ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් විපක්ෂ මන්ත්‍රීවරයෙකු වැරදියට වටහාගෙන ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා පවසයි.
රට තුළ මාස තුනකට ප්‍රමාණවත් ඉන්ධන පවතින බවට ජනාධිපතිවරයා ප්‍රකාශ නොකළ බවත්, ඔහු සඳහන් කළේ ඉදිරි මාස තුනක කාලය තුළ ඉන්ධන පිළිබඳව බියක් ඇති කර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම පමණක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මාලිමා මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මේ අයුරිනි.
"ජනාධිපතිතුමා මාස 03කට තෙල් තියෙනවා කිව්වලු.. ජනපතිගේ කතාව රහුමාන් මන්ත්‍රීතුමා කෝමා තත්ත්වයේ ඉඳන් ඇහුවාද දන්නෙ නෑ..
මොකද.. එතන ඉතා පැහැදිලිව කිව්වේ තෙල් ගැන මාස 03කට බය වෙන්න අවශ්‍ය නෑ කියලා. ඒ වගේම සංචිත ගැනත් ජනපති කිව්වා. ඒක මන්ත්‍රීතුමාට තේරෙන්නෙ නැද්ද.. ඇහුණේ නැද්ද කියලා මම දන්නෙ නෑ"

ඉදිරි මාස තුනක කාලය තුළ ඉන්ධන පිළිබඳව බියක් ඇති කර නොගන්ඩ කියල කියන්නෙ මාස තුනකට ඇති තරම් ඉන්ධන තියෙන හින්දනෙ ගොනෝ.
ReplyDeleteMokku da ban mun
ReplyDeleteතවත් කොට පචයක් විදලා. හනේ බං මුං නම් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ.
ReplyDeleteගම්වල ඉන්න මිනිස්සුන්ව බොරුකියලා රැවැට්ටුව මේ පජාත මාලිමා ආණ්ඩවට කඩේ ගිය හැම එකෙකුටම උන්ගේ දරු මුණුබුරන්ටත් මව් පියන්ටත් හෙනම වැදේවා...සාප වේවා...සාප වේවා... සාප වේවා....
ReplyDeleteදුටු ගැමුණු රජතුමා යුද්ධයට වූ බාරය ඔප්පු කලා.... සත්‍ය එලිකල කතරගම දේව භූමිය.... අද ඉදන් කාලකණ්නි ජෙපි බල්ලන් විනාශව යනු ඇත. උන්ගේ දරු මුණුබුරන් මව් පියන් දැවී යනු ඇත... අධම ජෙප්පන්ට සාප වේවා... සාප වේවා... සාප වේවා....
ReplyDeleteමුන්ගේ katawal තමයි කටවල් .හැරෙන හැරෙන පැත්තට namanawa.
ReplyDeleteWho is this IDIOT?
ReplyDelete