මාලිමා පාලනය යටතේ ඩොලර් බිලියන 1.85ක විදෙස් ණය අරන්.. ඒ IMF ණය නැතිවයි..


 ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් අනතුරුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) පරිබාහිරව ඇමෙරිකානු ඩොලර් මිලියන 1,854කට අධික විදේශීය ණය මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් සභාගත කරන ලද නිල වාර්තාවල මේ බව සඳහන් වේ.

පසුගිය 2024 ජනාධිපතිවරණය නිමා වූ දින සිට මේ වසරේ මැයි මස 05 වැනිදා දක්වා වූ කාලසීමාව තුළ මෙම ණය මුදල් මෙරටට ලැබී ඇති බව එම තොරතුරුවල දැක්වේ. 

කෙසේ වෙතත්, මෙම මුදල් ලබාගෙන ඇත්තේ වත්මන් රජය අලුතින් ඇති කරගත් එකඟතාවලට අනුව නොව, පසුගිය ජනාධිපතිවරණයට පෙර සිටම ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 18ක් වෙනුවෙන් අත්සන් තබා තිබූ ගිවිසුම් ප්‍රකාරවය.

ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ක්‍රමවේද යටතේ මෙරටට ලැබී ඇති මෙම ණය ආධාර ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව, සෞදි අරාබිය මෙන්ම නෙදර්ලන්තය යන රාජ්‍යයන්ගෙන් සපයා ගෙන ඇත.

9 Comments

  1. https://www.youtube.com/watch?v=8JKUpjQjZrw

    WiJedasa RaJapaksa: SPENT 2 MINUTES

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.

      Delete
    2. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.

      Delete
  2. උසාවි ගිනි තියපු මිනිස්සු නීතියේ ආධිපත්‍යය රකිනවා ලු - විජේදාස

    https://www.youtube.com/watch?v=8JKUpjQjZrw

    ReplyDelete
    Replies
    1. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.

      Delete
  3. කලින් ආණ්ඩු ගත්ත ණය ඊට වඩා ගණනක් වර්තමාන රජය ගෙවල තියෙන කතාව ඇත්ත නේද?

    ReplyDelete
    Replies
    1. Ehema hithenawada?

      oluwa athagala balanna

      Delete
    2. සක්කිලි වාචාල චේතීය පච ගෙරි අඟුරු කුමාර දිශානායක බදුකොටා කම්බහොරා වේස බල්ලා කොමිස් කුට්ටි වලට කුණු ධම්මිකයාට ඩොලර් අරන් දීලා රට ණය කරනවා.

      Delete
  4. රාජ්ය සේවය මහා පරිමාණයෙන් ඉදිමිලා තියෙන නිසා, ඕනෑම රජයකට ණය අරගෙන වුණත් රට පාලනය කරන්න වෙනවා — එච්චරයි සේවකයන්ගේ සල්ලිවත් හොයාගන්න බැරි තත්වයක්. අනාගතයේදී රාජ්ය සේවක ගණන අඩු කරලා, රාජ්ය ආයතන පෞද්ගලීකරණය කරන විශ්වාසවන්ත රජයකට ඡන්දය දෙන්න.

    With a massively bloated government service, any government will be forced to take out loans just to pay salaries—let alone run the country. Vote for a future government that can be trusted to reduce the number of government servants and privatize all state-run businesses.

    ReplyDelete
Previous Post Next Post