කිරිපිටි මිල ඉහල දැමේ.. දැන් තුන්දාහයි..


 දේශීය වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන සියලුම වර්ගයේ ආනයනික කිරිපිටි මිල ගණන් යළිත් වරක් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. 

පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ සිදුවූ මෙම මිල සංශෝධනය හේතුවෙන් පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය සේවා මිලදී ගැනීමේදී තවත් අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.

ප්‍රකාශයට පත් කර ඇති නව මිල ගැලපුම්වලට අනුව කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුව මෙතෙක් පැවති මිලට වඩා රුපියල් 50ක මුදලකින් ඉහළ දමා ඇත. එහි නවතම මිල රුපියල් 1,200.00ක් දක්වා වෙනස් වේ

කිලෝග්‍රෑම් 1 පැකට්ටුව සමස්ත මිල රුපියල් 125ක කැපී පෙනෙන මුදලකින් වැඩි කර තිබේ. කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 3,000 කි.

8 Comments

  1. පොහොසත් රටක්! මන්ද පෝෂණය සඳහා පියවරක්

    ReplyDelete
  2. ඉතිං උඹට පාන් ද?ජනතාවගේ එකම පැතුම මහජන බදු මුදල් හොරා කපු එවුන් හිරේට යැවීම පමණයි

    ReplyDelete
    Replies
    1. ගල් අඟුරු හොර ලප කුමාරයාව දාමූ

      Delete
  3. හුණ්ඩුකුමාර රට පනින්න බෑග් එහෙම ලෑස්ති කර ගනින්.මතක ද තෝ ආර්ථික අර්බුදය වෙලාවේ කිරිපිටි ගණන් ගියහම ළමයින්ට මිනිස්සුන්ට කිරිපිටි ගන්නේ කොහොමද කියලා තක්කඩී කතා කියපු හැටි.ඩොලර් එක පාලනය කර ගන්න දන්නැති බූරුවා

    ReplyDelete
  4. වාහන ගෙමු කිරි දලා හොදලා ලෙව කමු මොලයක් නැහැ ටගාබ්බයනිට

    ReplyDelete
  5. Ithin pako kiri piti nipadawana australia walath piti kiri 1kg Rs 2200 wenawa.

    ReplyDelete
  6. ලපයට ඡන්ද දීපු උන්ට හොද වැඩේMay 20, 2026 at 8:28 PM

    🤣🤣

    ReplyDelete
Previous Post Next Post