සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක.. ජලය හා ඖෂධත් අතහරී...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය පිළිබඳව දැනුවත් කරමින්, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් අද දින (06) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එහිදී නීතිඥ උදය ගම්ම්නපිල මහතා මෙසේ අදහස් දැක්වීය.

ජනාධිපතිතුමාගේ නියෝගයක් මත රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටින හිටපු මේජර් ජෙනරල් සුරේෂ් සලේ මැතිතුමාගේ බිරිඳ සහ පුතා විසින් රටට වැදගත් ප්‍රකාශයක් කරන්නයි කියලා මගෙන් කරපු ඉල්ලීමක් මත. මං මෙතෙන්දි නැවත වතාවක් අවධාරණයෙන් කියා සිටිනවා, සුරේෂ් සලේ මහතා පොලීසිය විසින් රඳවාගෙන සිටින්නේ අධිකරණ නියෝගයක් මත නොව ජනාධිපතිවරයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන්ට ලැබුණු බලතල අවභාවිතා කරමින් ලබාදුන් නියෝගයක් මත. ඒ නියෝගය මේ වනවිටත් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වෙලයි තියෙන්නේ.

සුරේෂ් සලේ මැතිතුමා බලන්න අද දින උදෑසන ඔහුගේ සහෝදරයත් පුතත් රහස් පොලීසියට ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි කඩා වැටීමකට ලක්වෙලයි හිටියේ. ඊයේ රාත්‍රියේ ඔහුට රාත්‍රී කෑමට ලබා දීලා තියෙන්නේ බත් හැන්දක් රාබු හොදි සමග පමණයි. මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොළයක් බිම එලලා ඒකට තමයි බත් හැන්දයි රාබු හොදියි බෙදලා තියෙන්නේ. පත්තර කොළේ කෑම වලින් පෙඟිලා ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දි පත්තර කොළේ ඉරිලා කෑම ටික බිමට වැටිලා තියෙනවා. එතකොට ඔහුට කන්න වෙන්නේ බිම තියෙන කෑම. මෙයින් මානසිකව කඩාවැටුණු ඔහු රාත්‍රී ආහාරය ගැනීම ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි සුරේෂ් සලේ මැතිතුමාට රහස් පොලීසිය විසින් ජනාධිපතිවරයාගේ නියෝගය මත කරනු ලබන මේ අමානුෂික වධහිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කරලා තිබෙනවා.

ඇත්තෙන්ම එතුමා තමන්ගේ පුතා සමග හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා මට පොලීසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදිහට, මට මෙහෙම කරන්න මං කරපු වරද මොකක්ද කියලා. ඇත්තෙන්ම එතුමා මේ මාරාන්තික උපවාසයේදී ආහාර ගැනීම පමණක් නොව මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඇත්තෙන්ම ඔහු තමන්ගේ පුතා සමග ප්‍රකාශ කරලා තියෙනවා මෙවැනි අමානුෂික වධහිංසා වලට ලක්වෙමින් බොරු චෝදනා වලට ලක්වෙමින් ජීවත් වෙනවාට වඩා මට මැරෙන එක සැපයි කියලා.

මේ සියල්ල කියන්නේ පොලිස් නිලධාරීන් හත් දෙනෙක් ඉදිරිපිට. සාක්ෂිකාරයෝ හතක් ඉදිරිපිට. සුරේෂ් සලේ මහතාගේ පුතා එතුමා බලන්න ගියාම ඒ දෙන්නා කතා කරන්නේ මොනවාදැයි අහගෙන ඉන්න අද දින පොලිස් නිලධාරීන් හත් දෙනෙක් යොදවලා තිබෙනවා. ඔබට මතක ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ මහත්තයා ශානි අබේසේකර තමන්ගේ අධ්‍යක්ෂකවරයාට එරෙහිව ඉදිරිපත් කරපු චෝදනාව. සහරාන් වනාතවිල්ලුවේ සහරාන්ගේ ත්‍රස්තවාදී සගයන් බෝම්බ විශාල තොගයක් හදන්න අවශ්‍ය අමුද්‍රව්‍යත් එක්ක අත්අඩංගුවට පත්වුණාට පස්සේ ඒ අය හෙළිදරව් කරනවා සහරාන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලෑස්ති වෙනවා. හැබැයි සහරාන්ව අල්ලන්න ඉන්න මාරසිංහ මහත්තයාට සහයට හිටියේ පොලිස් නිලධාරීන් හතර දෙනෙක් විතරයි. මෙයා තමන්ගේ සහරාන් මරාගෙන මැරෙන්නයි යන්නේ ඊට කලින් ඔහු අත්අඩංගුවට ගන්න මට ඉන්න නිලධාරීන් ගණන වැඩි කරන්න කියලා ඉල්ලුවාම නිලධාරීන් නෑයි කියලා ශානි අබේසේකර මහත්තයා ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි සහරාන් අල්ලන්න නිලධාරීන් ලබාදීම ප්‍රතික්ෂේප කළ ශානි අබේසේකරට සුරේෂ් සලේ පුතත් එක්ක මොනවාද කියන්නේ කියලා බලන්න නිලධාරීන් හත් දෙනෙක්ම යොදවන්න ඇති තරම් නිලධාරීන් රහස් පොලීසියේ ඉඳලා තියෙනවා.

එතකොට ඒ වගේම සලේ තමන්ගේ පුතාට කියලා තියෙන විදිහට තමන්ව නිරුවත් කරලා අමානුෂික විදිහට සලකන අවස්ථාවේ වටේ සීසීටීවී කැමරා අටක් ක්‍රියාත්මකව තිබුණා කියලා. ඒ නිසා මේ අමානුෂික සැලකීම ගැන, නිරුවත් කර පහර දීම ගැන සුරේෂ් සලේ මහතා කියන්නේ බොරු නම් ඒ සීසීටීවී කැමරාවල වීඩියෝවන් ප්‍රසිද්ධ කරන්න කටයුතු කරන්නයි කියලා අපි රහස් පොලීසියට අභියෝග කරනවා. ඒ වගේම ඇත්තෙන්ම රහස් පොලීසියට වුවමනාව තිබෙන්නේ සුරේෂ් සලේ මහතා මරණයට පත්කර ගන්නයි. මොකද පාස්කු ප්‍රහාරය කළේ රණවිරුවන්ය කියන බොරුව ගොතලා බලයට ආපු දේශපාලකයෝ තමයි අද ජනාධිපති පුටුවේ ඉඳන් රහස් පොලීසියේ අධ්‍යක්ෂක දක්වා විවිධ තනතුරුවල ඉන්නේ. මේ බොරු කතාව ඔප්පු කරගන්න බැරුව ගලයේ පැහැරූ බළලෙක්ගේ තත්ත්වයට අද මාලිමාණ්ඩුව පත් වෙලා තියෙනවා. වසර දෙකක් කෙකර ගාලා පදනමක් හදාගන්න සාක්ෂි හොයාගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා සුරේෂ් සලේ මහතා සියදිවි   හානිකරගෙන ජීවිතයෙන් සමුගත්තොත් සියලු රහස් සමග සුරේෂ් සලේ මියගියාය, දැන් ඉතින් විමර්ශන කරලා වැඩක් නැතෙයි කියලා මේ බොරුව ඉදිරියට ගෙනයෑම නතර කරගෙන තමන්ගේ රෙද්ද බේරගන්න පුළුවන් වෙනවා. ආණ්ඩුවේ රෙද්ද බේරගැනීම සඳහා සුරේෂ් සලේ මහතාට සියදිවි හානිකර ගැනීමට පෙළඹවීමේ කුමන්ත්‍රණයක වර්තමාන ආණ්ඩුව යෙදිලා ඉන්නවාය කියලා අපිට සාධාරණ සැකයක් තියෙනවා. එහෙම නැත්නම් සුරේෂ් සලේ මහතා සියදිවි හානිකරගැනීමේ ඉහළම අවදානමක තිබෙනවාය කියලා වෛද්‍යවරුන් විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාට වාර්තා කර තිබෙන පසුබිමකත් ඔහුට මෙවැනි ආකාරයට දිගින් දිගටම අමානුෂික සැලකීමට ආණ්ඩුවට හේතුවක් තිබිය යුතුයි නේද?

වෛද්‍යවරුන් විසින් සුරේෂ් සලේ මහතා ජීවිතය හානිකරගැනීමේ ඉහළම අවදානමක් තිබෙනවාය කියලා අධිකරණයට වාර්තා කරේ නිකන් නෙවෙයි, හේතු සහිතව. අඩුම ගානේ සුරේෂ් සලේ මැතිතුමාට කෑම ටික කන්න දෙන එකවත් කරන්නේ නැහැ. අපි අර බල්ලෙකුට වගේ බිමට පත්තර කොළයක් එලලා ඒකට බද්දානයක පොඩ්ඩක් පැත්තකින් තියමු. හැබැයි කෑම දෙන දේ ගැන බලන්න. ඔය වෛද්‍යවරු සුරේෂ් සලේ මහතාව පරීක්ෂා කරලා හඳුනා ගන්නවා ඔහු දැඩි ප්‍රෝටීන් ඌණතාවයකින් පෙළෙනවා. හරියට එළවළු පළතුරු ලබාදීලා නැති නිසා විටමින් ඌණතාවයකින් පෙළෙනවා. විශේෂයෙන්ම හිරු එළියට නිරාවරණය වෙන්නේ නැති හින්දා විටමින් ඩී ඌණතාවයකුත් තියෙනවා, මස් මාළු කිසිවක් හරියට දෙන්නේ නැති නිසා විටමින් බී 12 ඌණතාවයක් තියෙනවා යනාදී වශයෙන් දීර්ඝ හඳුනාගැනීම් තොගයක් වෛද්‍යවරු කරලා, වෛද්‍යවරුන් නියම කරනවා මොහුගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රකෘති මට්ටමට ගේන්න නම් මෙන්න මේ කෑම ලබාදිය යුතුයි කියලා උදේට කැඳ කෝප්පයක සිට උදේ කෑම මොනවාද, දවල් කෑම මොනවාද, හවසට මොනවාද, රාත්‍රියට මොනවාද කියලා දීර්ඝ කෑම වට්ටෝරුවක් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරලා තිබෙනවා. එහෙම නිර්දේශ කරලා මොහු අතිශයින්ම දුර්වලයි කියලා දැනුම් දී තිබියදී තමයි බත් හැන්දක් එක්ක රාබු හොද්දක් දෙන්න රහස් පොලීසිය කටයුතු කරලා තිබෙන්නේ.

එතකොට මගේ අතේ තියෙනවා මේ තියෙන්නේ විෂවේදය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික ආයතනයේ ලේඛකාධිකාරී ජයසීලන් ජයකාන්තන්, වෛද්‍ය ජයසීලන් ජයකාන්තන් වෛද්‍යතුමා විසින් කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරපු අධිකරණ වෛද්‍ය වාර්තාව. මේ වාර්තාවේ 19 වෙනි පිටුවේ මං කලින් සඳහන් කළ ආකාරයට ප්‍රෝටීන් හිඟය ගැන, එළවළු ලබාදීම ප්‍රමාණවත් නැහැ කියන එක, පළතුරු දීලා නැහැ කියන එක, ප්‍රමාණවත්ව වතුර ටිකක්වත් දීලා නැහැ කියන එක, ඒ වගේම කියලා තියෙනවා මේ විටමින් බී 12, ෆිෂ් ඔයිල්, විටමින් ඩී, ඒ විතරක් නෙවෙයි අඩුම ගානේ විනාඩි තිහක් හිරු එළියට නිරාවරණය කරන්න, අඩුම ගානේ විනාඩි තිහක් සතියකට දවස් හතරක් ව්‍යායාම කරන්න අවස්ථාව දෙන්න යනාදි වශයෙන් මේ වාර්තාවේ තිබෙනවා. මම ඔබේ අවධානය යොමු කරන්න කැමතියි මේ වාර්තාවේ හයවෙනි පිටුවට. ඒ වාර්තාවේ කියනවා ඉංග්‍රීසියෙන් තියෙන්නේ, “Approximately 7 days after arrest, he was instructed to remove his clothes except for his underwear, handcuffed and asked to bend forward. He stated that the underwear was pulled down to knee level and that an officer separated the buttocks and touched the anal region.”

අත්අඩංගුවට අරන් දවස් හතකට විතර පස්සේ දවසක ඔහුගේ ඇඳුම් සියල්ල ඉවත් කරලා, අත්දෙකට මාංචු දාලා, ඔහුට ඉදිරියට නැවෙන්න කියලා, ඔහුගේ  ඇඟේ ඉතුරු වෙලා තිබුණු එකම ඇඳුම වෙන යට ඇඳුම දණහිස් දක්වා පාත් කරලා දැන් ඔහු ඉදිරියට නැවිලයි ඉන්නේ, තට්ටම් දෙක ඈත් කරලා ගුද මාර්ගය අභ්‍යන්තරය ස්පර්ශ කරා නිලධාරියෙක්. මෙයා අප්පෝ හිරකූඩුව ඇතුලේ ඉන්න කෙනා. ඒක කරන්නෙත් ඒ පරීක්ෂාව කරන්නෙත් තවත් සැකකරුවන් දහතුන් දෙනෙක් ඉදිරිපිටයි කියලා වෛද්‍යවරු මේ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. එතකොට ඒ වගේම සඳහන් වෙනවා දවස් හතළිහක් පුරාවටම නිකන් බිම තමයි නිදාගන්න දුන්නේ. ඒ දවස් හතළිහකට පස්සේ අඟලක් විතර ඝනකම තියෙන මෙට්ටයක් නිදාගන්න ලැබිලා තිබෙනවා කියලා. ඒ වගේම එහෙම දුන්නත් නිදාගන්න බැහැ මොකද දැන් නිදාගන්න තැන ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ ලොකු එළියක් එන ලයිට් එකක් පැය 24 ම දාලා තියෙනවා මූණට උඩින්, ඒ නිසා තමන්ට නිදාගැනීමට නින්ද යන්නේ නැහැ මේ දැවැන්ත ආලෝකයක් ඒ විදුලි බුබුළෙන් මුදාහැරීම හින්දා කියලා. ඔහුට පහරදීමක් ගැනත් මේ වාර්තාවේ සඳහන් වෙනවා. මානසික වෛද්‍යවරයා කියනවා වෝහාරික අධිකරණ මනෝ වෛද්‍ය සේවාව විසින් නිකුත් කරලා තියෙන ඒ වාර්තාවේ කියනවා ඔහු නතර කරලා තියෙන්නේ අඩි හයයි හතරේ කාමරයක. ඔබ දන්නවා සුරේෂ් සලේ මහතා යම් උසක් උස තියෙන පුද්ගලයෙක්. එතකොට පොඩ්ඩක් නිදාගෙන ඉඳන් ඔලුව ඉස්සරහට ඉස්සුනොත් ඔලුව වදිනවා එක බිත්තියක, කොහොමත් අඩි හතරයි නම් කාමරයේ පළල මෙහෙම අත්දෙකවත් දිගහරින්න බැහැ. ඔහුට අධිකරණය ඉදිරියේවත් චෝදනා ගොනු නොකරපු ජනාධිපතිතුමාට සැක හින්දා හුදෙක් ජනාධිපතිවරයාට තිබෙන සැකයක් මත පමණක් පදනම් කරගෙන, මේ අධිකරණ විනිසුරුවරු නෙවෙයි දේශපාලකයෙක් වෙන, පාස්කු ප්‍රහාරය ගැන පට්ට බොරු කියපු, ලංකා ඉතිහාසයේ බිහිවුණු ලොකුම පචයා විදිහට ජනතාව සලකන වත්මන් ජනාධිපතිවරයාට ඔහුව සැක නිසා තමයි ඔහුව තියාගෙන ඉන්නේ. අධිකරණය දුන්න නියෝගයක් මත නෙවෙයි.  එවැනි පුද්ගලයෙක්ව වැරදිකරුවෙක් විදිහට, චෝදනාවට ලක්වුණු චුදිතයෙක් විදිහට අමානුෂික ලෙස සැලකීම, එක, වැරදිකරුවෙකුටවත් චුදිතයෙකුටවත් අමානුෂික ලෙස සලකන්න කාටවත් කිසිම අයිතියක් නැත. හැබැයි සැකකරුවෙකුට චුදිතයෙකුට එහෙම නැත්නම් වැරදිකරුවෙකුට සලකන ආකාරයටත් වඩා ඉහළ මට්ටමකදි තමයි හුදෙක් සැකයක්, සැකය තියෙන්නේ ඉතින් අධිකරණයට නෙවෙයි ජනාධිපතිවරයාට, එවැනි තත්ත්වයක් යටතේ මේ අමානුෂික සැලසීම අතිශයින්ම නරක තත්ත්වයක්. ඒ වගේම ඔහුට කාමරය ඇතුලේ ටින් එකක් තියලා මුත්‍රා කරන්න වෙලා තියෙන්නේ, ඒ ටින් එකට කියන එකත් සඳහන් කරලා තියෙනවා. ඊළඟට එක අවස්ථාවකදි කියනවා ඇඳුම් ගලවන්න කිව්වා ඔක්කොම, අත්දෙක දිගහරින්න කිව්වා, එහෙම කියලා මට කකුල් දෙකට ගැහුවා, මට ඉතුරු ටික කියන්න ලැජ්ජයි, මම සතෙක්ද කියලා වෛද්‍යවරයාගෙන් සුරේෂ් සලේ මහත්මයා ප්‍රශ්න කලායි කියලා වෛද්‍යවරු වාර්තා කරලා තියෙනවා.

ඒ වගේම මෙම වාර්තාවේ 24 වන පිටුවේ ඉතා වැදගත් නිර්දේශ දෙකක් වෛද්‍යවරු කියනවා. එකක් තමයි මොහු සියදිවි හානිකර ගැනීමේ ඉහළ අවදානමක්, මේකේ කියනවා “with high risk of suicide”, සියදිවි හානිකර ගැනීමේ ඉහළ අවදානමක් තිබෙනවා, ඒ නිසා ඔහුට මානසික ප්‍රතිකාර කිරීමට ඔහු ඉන්න තැනින් මානසික ප්‍රතිකාර කළ හැකි තැනකට ඔහුව යැවිය යුතුයි. මේ වාර්තාව දෙන්නේ වෛද්‍යවරු අප්‍රේල් මාසේ 29 වෙනිදා. නමුත් අදටත් ඒ තැන ඒ විදිහටම තියාගෙන ඉන්නවා මිසක් තැන වෙනස් කරලා නැහැ. ඒ නිසාමයි මම කියන්නේ ඔහුව සියදිවි හානිකර ගැනීමේ මට්ටමට තල්ලු කරෙත් රහස් පොලීසිය, අද තවමත් සියදිවි හානිකර ගත්තේ නැති නිසා තමයි දෙන වදහිංසා වැඩි කරමින් ඔහුව සියදිවි හානිකර ගැනීමට පොළඹවලා තමන් කිව්ව බොරුව ඔප්පු කරගන්න දැන් විදිහක් නෑ, අනේ සුරේෂ් සලේ සියදිවි හානිකර ගත්තානේ කියලා කියන්න බලාගෙනයි මේ අය ඉන්නේ කියන එකයි බලු බැල්මට අපිට පේන්නේ. දැන් මම හිතනවා මම මේ ඉල්ලීම සුරේෂ් සලේ මහත්මයාගේ පවුලේ අය හරහා එතුමාට යවන්න කටයුතු කළා. ඒ වගේම අද මාධ්‍යයෙනුත් මා ඉල්ලනවා මා මිත්‍ර සුරේෂ් සලේ මැතිතුමනි, ඔවුන්ගේ ඉලක්කය වෙන්නේ ඔබට සියදිවි හානිකරගන්න අවශ්‍ය කරන පීඩනය, වදහිංසා ඇති කරලා ඔබ සියදිවි හානිකරගන්න බවට තහවුරු කරගෙන ඔවුන් ගෙතූ බොරුව සදාකාලිකම නොවිසඳුනු අබිරහසක් ලෙස පවත්වා ගැනීමටයි. ඔබ මියගියොත් එහි වාසිය ඔබට නෙවෙයි, ආණ්ඩුවටයි. ඔබ ජීවත් වුණොත් ඔබේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා මේ ඔබව රිදවන, රට බේරාගැනීමේ වරදට, කොටින් බෙදුම්වාදී කොටි බලවේග සතුටු කිරීම සඳහා ඔබව රිදවන මේ ආණ්ඩුවට, මේ රහස් පොලීසියේ ඉන්න ඉතාම අතළොස්සක් වෙච්ච තිරස්චීන නිලධාරීන් අතළොස්සට ඔබව රිදවිය හැක්කේ ඔබ ජීවත්වීමෙන් පමණයි. ඒ නිසා මුළු රටම ඔබ සමග හිටගනීවී අනේ මා මිත්‍ර සුරේෂ් සලේ මැතිතුමනි ඔය මාරාන්තික උපවාසය නතර කරන්න, අඩුම ගණනේ බෙහෙත් සහ ආහාර ටිකවත් ලබාගන්න කියන ආයාචනාව අපි එතුමාගෙන් කරනවා. ඒ විතරක් නෙවෙයි, මං මේ රටේ ජනතාවගෙන් අහනවා ඔබේ හෘද සාක්ෂිය මියගිහිල්ලද? ඔබ ඇවිදින මළමිනීද? මතක තියාගන්න 2009 මැයි 18 වෙනිදායින් පස්සේ අපි ජීවත්වෙන්නේ රණවිරුවන්ගෙන් ණයට ගත්ත ආයුෂ කාලයක්. කොහේ හරි තැනක බෝම්බයක් වැදිලා කෑලි කෑලි වලට ඉරිලා මැරිලා යන්න හිටියේ අපි, තවමත් අපේ පණනැළ ගැහෙන්නේ රණවිරුවන්ට පිංසිදු වෙන්නයි. ඒ නිසා අපි ඉහළට අදින හුස්ම වාරයක් වාරයක් පාසා අපි රණවිරුවන්ට ණයගැතියි. අද අපි මේ විඳින නිදහස, ජීවන ගමන අපට ලබාකර දෙන්න තීරණාත්මක දායකත්වයක් ලබාදුන්න රණවිරුවන් අතරත් සිටින විශිෂ්ටතම රණවිරුවෙක් තමයි මේජර් ජෙනරල් සුරේෂ් සලේ මැතිතුමා. ඒ නිසා එතුමා වෙනුවෙන් ඔබට හඬ අවදි කරන්න බැරි නම් ඔබ ජීවත් වුණත් මළමිනියක් වැනිය, හෘද සාක්ෂියක් නැති මිනිහෙක් බවට පත්වෙනවා. ඒ නිසා අර බුදුරජාණන් වහන්සේ අනිමිසලෝචන පූජාවෙන් අපිට ඉගැන්නුවේ සෙවන දුන්න ගහටත් කෙළෙගුණ සලකන්න කියලා. එහෙනම් ජීවිතය අපට බේරලා දුන්න සුරේෂ් සලේ වෙනුවෙන් ඔබට තවදුරටත් නිහඬව ඉන්න පුළුවන්ද? ඔබට අඩුම ගානේ ඔබේ ෆේස්බුක් එකේ “සුරේෂ් සලේ අමතලා සුරේෂ් සලේ මැතිතුමනි මා ඔබ වෙනුවෙන් ඉන්නවා” කියලා ලියන්න, පුංචි වීඩියෝ පටයක් එකතු කරන්න, ඔබේ හෘද සාක්ෂිය සලේ රැකින සටනට එකතු කරලා ඔහුට ජීවත්වෙන්න කියලා අයද සිටින්න, මේ මාරාන්තික උපවාසය නතර කරන්න කියලා අයද සිටින්න කියලා සමස්ත ජාතියෙන්ම අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම මේ ත්‍රස්තවාදීන්ට හමුදාව වහකදුරු. මේ ත්‍රස්තවාදය විනාශ කරන්න තමයි හමුදාව කටයුතු කරේ. ඒ නිසා තමයි රණවිරුවන් අතරින් විශිෂ්ටතම රණවිරුවෙක් වෙන සුරේෂ් සලේ මැතිතුමාට මෙතරම් වද දෙමින් දකුණේ ත්‍රස්තවාදීන්, උතුරේ ත්‍රස්තවාදීන් පිනවමින් ඉන්නවා. ලෝකයේ සිටින විශිෂ්ටතම ත්‍රස්ත විරෝධී විශේෂඥයෙක් වෙන මහාචාර්ය රොහාන් ගුණරත්න සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගත් වෙලේ තමන්ගේ සමාජ මාධ්‍යයේ ඉංග්‍රීසියෙන් සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කරලා තිබුණා සුරේෂ් සලේ වැනි රණවිරුවන් ලෝකයේ බිහිවන්නේ කලාතුරකින්, එවැනි තෑග්ගක් ලැබුණු රටක් ඔහුව රැකගැනීම ජාතික වගකීමක් ලෙස සැලකිය යුතුයි. ලෝකයේ කලාතුරකින් බිහිවෙන ඒ වටිනා වස්තුව මෙදා මැරෙන්න දාලා බලන් ඉන්න තරමට ඔබ ගුණමකුද කියලා අපි ජාතියෙන් ප්‍රශ්න කරනවා.

67 Comments

  1. එදා රට වෙනුවෙන් දිවි පරදුවට තබපු මෙතුමන්ලා පල්ලි කාක්කො නිසා දුක් විදිනවා.ගෝටාබය මැතිතුමාගෙ කාලේ කොරෝනා තියෙද්දි කාලා බීලා ඔන්ලයින් වලින් අඩු මුදලට අසීමිතව බඩු ගෙනත් කාන්තාවෝ නොයෙකුත් කෑම වර්ග හැදුවා. තෙල් ගහගෙන කොල්ලො කෙල්ලො රට වටේ ගියා. මෙවා මිනීමරු කුහජ ජවිපාඑඋන්ටත් කාදිනල්ටත් බලන් ඉන්න බැරි වුනා. කුමන්ත්‍රණය කරල රටම විනාස කරා. හෙන ගත ගහන්න ඕන බෝම්බ වලට සීරීමක්වත් නොවුණු පල්ලි කාක්කොන්ටත් මිනීමරු ජවිපාවුන් ටත්.

    ReplyDelete
    Replies
    1. Japan JVP pak dan ninda yanawa athi

      Ranilwa daganna bari unta (Hundu secrettariyata)
      mokek hari dagaththane

      Delete
    2. හෙන හත ගහන්න ඕන සක්කිලි පාහර ජෙප්පොන්ට. ඡන්දෙ දුන්න උන්ට හෙන ගහන්න ඕන ඔක්කොටම කලින්

      Delete
    3. හෙන නම් ඉතින් ඔය වාරික වශයෙන් වැදීගෙන එන්නේ දැන්.
      ලැජ්ජාවට කටපුක වහගෙන පැත්තකට වෙලා හිටියට, ඩෝබිලට ශොට් එක ලඟදිම මහජනයාගෙන් ලැබෙනවා. බලාගෙන ඉන්නකො.

      Delete
    4. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete
    5. නීතිය සහ සාක්ශි මෙහෙයවීම ගැන මෙලෝ හසරක් නොදත් මෝඩයො කෑමොර දෙනව. සලේ කොටුවෙන ආකාරයෙ පැහැදිලි සාක්ශි බොහෝ ඉදිරිපත් වෙලා තියෙනව කියල රියන්සි අර්සකුලරත්න පැහැදිලිව කිව්වා. දිලීප පීරිස් සහ නීතිපති දක්ශ ලෙස මහමොළකාරයා සොයා ගෙන ඇති බව දිලීප කිව්වනෙ.

      Delete
    6. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 9:59 PM

      ගම්මන්පිල ගෙම්බා බොරු කප්පරක් කියනවා

      Delete
    7. අනුර කුමාර දිසානායක සුනඛයා ඇත්ත කියනවද? 

      Delete
  2. සලේ නොසැලේ කිසිදා

    ReplyDelete
    Replies
    1. පව්. තමන් රස්සාව කරන කාලේ රට වෙනුවෙන් ජීවිතය දෙවෙනි කරලා වැඩ කරලා අන්තිමට ඒ ‍රැකපු මිනිස්සුන්ගෙන්ම කුණු කතා අහලා හිරේ යන්න වුනා.
      සිංහල ජාතිය තරම් පහත් ජාතියක් මේ ලෝකෙම නැතුව ඇති.

      Delete
    2. exactly , 100% correct. Remember what happened to Mr. Anagarika Dharmapala. This is such a ungrateful nation. Frankly, there will be no Rana viruwo after this kind oftreatment for this gentleman.

      Delete
    3. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete
    4. පදු ලපයා හරහා කොටි ඩයස්පෝරාව මේ  ගන්නේ තමිල් සෙල්වම් මරපු පලියයි. 

      Delete
    5. හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේව මහතාව අනීතික සහ ඉතා අසාධාරණ ලෙස රඳවා තැබීමට අණදුන් අනුර කුමාර දිසාණායකටත්, 
      බොරු සාක්ෂි සහ බොරු චෝදනා ගොතන දිලීප පීරිස්ටත්, ශානි අබේසේකරටත්, උන්ව උසිගන්නන තට්ට කාදිනල්, සිරිල් ගාමිණී, ජූඩ් ක්‍රෂාන්ත
      ඇතුලු පරංගි පාදිලි හැත්තටත්, උන්ට සට්ටැඹිකම් කරන පතිරණ ගලප්පත්ති නමින් පෙනී සිටින නරුමයාටත්, උන්ගේ පවුල් වලටත් ශාපවේවා!

      තබන තබන පය පැටලී වැටීයන්
      ගහන ගහන හෙන ඔලුවට වැදීයන්
      කනබොන ආහාර වස විෂම වීයන්
      ලේ බඩ ගොස්ම මැරීයන්!

      Delete
  3. ආණ්ඩුවට කෙසේ වෙතත් සලේට කෙලවෙන්නේ අල්ලලා තියෙන පෙරකදෝරුවා හින්දයි.

    ReplyDelete
  4. මුන් බෝම්බ ගහල සිය ගණන් මරලා සාද දාලා රාජපක්කල එක්ක හුකන කොට ඔය කිසිත් ප්‍රශ්න නෑ.

    ReplyDelete
    Replies
    1. PARA KOTIYA. UMBALATA PUKE ARIYE RAJAPAKSHALA NISA DAN ENAWA MATHANA COMENT KARANNA. PALAYAN WESIGE PUTHA

      Delete
    2. ඉබ්‍රහිම් නානායි පවුලේ සෙට් එකයි : "අපි බෝම්බ ගහලත් සුකලත් නෑ .."
      ලප කොටාට ටටට දීලා තියෙන්නේ ඒකයි ඕවා කරන්නේ..
      හැක හැක මරු ආතල් ආණ්ඩුවක්

      Delete
    3. ඔය කුනුහරුප දෙසන්නේ පල්ලි කාක්කෙක් අනිවාර්යෙන්.
      උඹලට එදා පාස්කු ප්‍රහාරය එල්ල වීම ගැන අපි පුදුම කනගා‍ටු වුනා.
      හැබැයි උඹලා උඹලට බෝම්බ ගහපු උන්ව පැත්තක තියලා උඹලගේ දුක ගැන දුක් වුන බෞද්ධ, හින්දු උන්ව සිද්ධියට ගැටහහනවා.
      පාස්කු ප්‍රහාරෙන් මැරුනේ අහිංසක ක‍තෝලික මිනිස්සු. ඒක නම් හරිම පව්.
      හැබැයි මැරෙන්න තිබ්බේ උඹලා වගේ අන්තවාදීන්.
      කොටින්ට කඩේ යන, කොටි වෙනුවෙන් පෙනී ඉන්න, කොටින්ව මර්ධනය කරපු උන්ව විනාශ කරන්න දඟලන උඹලට බෝම්බ නෙමෙයි, දෙවියොන්ගේම සාපය වේවා!

      Delete
    4. වැ‍රැද්දක් කරල තියෙනව නම් මානව හිමිකම් අනුව සිරගත කරල තියන්න ඕන. හිරේදි බල්ලෙක්ට වගේ සලකන්න බැහැ . ඒ මිනිහට නීතීඥයව හම්බෙන්න ඉඩ දෙන්න ඕන. මිනිස්සුන්ට හොඳට තේරෙනව ජෙප්පොන්ට රෙවිල ඉන්න නිසා මේ මිනිහව හිරේ දාගෙන ඉන්නව කියලා. පල්ලිය චූන් කරන්න ගත්ත අවලම් තීන්දු බව මිනිස්සුන්ට තේරෙනවා. මිනිස්සු ඉල්ලන්නේ සාධාරණ විනිශ්චයක් කරන්න කියලයි.

      Delete
    5. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete
    6. මේ පඩංගු හුත්තෙ ඇත්ත කිව්වොත් කොටිය, පද්ද, පල්ලි කාක්ක.
      හැබැයි සැබෑ දේශප්‍රේමී මැදමුලන නඩේ බෝම්බ ගහල අර මල් වගෙ පොඩි ළමයි මරපු එකේ විපාකේ මේ. දිට්ට ධම්ම වේදනීය කර්ම බලා ගන්න පුළුවන් දැන්. අවසානය සෙමින් නමුත් නිසැකවම.
      ලංකාවේ මිනිස්සු රාජපක්සල ආපහු සෙල්ලං දැම්මොත් අනිවා මරනව. ඒ ලෙවල් එකට බොක උන පවුලක් මම හිතන්නෙ නෑ ලොවෙත් ඇති කියල

      Delete
    7. ජූඩ් ක්‍රිෂාන්ත ධාතු සුනඛයJune 7, 2026 at 5:02 AM

      මචං අපි මෙච්චර කල් හිතන් හිටියෙ පල්ලිවලට බෝම්බ ගැහුවෙ සහරාන් හෂීමුයි, ඊබ්‍රහිම් නානගෙ පුතාල දෙන්නයි, අනික් කොනකපා ගත්ත 
      තම්බිල හැත්ත කියලයි.
      උඹ කියනකම් දැනගන හිටියෙ නෑනෙ රාජපක්ෂල බෝම්බ ගැහුව කියල. ඇත්තම කියපන් මචං උඹ ඇහැටම දැක්කද රාජපක්ෂ බෝම්බ ගහනව? 

      Delete
  5. රාජපක්ෂ හිකුවේ උබේ අම්මටද...

    ReplyDelete
    Replies
    1. ඇයි රාජපක්ෂලට කියල උඹේ අම්මටත් හුකෝගන්ඩ ඕනෑද? එව්ව හරියන්නෙ නෑ, ඒකට වෙන එකෙක් හොයාගනින්.රාජපක්ෂලා වේසගෑනුන්ට හුකන්නෙ නෑ.

      Delete
    2. රාජපක්සගෙ අවජාතක පකයෙක්ද උඹ?

      Delete
    3. පතිරණ ගලප්පත්තිJune 6, 2026 at 8:26 PM

      රාජපක්සගෙ පයි කොටෙන් චූ කොරන්නවත් බැරි එකේ උඹට පුකේ ඇරියද?

      Delete
    4. අනුර කුමාරගෙ පුංචම්මාJune 6, 2026 at 10:00 PM

      එහෙනම් මගෙ වාහෙගෙ කොට පයියෙන් හුකෝ ගනින්.

      Delete
    5. රාජපක්ස ඇට දෙක ගලෝ ගෙන ඉන්නෙ හලෝ. කැරියට පිළිකාවක්

      Delete
    6. අනුර කුමාරගෙ පුංචම්මාJune 7, 2026 at 4:05 AM

      එහෙනම් අපේ වාහෙට ඊට වඩා ඉක්මනට ඇට දෙකේ විතරක් නෙම් පොල්ලෙත් පිලිකා හැදෙන්ඩ ඕනෙ රණවිරුවන්ට කරන අපරාධ වලට.

      Delete
  6. සලේලා, නිලන්ත ජයවර්ධනලා දුන්න බුද්ධි තොරතුරු, රවී ලියුම් වල දාගෙන, ලියුම ලාච්චුවේ දාගෙන හිටිය කියලා සලේද දැන් පලි, නිලන්තද දැන් පලි?
    දෙවියනි, මේ අසාධාරණය බලනු මැනවි.
    සාධාරණය ඉ‍ටු කරනු මැනව!
    මේ අමනයන්ට නිසි දඬුවම් දෙනු මැනවි!!

    ReplyDelete
    Replies
    1. මේ අසාධාරණය දෙවියොම බලත්වා!
      අයුක්ති සහගතව සිර ගත කර සිටින සලේ නිදහස් වේවා!

      Delete
    2. ඇත්ත. මේක කතරගම දෙවියන්ටත්, විශ්ණු දෙවියන්ටත් භාර කරලා, මේ පාහර වැඩ කරන උන්ට පුලුවන් අය එකතු වෙලා පොල් ගහන්න ඕන.

      Delete
    3. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete
  7. ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.
    මෙතන ප්‍රශ්න තිබෙන්නේ ඊබ්‍රාහිම් ගේ වත්තේ බොම්බ හසුවුනු වෙලාවේ ඊට අදාල පරික්ෂණ වලට ඊබ්‍රාහිම් ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලේ නැති එකයි. ඒ වෙලාවේ ඒ විමර්ශණය නිවැරදිව කලා නම් සියලු දෙනා හසුවෙනවා නේද?. එහෙම උනා නම් මේ පාස්කු බොම්බේ පුපුරන්නේ නැහැනේ. කවුරුත් මැරෙන්නේ නැහැනේ.
    ඔබ ගිනි අවි පනත දන්නවා නම්, එම නීතිය අනුව අනවසර පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තිබී හමු වූවොත් ඇප දෙන්න බැහැ. මෙය ක්‍රියාත්මක වුනේ නැහැනේ ඒ වෙලාවේ. යහපාලන ආණ්ඩුව නේද තිවුනේ. අනුරටත් අරලියගහ මන්දිරයේදී කාර්යාලයක් තිවුනා නේද?. ඊබ්‍රහිම් JVP ලිස්ට් එකේ හිටියනේ. ඒ අය නීතියට උඩින් ද හිටියේ.
    දැන් ඔක්කොම එකතු වෙලා වැල් බයිලා ගහනවා.
    ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ CID භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා).
    ඊබ්රහීම්ගේ පුත්තලමේ ලැක්ටො වත්තේ තිබිලා බෝම්බ සහ බෝම්බ සාදන ද්‍රව්‍ය සොයාගත්තා කියලා.
    ඊබ්රහීම් කියන්නේ පාස්කු බෝම්බ කාරයෝ 2 ක්ගේ පියා. JVP පාර්ලිමේන්තු ලිස්ට් එකේ හිටපු මිනිහෙක්.
    ඇයි රවී සහ ශානි ඒ වේලාවේ ඒ පවුලේ අයව අත්අඩංගුවට අරගෙන පරික්ෂණ කලේ නැත්තේ?. එහෙම කලා නම් බෝම්බ පුපුරන එක නවත්ත ගන්න හැකිවෙනවා නේද?.
    එය කලා නම් දැන් දේශපාලන වාසි ගන්න අනුරට පිස්සු කෙලින්නෙ බැරි වෙනවා වගේම අර අසරණ මිනිස්සු මැරෙන්නේ නැහැ නේද?.
    ඒ බෝම්බෙන් පස්සේ මුස්ලිම් ගෑනු කට්ටියක් පන්සල්වල බෝම්බ පුපුරවන්න සූදානම් වෙලා ගිරිඋල්ලේ රෙදි කඩේ සුදු රෙදි අරගෙන සයිනමඩු වලට ගිහින් හැංගිලා ඉන්න කොට ආරක්ෂක අංශවලින් වැටලුවා. ඒ වේලාවේ උන් ඔක්කොම බෝම්බ පුපුරවාගෙන මැරුණා.
    ඒ ගිරිඋල්ලේන් ගත්ත සුදු රෙදි එතැන තිබිලා හමු උනා.
    මේ සිද්ධි සියල්ල ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ වුනා. නමුත් දැන් ඉන්න මිනිස්සුන්ට මේ කිසිදෙයක් මතක නැහැ.
    හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු ගැන.

    ReplyDelete
    Replies
    1. හරිම පුදුම වැඩේ කියන්නේ කාඩිනල් ඇතුලු කොටි පාදිලි සෙට් එකට පුදුම ආසාවක්නේ තියෙන්නේ රවිවයි ශානිවයි මේ පාස්කු ප්‍රහාර විමර්ශනේ උඩින්ම දාන්න. බිමල් රත්නායක ඒකනේ පාර්ලිමේන්තුවේ නොකියා කිව්වේ අපිටත් ඕන මුන්ව දාන්න නෙමේ ඒත් පල්ලියෙන් ඉල්ලපු නිසයි මෙහෙම දැම්මේ කියලා. දූශිතයො දාගෙන මේක අදින එකෙන් හොඳටම පේනවා, ගේම ප්ලෑන් කරේ පල්ලියෙන් අනුකම්පාව දිනාගන්න. කාඩිනල්ට ඕන උනේ ඒ අනුකම්පාවෙන් පාප්ප තනතුර ලංකාවට ගන්න. ඒත් වැඩේ ගැස්සුනා. දැන් පල්ලිය මරු විකල්ලෙන් ඕක එලි වෙන එක වලක්වන්න රාජපක්ශලාගේ පිට ගේම දාලා අත පිහිදගන්න යන්නේ.

      Delete
    2. ජෙප්පො පල්ලියට (කොටින්ට), ඇමරිකාවට, යුරෝපා සංගමයට, පට්ට භයයි. කියන ඕනම දෙයක් කරනවා.

      Delete
    3. අනිවාර්යෙන් පාප්ප සීන් එක තමයි උනේ. මොකද රාජපක්ශලාට කිසිම හැකියාවක් නැහැ ඉස්ලාම් අන්තවාදීන් පිට රටවල් වලදී පුහුණු කරන්න. මේ මරාගෙන මැරිච්ච සෙට් එකම අන්තවාදය වැලඳගෙන තිබුනේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වගේ රටවල් වල උසස් අධ්‍යාපනය ගන්න ගියාම ඒ රටවල් වලදී. ඒවයේදී ගේමක් ගහන්න පුලුවන් සෙට් එක ඉන්නේ ISIS වගේ ජාත්‍යන්තර ගේම් ගහන අන්තවාදී සංවිධානෙක. ඒ සංවිධානේ පාලනේ කරන්නේ කවුද කියලා දන්නවනේ.

      Delete
    4. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete
  8. බලය හැමදාම තියෙන්නේ නෑ. පච කොටා ඒක මතක තියාගනින්....

    ReplyDelete
    Replies
    1. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete
  9. ලංකාවේ විපක්ශ නායක කියලා පඹයෙක් ඉන්නව නේද? ඇයි ඒ පරයා මේවට කතා නොකරන්නේ?
    කරන්න බැරි නම් පුලුවන් එකෙක්ට දීලා යන්න එපැයි. අඩු ගානේ එක කතාවක් කරේ නැහැ.
    ජනතාවට තෙල් මිල, බඩු මිල ඉහල යාම් දරාගන්න බැහැ. ඒවට එක විරෝධතාවයක් කරේ නැහැ.
    අඩු ගානේ සමාජ මාධ්‍යයේ වත් ඒව කතා කරන්න මිනිස්සු හදලා නැහැ.

    ReplyDelete
    Replies
    1. This opposition leader is compromised. Anyway what do you expect from a total idiot.

      Delete
    2. ඌට රෙද්දක් ඇඳගෙන කතා කරන්න බැහැ ඕවා. ඌත් හිටපු යහපාලන කාලේ වෙච්ච සිද්ධියක්.
      අනිත් එක ඕවට සම්බන්ධ මුස්ලිම් අන්තවාදීන් ටික ඔක්කොම ඉන්නේ සජිත්ගේ ඔඩොක්කුවේ දැන්. අසාත් සාලි, රාවුෆ් හකීම්, මුජිබර් රහුමන් 3ම ඉන්නේ ඌ ගාව.
      දැන් ඔය සීන් එක ඇද ගත්තොත් සජිත්ට මුස්ලිම් ඡන්ද ටික නැතිවෙයි කියලා භයයි.
      අනිත් එක ඇත්ත එලිවුනොත් ඔය 3 දෙනාගේ දේශපාලනෙත් එතනින් ඉවරයි. ඒ නිසා රාජපක්ශලාගේ ගිණුමට දාලා ඔය යන විදියට සජිතුත් කැමතියි.

      Delete
    3. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete
    4. විපක්ශ නායක කුනක් කරන්නද? සලේට විරුද්ධ සාක්ශි ප්‍රබලයි

      Delete
    5. විපක්ශ නායකය හොඳ රෙදි අපුල්ලන්ඩ.

      Delete
  10. රටට ආදරය ඇති මිනිසුනි පාරට පැමිණ උද්ඝෝෂණ කිරීමට කාලය පැමිණ ඇත. රටට විනකරන, රටේ මිනිසුන්ට තාඩන පීඩන කරන, ආගමට විනකරන, රටේ රණවිරුවන්ට නැති වැරදිවලට දඩුවම් දෙන,කොටින්ට කත්අදින, මේ ජඩ පාලනයට එරෙහිව නැගිටීමට කාලයයි.

    ReplyDelete
    Replies
    1. විපක්ශේ කොන්දක් තියෙන එකෙක් නායකත්වය ගන්න ඕන. එතකොට මිනිස්සු එනවා.
      පටන් ගන්න එකෙක් නැති එකයි ප්‍රශ්නේ.

      Delete
    2. ලේ කකියනවා මේවගේ අමන වැඩ වෙනව දැක්කම මේ රටේ.
      මොනව කරන්නද ඉතින්, අවජාතක සක්කිලින්ට ඕන උනානේ JVP ත්‍රස්ථවාදීන් රජ කරවන්න.

      Delete
    3. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete
  11. ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු සලේ රනවිරුවා සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව...

    ReplyDelete
    Replies
    1. ජෙප්පො මෙහෙයවන්නේ කොටිද, නැත්තන් ජෙප්පො කියන්නෙත් කොටිද කියල හිතාගන්න අමාරුයි දැන් නම්.

      Delete
    2. බලපන්කො ඉතින් පාදිලියො කෙලින්ම මාධ්‍ය සාකච්ඡා තියලා කියනවනේ සලේ කියන්නේ රණවිරුවෙක් නෙමේලු, ඒ කියපු පරයම ඊට කලින් කිව්වා නිලන්ත ජයවර්ධනව මරන්න ඕන කියලා. උන්ට කෝ නීතිය? ගලගොඩ අත්තේ හාමුදුරුවොන්ට නම් නීතිය තිතටම වෙනවා. ඒත් ක‍තෝලික පල්ලියට නීතිය හෙන උඩින් තියෙන්නේ.

      Delete
    3. බිස්නස් නම් කොහොමත් ක‍තෝලික උන් අතේ තමයි තියෙන්නේ. සුද්දා රට දාලා ගියේ කලු සුද්දො සෙට් එකකට බලයයි ව්‍යාපාරයි දීලා. එයාලා තමයි අද කාර්ගියල්ස්, කීල්ස් වගේ සමාගම් කරගෙන යන්නේ. ඉතුරු බිස්නස් මුස්ලිම් උන් යටතේ. ඉතුරු වෙලා තියෙන ලූණු, අල වගේ ඉන්දියාවෙන් ආනයනය කරන ඒවා දෙමළ මිනිස්සු කරන්නේ. බෞද්ධයොන්ට ඇති ලබ්බක් නැහැ.

      Delete
    4. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete

  12. මේ සිංහල දේශය ආරක්ෂා කරන සියලු දෙවිදේවතාවන්ට මෙම අවනඩුව පෙනේවා!
    රණවිරු තුවාන් සුරේෂ් සලේ මහතාට කරන අවනඩුව පෙනේවා!
    මෙම රජය කරවන අනුර කුමාර දිසානායකගේ බල බිඳේවා! සතර හන්දි කැඩේවා!
    මේ දුෂ්ඨ අධාර්මික රජය වහාම පෙරලේවා!
    මේ අහස පොලොව නුහුලන අපරාධයට සම්බන්ධ සහ එයට වචනයකින් පවා සහාය දෙන එවුන්ගේ දරු පවුල් පිටින් හැඳිගෑවේවා! හැඳිගෑවේවා!! හැඳිගෑවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගෙදර කුස්සියේ පොල් බිඳින කොටත් අනුර කුමාරගේ ඔලුව හත්අටකට පැලෙන්නයි කියල හිතාගන පොල් බිඳිමු.

      Delete
  13. සාලෙට වද දෙන්න නියම කරාපු මහා ජඩ බල්ල ට හෙන ගහපන් හෙන ගහපන් තෝ ට strock එකක් ඇවිල්ල මැරී යන් එහෙමත් නැතිනම් තොට බොහොම ඉක්මනින් cancer එකක් හැදියන් ජඩයා

    ReplyDelete
  14. මේ ගැන අමෙරිකානු රජය දැනුවත් කරන්න . මේ විදියට කිසිම රජයක් සැලකුවේ නෑ සැක කාරයෙක් ට මේ මිනීමරු රජයක්

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව සළකන්නෙ ඔයිට වඩා දරුණු විදියට

      Delete
  15. උඹට සතුටු ද කාදිනල් දැන්? උඹේ මස් රාත්තල තාම ලැබුණේ නැද්ද තාම කෝ උඹ එදා උඹලගේ මිනිසුන්ට බෝම්බ ගහපු උන්ට මයිතිරි කරන්න කියලා දුන්නු මහා ප්‍රතිරූපය ? දැන් තෝ ගේ නිවන නැති වෙලා ද?

    ReplyDelete
  16. සුදු පාට ලෝගුව දාගෙන කලුපාට පටිය බඩවටේ ඔතාගෙන උසාවිය ඇතුලේ සලේට හිරිහැර කරන්න ඵන සභාවේ කට්ටිය දැක්කම වමනේ යනවා.හිරිකිත නොමැතිව හිඟන්නාගේ තුවාලය වාගේ ලෝකයටම පෙන්න පෙන්නා පාස්කු ප්‍රහාරය විකුණ ගෙන කන කතෝලික සභාවයි මාලිමා ගොබ්බ සෙට් ඵකයි රටට සාපයක්

    ReplyDelete
  17. Thambi Sinhala pakainge gobba gathiya dakkma tawa attack ekak karanwa.. "Sinhalaya modaya kaum kanna yodaya" kiyala tiyenne nikamata nevie.. mun tharam pajatha jathiyak yako...

    ReplyDelete
  18. මිනීමරු ජෙප්පන් මරණ බයෙන් ඉන්නේ. කොයි වෙලාවේ හරි ජනතාව මුන් තොලොංචි කරාවි කියලා

    ReplyDelete
    Replies
    1. අණිවාර්යයෙන්ම! ජනතාව නොකලත් මුන්ට ඉතා ඉක්මණට දේවශාපය වැදිල විනාශ වෙනව. 

      Delete
  19. අනුර කුමාරය, කාදිනල්, ඔය දිලීප පීරිස්, සහ ඔඋන්ගේ පවුල් වල හැම කෙනෙක්ටම සහ මාලිමාවේ සක්කිලි හැත්ත පනුවො ගහල මැරියල්ල. තොපි ඔක්කොටම මේ රටට කරන බලු වැඩ වලට හෙන ගහපියවු.

    ReplyDelete
Previous Post Next Post