දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් පොලිසට ගුටි ඇන මට්ටු වෙයි...


 දෙමටගොඩ චමින්දගේ ගෝලයෙකු බව පවසන පොලිස් ගණනාවකින් සොයමින් සිටි පුද්ගලයෙකු අයිසි මත්ද්‍රව්‍ය ග්රූම් 5ක් සමග නාවලපිටිය පොලිසිය විසින් (29) දින සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචි සැකකරු නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ නිළධාරින් පිරිසක් විසින් වැටලීමක් සිදු කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමේදි සැකකරු පොලිස් නිළධාරින්ට පහර දී පලා යෑමට තැත් කිරිමේදි ඉන් තුවාල ලැබූ එක් නිළධාරියෙකු නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

සැකකරු සම්බන්ධයෙන් නාවලපිටිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ ආරම්භ කර ඇත.

- රංජිත් රාජපක්ෂ

3 Comments

  1. පතිරණ ගලප්පත්තිMay 29, 2026 at 8:46 PM

    නාමල් රාජපක්ෂ ගෙ ගෝලයෙක් වත් ද? ෂුවර් එකටම නොම්බරේ ඇති ෆෝන් එකේ. හිස්ට්‍රි බැලුව නම් බඩු මාට්ටු (වෙයි).

    ReplyDelete
    Replies
    1. ඉබ්‍රාහිම් නානයි පුත්තු සෙට් එකත් නාමල් රාජපක්ෂගේ ගෝලයෝ

      Delete
    2. පතිරණ ගලප්පත්තිMay 30, 2026 at 1:16 AM

      ආ එහෙමද? මට ඒත් හිතුණා දඩයම කරේ තියන් යන එකා තමා තුවක්කුව ඇටෙව්වෙ කියලා.

      Delete
Previous Post Next Post