ඉන්ධන මිල වැඩි කලත් අප්‍රේල් මාසෙ තරං වැඩි කරන්නෑ..- සිපෙට්කෝ


 ඉන්ධන මිල වැඩි කලද පසුගිය අප්‍රේල් මාසයේ සිදු වූ ආකාරයේ දැවැන්ත මිල වැඩිවීමක් ඉදිරියේදී අපේක්ෂා කළ නොහැකි වුවද, පවතින ලෝක වෙළෙඳපොළ තත්ත්වය හමුවේ ඉන්ධන මිල පහත දැමීමේ හැකියාවක්ද නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කර සිටී.

කෙසේ වෙතත්, මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව ඒ මහතා අවධාරණය කළේය.

මේ දිනවල පවතින වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නේ අප්‍රේල් මාසයේදී ඩීසල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 291.82ක් වැනි ඉහළම අගයකට පත් වුවද, වත්මන් වන විට එය ඩොලර් 140ත් 150ත් අතර සීමාවකට පහත බැස ඇති හේතුවෙන් පසුගිය මාසයේ පැවැති දැඩි ආර්ථික පීඩනය මේ වන විට තරමක් දුරට සමනය වී ඇති බවය.

මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව ආරම්භ වන අවස්ථාවේදී ඩොලර් 89-91 සීමාවේ පැවැති ඩීසල් බැරලයක මිල වත්මන් වන විට ඩොලර් 150 දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන්, ඉදිරියේදී යම් හෙයකින් මිල ඉහළ දැමීමට සිදු වුවහොත් එය ඉතා සුළු අගයකින් සිදුවනු ඇත.

එළඹෙන ජූලි මාසය අවසන් වන තෙක් රටට අවශ්‍ය කරන ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විටත් මෙරට සතුව පවතී. 

මීට අමතරව, මෙරටට අවශ්‍ය බොරතෙල් රැගත් නෞකා යුගලයක් මෙම මස 28 වැනිදා සහ 31 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිතව ඇත.

8 Comments

  1. Ok sar, thankiv sar. evan litar 5000 we bai. no problam.

    ReplyDelete
    Replies
    1. Who is this jackass, shamefully attempting to tarnish the name of Pathirana Galappaththi, the legend?

      Delete
    2. I no jakas. I the riyal පතිරණ ගලප්පත්ති the lejand. hoo the hel ar yu? blady bastard??

      Delete
    3. the legend...? මගෙ පුක!

      Delete
  2. ඩොලර් අනුපාතයට නිවැරදිව ගැලපීම් කරලා ලෝක වෙළඳපලේ ගාණට ඇජස්ට් කලාට ප්‍රශ්ණයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ පකය අප්‍රියල් මාසයක් ගැන කතා කරන්නේ
      කෙලින් කියපියකෝ පකෝ ඉන්දන මිල වැඩිකරනවා කියල

      Delete
    2. පකෝ තොට මිල වැඩිකරන එක ප්‍රස්නයක් නැති උනාට

      මිනිස්සුන්ට එක ප්‍රස්නයක්.

      Delete
  3. මේ පකය අප්‍රියල් මාසයක් ගැන කතා කරන්නේ
    කෙලින් කියපියකෝ පකෝ ඉන්දන මිල වැඩිකරනවා කියල

    ReplyDelete
Previous Post Next Post