2022 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුදය අද මෙන් ගෝලීය අර්බුදයක් නොවන අතර, එය රට තුළ ඩොලර් හිඟකම හේතුවෙන් නිර්මාණය වූවක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
එදා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ඩොලර් නොමැති වීම නිසා සැපයුම් දාමය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බවත්, ජනතාව වීදි බැසීමට ප්‍රධානතම හේතුව එය වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උත්සව සභාවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ, ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව පීඩාවට පත්වීමත් සමඟ එය අවසානයේදී දැඩි දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට පැවැති දේශපාලන ව්‍යුහය සහ පාලනය මුළුමනින්ම බිඳ වැටුණු බවද ඔහු සිහිපත් කළේය.
කෙසේ වුවද, ඉන් අනතුරුව බලයට පත් වූ තමන්ගේ පාලනය විසින් රට පැවැති අතිශය දුෂ්කර තත්ත්වයෙන් මුදා ගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා පැවසීය.
විධිමත් පියවර සහ නිසි ආර්ථික උපාය මාර්ග භාවිත කරමින්, එකල පැවැති දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදය සාර්ථකව කළමනාකරණය කිරීමට තම රජයට හැකි වූ බවද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ උත්තිගෙ පකා ඉපදිලා තියෙන්නෙ 2022 ට පස්සෙ වෙන්න ඕනැ.
ReplyDeleteඅද වගේ ලෝකයෝ ටිකක් 2022 බලේ හිටියෙ නෑ.
Deleteකාපිය ගූ
ReplyDeleteඅප්‍රසන්න පකයෝ, තොට වැලි කොට්ට පුකේ ගහන්න විතරයි පුළුවන්. මේ වගේ නූගත් ජේවීපී ගවයොනෙ මී හරක් පත් කොරගත්තෙ
ReplyDeleteNo, the current global economic crisis is not worse than the one in 2022. While the global economy faces serious disruptions from the war in the Middle East and energy supply shocks, it is operating with stronger foundational buffers, much lower peak inflation, and more stable supply chains than the systemic post-pandemic and Ukraine war shocks that paralyzed 2022. (Souce IMF)
ReplyDeleteජෙප්පන් කියන්නේ කිසිම චාරයක් නැති ගොබ්බ රැලක්
ReplyDelete..
යකෝ 2022 කතාවක් නෙමෙයි දැන් හරියට කරපල්ලා. උබල අර මැක්ක ගෙ කතාව වගේනේ.
ReplyDeleteයකෝ අපි ලොවෙත් නැති වෙන්න අහු උනා බොලං. මේ සක්කිලි පුක්ස්තකාල බුවාල වැඩ බැරි ටාසන්ලා බං. අපේ රට තිබ්බ ලෙවල් එකට වත් යාන්තමට ඉතුරු කොරල දුන්නොත් ලොකු දෙයක් බං.
ReplyDeleteකාලා බීලා ලස්සනට ඉන්නකොට තොපිනෙ කුමන්ත්රන කරල අර්බුද ඇති කරේ. ගූ ගදගහන පාපිස්සා.
ReplyDeleteIf you guys were in power in 2022, There will be no Sri Lanka afterwards. You lying , incompetent, ungrateful bunch of crooks.
ReplyDeleteKoheda wesige putho loka arubudayak. Oil supply adala una vithara ne.. ammata hikenawa mun Yudde kala hitiyanam....Covid kale minissu prata bassale den mun sudano wage..
ReplyDeleteJVP/NPP පච රෑල පච ඩොඩෝනවා ජනතාව මෑරිලා ඉපදිලා කියලා හිතලා.....වෑඩ බෑරි ...කොටි ඩයස්පෝරාවේ වහල්ලු .....
ReplyDelete