27 වනදා රැස්වූ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල විසින් ලංකාවට අදාළ විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි මෙන්ම හයවැනි සමාලෝචන කටයුතු සදහා අනුමැතිය පළ කර ඇත.
මෙම තීරණයත් සමඟ ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක මුදලක් හිමි වීමට නියමිතය.
මූල්‍ය අරමුදල විසින් 2023 වසරේ මාර්තු මාසයේදී මෙරට වෙනුවෙන් ඩොලර් බිලියන 3 ක සමස්ත ණය ආධාර පැකේජයක් වෙන් කිරීමට පියවර ගෙන තිබුණේ මෙම ණය පහසුකම් ක්‍රියාවලිය යටතේමය.

IMF Approved for 700 million Dollars. How did it become 695 million? What happened to the 5 million?
ReplyDeleteGone to pelawatte account
DeleteIndia offers robust financial incentives for solar panels, primarily driven by the PM Surya Ghar: Muft Bijli Yojana, state-level subsidies, and tax benefits. The Central Government provides direct subsidies of ₹30,000 per kW up to ₹78,000 for residential systems, which can be combined with additional state subsidies and net metering benefits.
ReplyDeleteReduce dependency on fossil fuels. Help households generate their own renewable energy and see the saving of foreign exchange for the country.
Deleteissue is the battery storage cost for night usage
Deleteවැඩක් නෑ පෙබරවාරි මාර්තුවල ගිණි ගානට ලෝකේ වැඩිම මිලට ගත්ත තෙල්වල ණයකාල සීමාව ජූලි අගෝස්තු වෙනකොට ඉවර වෙලා එතන ඩොලර් මිලියන පන්සිය ගානක් ගෙවන්න වෙනවා.එතකොට බිග්කුච්චන්ගේ වචන වලින් කියනවනම් හෝග් ගාලා යනවා.එතකොට රටේ සමස්ත පද්ධතියේ තියෙන ඩොලර් ප්‍රමාණය සමාන අගයක් වගේ තමයි.
ReplyDeleteIMF මොකටද මාලිමාවට. දාර පොරවල් වේ ඔක්කොම
ReplyDelete