කපිල චන්ද්‍රසේන අබිරහස් ලෙස මිය ගොස් ඇත්තේ අරවින්දද සිල්වාගේ නිවසේදී..


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද (08) අලුයම අබිරහස් ලෙස මියගොස් සිටියදී හමුවූයේ කොල්ලුපිටිය, පෙඩ්රිස් පෙදෙසේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේදී බව පොලිසිය පවසයි.

කපිල චන්ද්‍රසේන මහතා සහ අරවින්ද ද සිල්වා මහතා සහෝදරියන් දෙදෙනෙකු විවාහ කරගෙන සිටින සමීප ඥාතීන් වන අතර, චන්ද්‍රසේන මහතා ඊයේ (07) දින මෙම නිවසට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

මෙම මරණය සිදුව ඇත්තේ, චන්ද්‍රසේන මහතා විසින් අධිකරණයට නුසුදුසු ඇපකරුවන් ඉදිරිපත් කරමින් ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට එල්ල වූ චෝදනා මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කර දිනක් ගතවීමටත් පෙරය.

මෙම මරණය සියදිවි නසාගැනීමක් විය හැකි බවට සැක කෙරෙන නමුත්, ඒ පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද දහවල් එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.

ඩොලර් බිලියන 2.3 ක ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී බෲනායි රාජ්‍යයේ ව්‍යාජ සමාගමක් හරහා ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නඩු පවරා තිබුණි.

26 Comments

  1. ඕවා කියපං ගිහිල්ලා කොණ්ඩෙ බැඳපු චීනුන්ට. පොන්න මහින්දයා තව බිල්ලක් ගත්තා

    ReplyDelete
    Replies
    1. වේසිගේ පුතාලා බලය තියාගන්න ඕන මරි වැඩක් කරයි කැරියල එල්ලන්න ඕනේ

      Delete
    2. මංට නම් පෙන්නෙ ඩෝබි මේක භාණඩාගාරෙ කොල්ල කාපු පැගවත්තෙ කලු කොට කැත ලප හැකරගෙ තවත් බිල්ලක්. භාණ්ඩාගාරෙ රංග මරපු කෙස් එක යට යවලා වෙණ මරණයක් සමාජයේ අවධානයට ගෙන්නම කරපු මිනිී මැරුමක් වෙන්න ඕන. මිනී මරලා පුරුදු කලු කැත කොට ලප හැකරට ඕව සුලු දේවල් ඩෝබි

      Delete
    3. මේ මනුස්සයාට බොරු නඩුවක් දාලා රාජපක්ෂලාට විරුද්දව සාක්කි අරගෙන ඇතුලට දාන්න පුදුම විදිහට ජවිපි සාමාජික රංග පැලවත්තේ ඔඩර්ස් වලට වැඩ කලා . නමුත් මේ මිනිහා කෙලින් හිටියා . ඇප අරන් ආවම ආයිත් වත්තේ දෙන්නෙක් ඇපේට තියලා අධිකරණයේ විශ්වාසය කඩකළ බවට චෝදනා අල්ලස් කොමිසමෙන් දාලා . මිනිහා අද මෝසමක් මාර්ගයෙන් උසාවි ඉදිරිපත් උනානම් අල්ලස් කොමිසම අයෙත් කිච වෙනවා . ඊට ඉස්සෙල්ලා වැඩේ දුන්නා . මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කියන්නේ සල්ලි නැති මිනිහෙක් නෙමෙයි . ජරා මිනිහෙකුත් නෙමෙයි . රටට කීර්තියක් ගෙනාපු පවුලක් ක් 1996. ඇප තියන්න බැරි මිනිහෙක් නෙමෙයි . අරවින්ද ද සිල්වාගේ නිවසේ ඊයේ රැ ගිහිල්ලා මිනිහා ආපහු ගෙදර ගිහිල්ලා . මිනිහා ගේ කලින් කට උත්තරේ තියෙනවා රංග කිව්වාලු මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” කියලා තරජනය කරා කියලා .

      Delete
    4. තෝ කාලකන්නි යා තොගෙ හුන්ඩුවා මහින්ද මහත්තයා ට ගේම දෙන්න කරන මිනීමරු වැඩ. මේවාට උන්ට හොද පඅල පුරුද්දක් තියෙනවා. අහින්සක මිනිස්සු මරනවා තිරිසන් ආන්ඩුව

      Delete
    5. දහස් ගණන් මරපු මැරවරයන්ට, අමු අමුවේ බය නැතිව පොලිස් මධ්‍යස්ථාන වලට ගසා මිනීමරපු උන් පාලනයක ඉන්න තෝරා ගත්ත නම් බලා ඉඳපන්. මේවා මොනවද තව තව මාර අද්භූතයයි හිතන දේ එළිවෙන ඡාමෙට ඒවි.

      Delete
  2. එහෙනම් අරවින්දයත් හොද ගේම් බෝයි කෙනෙක්. රාජපස්ස පවුල නම් රටට සාපයක්

    ReplyDelete
    Replies
    1. තෝ ඩෝබියාගේ ග්ගන වැඩි කර ගනින්. 2500 ට කොටන්නෙ නැතුව. මිනීමරු ආන්ඩුව

      Delete
    2. මූ අර ආප්ප හලිනිගෙ හුත්ත ලොවන ඩෝබියෙක් නේද? හැබැයි අරවින්දය කොළා වෙන්නත් පුලුවන්.

      Delete
  3. කාලකන්නි ජෙවිපි පච කොටාගෙ මිනීමැරුවන් මේ ඝාතණය කරලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ටිල්විය සම්බන්ධයි කියලයි ආරංචි

      Delete
  4. මෙයාට කලින් කේස් එහෙක මනුස්සයෙකුටත් මෑරෙන්න සිද්ද උනා කියලා ඈතුලෙදි බිය වද්දලා තිබුනා කියලා මෙයා ප්‍රකාස කරලා තිබුනා, බලපෑඅම් කරා කියලා දියුරුම් ප්‍රකාශය දුන්න එකට වෑඩේ සෙට් වෙන්න ඈති.

    ReplyDelete
  5. මේ සැරේ බල නහර එපා කියලා නියෝග ලැබිලද?

    ReplyDelete
  6. මේ මනුස්සයාට බොරු නඩුවක් දාලා රාජපක්ෂලාට විරුද්දව සාක්කි අරගෙන ඇතුලට දාන්න පුදුම විදිහට ජවිපි සාමාජික රංග පැලවත්තේ ඔඩර්ස් වලට වැඩ කලා . නමුත් මේ මිනිහා කෙලින් හිටියා . ඇප අරන් ආවම ආයිත් වත්තේ දෙන්නෙක් ඇපේට තියලා අධිකරණයේ විශ්වාසය කඩකළ බවට චෝදනා අල්ලස් කොමිසමෙන් දාලා . මිනිහා අද මෝසමක් මාර්ගයෙන් උසාවි ඉදිරිපත් උනානම් අල්ලස් කොමිසම අයෙත් කිච වෙනවා . ඊට ඉස්සෙල්ලා වැඩේ දුන්නා . මස්සිනා වන හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කියන්නේ සල්ලි නැති මිනිහෙක් නෙමෙයි . ජරා මිනිහෙකුත් නෙමෙයි . රටට කීර්තියක් ගෙනාපු පවුලක් ක් 1996. ඇප තියන්න බැරි මිනිහෙක් නෙමෙයි . අරවින්ද ද සිල්වාගේ නිවසේ ඊයේ රැ ගිහිල්ලා මිනිහා ආපහු ගෙදර ගිහිල්ලා . මිනිහා ගේ කලින් කට උත්තරේ තියෙනවා රංග කිව්වාලු මේ චාන්ස් එක ගන්නවා, නැත්නම් ඉතිං තමුන්ටත් අර මිනිහා කරගත්ත දේ, බෙල්ලේ වැළ දා ගන්න තැනට මම වැඩ කරනවා” කියලා තරජනය කරා කියලා .

    ReplyDelete
    Replies
    1. බොරු නඩුවක්?.... වංචාව හොඳටම ඔප්පු වෙලා තියෙද්දී තව කියනවා බොරු නඩුවක් කියලා.

      Delete
    2. Thopi wage kalakanni thamai marenna oneee.

      Delete
  7. Minarumak kothanada.... ektha JVP sambandayak tibime sambawithawa wadi....

    ReplyDelete
  8. තවම පොලිසියේ සහ හමුදාවේ සහ පාතාලේ ලොකු පුටුවල ඉන්නේ හොරාකාලා රටබන්කොලොත් කරපු රාජපක්හොරුන්ගේ ගෝලයන්. ඊළඟට ගේම දෙන්නේ සුරේෂ් සලෙට. රාජපක්ෂලා කරන්නේ සාක්ෂි නැතිකරන එකයි. මදුෂ්, කජ්ජා, බැංකු ලේකම්, කපිල චන්ද්‍රසිරි මේ ඔක්කොම මැරුවේ රාජපක්හොරුන්ගේ ගේමක ප්‍රතිපලයක්. ඒ අස්සේ අනුර කුමාර පචයා කියලා බොරු මතයක් ගෙනියලා නෝන්ඩි කරන්න හැදුවත් අනුරට පචයා කියන එවුන්ම හොරා කාපු ඒවා මාට්ටු වෙන නිසාත් උන් පචයෝ නිසාත් තමයි එහෙම කියන්නේ.දැන් බුධිමත් මිනිස්සු ඕවා විශ්වාස කරන්නේ නැහැ. උන් දන්නවා රට බන්කොලොත්කරපු සෙට් එක මරාගෙන මැරෙන ගේමක් ඉල්ලන්නේ උන්ට හිරේ යන්න වෙන නිසා කියලා. ඒත් දැන් රාජපක්ෂලාගේ අසුචි බුදින වහල්ලු කියන්නේ වඳ වෙලා යන සත්ව කොට්ටාශයක්. බොරුවට හැකර් ලා ගැන කතා කරාට ලොකුම හැකර් බැසිල් රාජපක්ෂ නදුවටවත් එන්නේ නැහැ. හොරාකාලා නම් නඩු දාපන් කියපු නාම්බා දැන් නඩුවලට එන්න කිව්වම කෙඳිරි ගානවා.

    ReplyDelete
    Replies
    1. Dobiyo thopita thamai saapa wenne para heththa

      Delete
  9. Minimarumak kothanada.... ektha JVP sambandayak tibime sambawithawa wadi...

    ReplyDelete
  10. Jayantha JayaweeraMay 8, 2026 at 1:43 PM

    “කියන්න සුළඟේ ඔබ කොහි සිටදෝ එන්නේ"... 🤣

    ReplyDelete
  11. කොළ පාට ටයි එකකින්ලු එල්ලිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. oya 2500 KOTANA chuti dobiyek, LOKU DOBITA THMAY KORANNA WENNE

      Delete
  12. මෙහෙව් රටේ වෙන දේවල්. අනේ අනිච්චං.

    ReplyDelete
  13. මෙහෙව් රටේ වෙන දේවල්. අනේ අනිච්චං.

    ReplyDelete
Previous Post Next Post