පරීක්‍ෂණවලදී නම කියවෙන හැම කෙනාගෙන්ම කට උත්තර ගන්නවා..- ජනාධිපති


ඕනෑම පරීක්ෂණයකදී යම් පුද්ගලයකුගේ නමක් කියවුණහොත් එම තැනැත්තාගෙන් කටඋත්තරයක් ලබාගැනීම අනිවාර්ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි
.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට අද (12) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ යම් සිදුවීමක් පිළිබඳ පරීක්ෂණයකදී නමක් කියවුණු පමණින් එය මහා ව්‍යසනයක් ලෙස සලකන සංස්කෘතියක් රටට අවශ්‍ය නොවන බවයි.

නීතියට ඉහළින් කිසිවකු නොමැති බව පෙන්වා දුන් ඒ මහතා, තමා පිළිබඳව වුවද යම් කරුණක් අනාවරණය වුවහොත් තමාගෙන්ද ප්‍රකාශයක් ලබාගත හැකි බවත්, එවැනි ප්‍රකාශ ලබාගැනීම සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක් බවත් සඳහන් කළේය.

සමාජය තුළ සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන වන, නීතියට යටත් වන සහ නීතියට ගරු කරන සංස්කෘතික පරිවර්තනයක් ඇති කිරීමට සියලු දෙනා උරදිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මෙම විශේෂ රැස්වීමේදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම සහ ඔවුන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් විමසා බැලීය.

27 Comments

  1. නඩුකාරයන්ගෙ රස්සාවට ඇඟිලි ගහන්න එපා. කෙබර කොටා ට අං ඇවිල්ලා.

    ReplyDelete
    Replies
    1. රටේ ගොන් හැත්තගේ උද්දච්චකමට බලයට ආව කාලකන්නි වල්මූසලයෙක් කියන කතා බ්‍රෝ.. ගණන් ගන්න එපා .... ඕකට දැන් හොඳටම පිස්සු

      Delete
  2. නඩුකාරයන්ගෙ රස්සාවට ඇඟිලි ගහන්න එපා. කෙබර කොටා ට අං ඇවිල්ලා.

    ReplyDelete
    Replies
    1. රටේ ගොන් හැත්තගේ උද්දච්චකමට බලයට ආව කාලකන්නි වල්මූසලයෙක් කියන කතා බ්‍රෝ.. ගණන් ගන්න එපා .... ඕකට දැන් හොඳටම පිස්සු

      Delete
  3. තොපේ ආන්ඩුවේ හොරාකාපු උන් නිදැල්ලෙ. කන්ටේනර වලින් හොරා කෑවා, ගල් අගුරු වංචාවෙන් හොරා කෑවා, භාන්ඩාගාරෙ බිදලා හොරා කෑවා, බොරතෙල් වලින් හොරා කෑවා, NDB බැංකුවෙන් හොරා කෑවා, RDA එකෙන් හොරා කෑවා, තැපෑලෙන් ඩොලර් ලක්ශ 8 ක් හොරාකෑවා. කෝ ගෙනාවද එකෙක් CID එකට. ගත්තද කට උත්තර. පචයා තවත් බොරු කියනවා.

    ReplyDelete
    Replies
    1. රටේ ගොන් හැත්තගේ උද්දච්චකමට බලයට ආව කාලකන්නි වල්මූසලයෙක් කියන කතා බ්‍රෝ.. ගණන් ගන්න එපා .... ඕකට දැන් හොඳටම පිස්සු

      Delete
    2. absolute truth

      Delete
  4. තොපේ ආන්ඩුවේ හොරාකාපු උන් නිදැල්ලෙ. කන්ටේනර වලින් හොරා කෑවා, ගල් අගුරු වංචාවෙන් හොරා කෑවා, භාන්ඩාගාරෙ බිදලා හොරා කෑවා, බොරතෙල් වලින් හොරා කෑවා, NDB බැංකුවෙන් හොරා කෑවා, RDA එකෙන් හොරා කෑවා, තැපෑලෙන් ඩොලර් ලක්ශ 8 ක් හොරාකෑවා. කෝ ගෙනාවද එකෙක් CID එකට. ගත්තද කට උත්තර. පචයා තවත් බොරු කියනවා.

    ReplyDelete
    Replies
    1. රටේ ගොන් හැත්තගේ උද්දච්චකමට බලයට ආව කාලකන්නි වල්මූසලයෙක් කියන කතා බ්‍රෝ.. ගණන් ගන්න එපා .... ඕකට දැන් හොඳටම පිස්සු

      Delete
  5. Why didn't you and Bimal did not attend the parliament select committee meeting when they called you both as Minister of Finance and Minister of Ports. Don't bluff to the people. Your clean image is tarnished already and registered as a number one liar

    ReplyDelete
    Replies
    1. රටේ ගොන් හැත්තගේ උද්දච්චකමට බලයට ආව කාලකන්නි වල්මූසලයෙක් කියන කතා බ්‍රෝ.. ගණන් ගන්න එපා .... ඕකට දැන් හොඳටම පිස්සු

      Delete
    2. absolute truth

      Delete
  6. තොපි කොහොමත් ඉස්සරහ ඡන්දෙන් පරාදයි.සමහර විට ඊට ඉස්සරවෙලා තොපිලගේ පචවලට රැවටිච්ච මිනිස්සු ගහල පන්නත් බැරි නෑ .අන්න එදාට එන ආණ්ඩුව තොපිලගේ හොරකම් වලට අදාල පරීක්ෂණ කරනකොට හැම හොරකමක් එක්කම තොගේ නම කියවෙනවා.අන්න එදාට තෝත් යන්න බලාගෙන හිටපිය.විපක්ශේ ඉන්න කාලෙ හැම කප්පමකින්ම ඩීල් එකකින් ම සියයට හැත්තෑවක් ගත්ත එකා

    ReplyDelete
    Replies
    1. රටේ ගොන් හැත්තගේ උද්දච්චකමට බලයට ආව කාලකන්නි වල්මූසලයෙක් කියන කතා බ්‍රෝ.. ගණන් ගන්න එපා .... ඕකට දැන් හොඳටම පිස්සු

      Delete
    2. absolute truth

      Delete
  7. Kata uththaren nama kiyawenney naha ban, Nama balen kiyawagannawa. apith chandey dunna thamyi, dan reddey revila inney.

    ReplyDelete
  8. නොදකින් කාලකන්නි වේසිගේ පුතා... තොගේ පුංචිගේ නමත් කියවුනානේ කීප තැනකම... කෝ එහෙනම් ඒකි ? බොරු කියලා කියලා බලේ අරගෙන දැන් කරගන්න බැරුව රීගෙන කෑ ගහනවා .. ගල් මූසලයා ... බලාපිය තොගේ මූනේ කැත .. මුස්ලිම් වුන් හරිණි එක්ක නිදි වැඩලා වැඩේ කරගන්නවා .. තෝ කොටි දෙමලු එක්ක නිදි වදිනවා ... කාලකන්නි පිසාචයින් ... අර[සිංහලයින්ට තව හයියියෙන් ඇරපියව්

    ReplyDelete
    Replies
    1. රටේ ගොන් හැත්තගේ උද්දච්චකමට බලයට ආව කාලකන්නි වල්මූසලයෙක් කියන කතා බ්‍රෝ.. ගණන් ගන්න එපා .... ඕකට දැන් හොඳටම පිස්සු

      Delete
    2. absolute truth

      Delete
  9. ඉතිං භාණ්ඩා හොරා කෑවට මුලින්ම නම කියවෙන්නෙ උඹේ නේ හැකර් ලපායෝ. උඹෙන් කට උත්තර ගන්නෙ නැද්ද ඒකට? ඒත් වැඩක් නෑ උඹ වචන 10ක් කිව්වොත ඒ 10ම බොරු නේ.

    ReplyDelete
  10. කන්ටේනර් හොරා
    ගල් අගුරු හොරා
    භාන්ඩාගාරේ ඩොලර් හොරා
    ඒ කැත කොට හොරා නේද මේ , පොල් බූරුවෙක් වගේ ලොරි ටෝක්ස් දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. පැලවත්තෙ බොරුකොන්ඩ මයිනාMay 12, 2026 at 7:02 PM

      අපි ඔක්කොම හොරු මල්ලි ! ඒ නිසා කොටාට මුකුත් වෙන්නේ නැහැ.

      Delete
  11. අනුන් ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ගමන් තමන් අධිකරණය ට පුලුවන් තරම් ගරහනවා..

    ReplyDelete
  12. Mu danne nehe Janadipathikama hariyata karanna.
    Katha chakravarthi lankave inna okkoma danna Mola Nava.
    Mahindata baye nandodavanava.
    Ninda yanne nehe.
    Punchi Namal.punchi Mahinda.....

    ReplyDelete
  13. minissunta kelapu pachawalatai .rawattapu rawatillatai oyawa mulinma ganna one koto...

    ReplyDelete
Previous Post Next Post