ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ මහතාට වත්මන් රජයේ ඉහළ පෙළේ තනතුරක් හිමිවීමට නියමිත බවට දේශපාලන ක්ෂේත්රයේ සහ සමාජ මාධ්‍ය ජාලවල තොරතුරු වාර්තා වේ.
ඉහළ පෙළේ දේශපාලන සාකච්චාවලදීද අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව සාකච්ඡා වී ඇති බවත් පැවසෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති සමයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලැබූ මහින්ද සමරසිංහ මහතා, ඉන් පසුව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ද එම ධුරයේම කටයුතු කළේය.
2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඒම තානාපති ධුරයේ කිසිදු වෙනසක් නොකර සමරසිංහ මහතාව එම තනතුරේම රඳවා ගැනීමට පියවර ගත්තේය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදීත්, ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට පනවා තිබූ දැවැන්ත තීරුබදු අඩු කර ගැනීම සඳහාත් මහින්ද සමරසිංහ මහතා ඉතා තීරණාත්මක මැදිහත්වීමක් සිදු කලේය.
ඒ මහතා විසින් ඉටු කරන ලද මෙම සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, මෙරට පවතින කිසියම් ඉහළ වගකීමක් සහිත තනතුරක් ඔහු වෙත ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව පැවසේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

මෙතන ඕනකම තියෙන්නෙ මහින්ද සමරසිංහට ලොකු තනතුරක් දීම නෙමෙයි. තමුන්ට නැතිවෙලා තියෙන චන්ද පදනම එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් පුරවා ගැනීමට මාන බැලීමක්.
ReplyDeleteකොහෙද බන් එක්සත් ජාතික පක්සෙට චන්ද පදනමක්? හොඳ ගල් පදනමක් නං තියෙනව ලොක්කට, වටේ ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් ගෙන්.
Deleteඅම්මෝ, එක්සත් ජාතික පක්සේ චන්ද පදනමට අර වෙසක් බුරියානි දන්සලක් දුන්නේ. බුරියානි 3000යි. මුලින්ම කෑවේ සිරිකොතේ බල්ලො ටික, පස්සේ පස්සෙ පාරෙ යන උන්ට අඬගහල කන්න දීල, ඔතල ගෙදර ගෙනියන්න දීලත් තව බුරියානි දෙතුන් සීයක් ඉතුරු උනා ලු.
DeleteYako eke hari une kelane thope anura paka kele weak maru kerela tamil unge pass lenewa eke ne.. ethkota u hari da... kata ariyoth boru kiyana pissa hoda da thopi wage kalakkin nisa thama mehe wela tiyenne
Deleteතමුන් ලඟ ඉන්නෙ මැට්ටො බවත් වැඩ්ඩො ඉන්නෙ විපක්ෂෙ බවත් තේරුම් ගැනීමට තරම් මොළේ කළඳක් පහල වෙලා
ReplyDeleteඒ උනාට උන්ව ගත්තු ගමන් විපක්ෂේ අය උන්ට බලු බැනුම් නෙ බනින්නෙ අප්පා. තුට්ටු දෙකට දානව සැනින්.
Deleteඒකට කියන්නෙ මොකක් ද දන්නවද?
වහල්කම
ඇව්දින පුක්ක කාල කිව්වා. උගතුන් ගෙන් පුරවනවා කිව්වා. දැන් ඇයි UNP කාරයෝ පස්සෙ යන්නේ. ඇත්තටම ජවිපා මාලිමාවන් යනු වැඩ බැරි, කුහක කම පමනක් ඇති, ත්‍රස්ථවාදි බොරැ හොරැ කියන එක රටටම ඔප්පු කරනවා. ජවිපාවුන් දන්නෙ බත් මුට්ටි හොරකම් කරන එක, නාන්නෙ නැතුව අපිරිසිදුව ඉන්න හා අනුන්ට ඊරිසියා කරන්න පමනයි
ReplyDeleteමෙවා නෙවෙයි වැදගත්. දක්ෂයෝ නැති ආණ්ඩුවකට පැවැත්මක් තිබේද යන්නයි. දැන් ආණ්ඩුව දක්ෂයෝ බිලි බැම පටන් ගත්තා.
ReplyDeleteබුදු අම්මෝ අපි දැක්ක දක්ෂයො දුන්න ගේම්. උඹලගේ උන් දක්ෂ බඩු ගහන්න, (මිරිස්) කුඩු ගහන්න, හාලි වගෙ කියවන්න සහ අම්ම මෝ නැතුව හොරා කන්න. උන් නං ආයි ගේන්නෙ නෑ පුතේ කන්න නැතිව මැරුණත්
Deleteවොව් වොව් උන් නම් ගේන්නම එපා මල්ලි.
Deleteසහෝදරයෝන්ට ගෙවල් දොරවල් හදල දීල හැම එකෙම්ම ගසාකන්න ඉඩදීලා අපි හාමතේම මැරෙමු මල්ලි .