විදේශ විනිමය පරතරය පියවා ගැනීම සඳහා ලබන වසරේ (2027)දී ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ගොස් බැඳුම්කර නිකුත්කර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ සොයා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 05වන සහ 6වන සමාලෝචන වාර්තා වල සඳහන් වන පරිදි රට මුහුණ දී සිටින ඉහළ අවදානම නිසා එම මුදල් ණයට ගැනීමේදී සියයට 11ත් 13ත් අතර මට්ටමක ඉහළ පොලියක් ගෙවීමට සිදුවනු ඇතැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් එම මුදල් සොයා ගැනීමට නොහැකි වුවහොත් ලබන වසරේදී (2027)දී නැවත කෙටිකාලීනව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ශ්‍රී ලංකාවට යළි ඇතුළත් වීමට සිදුවනු ඇතැයි ද මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා තවදුරටත් කීවේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

මොන සොච්චමක්ද ඔය ගාන.. කංපනා කරලා බලන්...
ReplyDeleteගෙරියකුගේ අතීත හඬ 🤌
Deleteඅර තට්ටයා ඩොලර් මිලියන 23ක් තනියම ගේන්න හදන්නේ.
Deleteකොහේද ඌට මුදල් ඇමතිගේ නම අමතක වුනානේ.
මතක් උනා නම් නිකන් 23ක් ගොඩ.
අයියෝ ඕවා මොනවද? ලංකාවේ ණය ඩොලර් බිලියන 42යි. 42 කියන්නෙත් ගානක්ද කියලා මහ ජෙප්පා ඡන්දෙදි කිව්වේ. තව ගනීවි. ගේමක් නැහැ.
ReplyDeleteඔය ආණ්‌ඩුව මොන්ටිසෝරි ලමයි 159 කට දීපල්ල.
ReplyDeleteවීරෝදාර සාලේ මහ සීනි බෝල ගිනිකූරු හාදයෙක් වගේ. පොන්සේකා අච්චර හිරේ දාල වත් හුම් කිව්වේ නෑ. අන්න සෙබළු. සුපිරි බුවාල
ReplyDeleteසලේ නියම ඩ්‍රාමා එකක් රගපානවා. නියම පුහුණු අපරාධකරුවො
ReplyDeleteහොදට ගොඩ ගිය රට විනාස කරන්න හොර රැලක් ඇවිදින පුක්ක කාල කියලා ගෙනාපු ඇට අට ලස්සේට සාප වේවා.
ReplyDeleteWhat? I thought we are already in an IMF programme.
ReplyDelete