ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් අනතුරුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) පරිබාහිරව ඇමෙරිකානු ඩොලර් මිලියන 1,854කට අධික විදේශීය ණය මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් සභාගත කරන ලද නිල වාර්තාවල මේ බව සඳහන් වේ.
පසුගිය 2024 ජනාධිපතිවරණය නිමා වූ දින සිට මේ වසරේ මැයි මස 05 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ මෙම ණය මුදල් මෙරටට ලැබී ඇති බව එම තොරතුරුවල දැක්වේ.
කෙසේ වෙතත්, මෙම මුදල් ලබාගෙන ඇත්තේ වත්මන් රජය අලුතින් ඇති කරගත් එකඟතාවලට අනුව නොව, පසුගිය ජනාධිපතිවරණයට පෙර සිටම ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 18ක් වෙනුවෙන් අත්සන් තබා තිබූ ගිවිසුම් ප්‍රකාරවය.
ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ක්‍රමවේද යටතේ මෙරටට ලැබී ඇති මෙම ණය ආධාර ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, සෞදි අරාබිය මෙන්ම නෙදර්ලන්තය යන රාජ්‍යයන්ගෙන් සපයා ගෙන ඇත.

https://www.youtube.com/watch?v=8JKUpjQjZrw
ReplyDeleteWiJedasa RaJapaksa: SPENT 2 MINUTES
සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.
Deleteසක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.
Deleteඋසාවි ගිනි තියපු මිනිස්සු නීතියේ ආධිපත්‍යය රකිනවා ලු - විජේදාස
ReplyDeletehttps://www.youtube.com/watch?v=8JKUpjQjZrw
සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.
Deleteකලින් ආණ්ඩු ගත්ත ණය ඊට වඩා ගණනක් වර්තමාන රජය ගෙවල තියෙන කතාව ඇත්ත නේද?
ReplyDeleteEhema hithenawada?
Deleteoluwa athagala balanna
සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.
Delete