැත දොඩපියව් 😡🤮
ReplyDeleteමූ හීනෙන්ද කියවන්නේ ? එහෙම නැත්නම් වෙන රටක ජනතාවටද කියන්නේ?
ReplyDeleteඔන්න ඕක රනිල්ට බාර දීල මාලිමා පකයො ටික මකබෑවියල්ල
ReplyDeleteහිනා වෙලා pana යනවා ඔයි.
ReplyDeleteගහල පන්නන වෙලාවට පොළොන්නරුවේ බීඩි සරා රජතුමා කනවා කෑමක් ලොවෙත් නැති වෙන්න.කොහොමත් මුන්ට කරන්න ඕනේ ලිබියාවේ ගඩාෆිට ඉතාලියේ මුසලෝනිට කරපු දේ.
ReplyDeleteඔව් බෝක්කු උඩ බීඩි ඇද ඇද හිටපු ගොයියෝ නම් දිනෙන් දින පොහොසත් වේවී ෂැපෙන් ඉන්න බව පේනවා.
ReplyDeleteපරණ බිත්තිවල හුණු ගෑවා කියල මහා සංවර්ධනයක් වෙන්න කොහොමද උට්ටො?. කූඹියාට ජුජ්ජ පාරත් මහා ගංගාවක් වගේ පෙනෙනවා. තොපිටත් එහෙම තමයි.
ReplyDeleteමුග්ද යන වචනය විස්තර කරනවට වඩා පහසුයි මූව පෙන්වන එක.නිකම්ම තෙරූම් යනවා.
ReplyDeleteටීබී සරා මහබැංකු අධිපති කරමු!
ReplyDelete