විදෙස් අසභ්‍ය චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වී ඇති ප්‍රසිද්ධ නිරූපිකාවක මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.
ඇය මෙරට රැඳී සිටින කාලය තුළ අන්තර්ජාල නාලිකා සහ YouTube ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡාවලට ද එක්ව ඇත.
මෑත කාලය තුළ මෙලෙස අසභ්‍ය වීඩියෝ ක්ෂේත්‍රයේ නිරත විදෙස් ශිල්පීන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති අතර, එය මෙරට ඇතැම් පාර්ශ්වයන්ගේ විශේෂ අවධානයට ලක්වූ කරුණක් විය.
මේ අතර, ශ්‍රී ලංකාව තුළ සිට ජාත්‍යන්තර අසභ්‍ය වෙබ් අඩවි සඳහා වීඩියෝ උඩුගත කරන්නන්ගේ ප්‍රමාණය ද පසුගිය කාලය පුරා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා විය.
එවැනි වීඩියෝ නිෂ්පාදනය කරන ස්ථාන කිහිපයක්ම පොලිසිය විසින් වටලනු ලැබූ අතර, ඊට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙරට ප්‍රසිද්ධ පොදු ස්ථානයක අසභ්‍ය වීඩියෝ රූගත කිරීමක නිරත වූ යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් වූ බව ද වාර්තා විය.

ලංකාවේ බයවෙන්න දෙයක් නැහැ පාසැල් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් නැති නිසා සිවුරුකාරයෙක් හරි කුරුස කාරයෙක් හරි අල්ලගත්තානම් අත්අඩංගුවට ගන්නේ නැහැ. මවුලවි කෙනෙක් අල්ලගත්තානම් අවුරුදු 11ක විතර කෙල්ලෙක්ව කසාදත් බැඳගන්න පුළුවන්
ReplyDeleteඔව්, දානෙට තෝර පෙති බැදපුව ගිලල ගිලල උන්ට තෙල වැඩි වෙලා. කෙල්ලෝ නෙමේ හොයන්නෙ පොඩි උන්. ලක්ස්මන් මහත්තය උගෙ බඩ යන එව පිහින්න සිවුර පුකේ ගහන් ඉන්න නිසා තෙල් කාරයො ඕන මරි වැඩක් කරල පොහොට්ටුවට කඩේ යනව රට ජාතිය අනතුරේ, බේර ගන්න මයින ඕන කිය කිය.
Deleteඒ අස්සට ගූ කන බණ්ඩාර ල, ගවුම් විරාජ් ල ගිහිං සාදු වල්ල මිරිකල හීනි ආතල් එකක් දෙනව.
හැබැයි මේ ඔක්කොම උන්, එක කොටේකට නග්ග ගන්න ලැබුණු එකම ලොකු දෙයක්. ඇහැ කන විවුර්ත මිනිස්සුන්ට නුවණින් තේරුම් අරං තීරණ ගන්න පුළුවන් එතකොට.