අපි අවුරුදු 25ක්වත් ආණ්ඩු කරනවා..

 රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

"මං අද කියල යන්නම් මේ අවුරුදු පහ ගතවෙන කොට මේ රටේ ගොවි ජනතාව වේවා, ඕනෑම ජන කණ්ඩායමක් වේවා, තව අවුරුදු විස්සක් විසි පහක්වත් මේ පාලනය තියා ගන්නවා. තවම දෙගෙඩියාවක් තියෙනවා සමහරුන්ට."

උත්සව සභාවක් අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කීය. 

14 Comments

  1. අවුරුදු 2ට ප්‍රකෝටිපතියෙක් වුනා, 25 ඉවරවෙද්දී එලොන් මස්ක් පරාද කරලා ඉඳියි නේද උඹ. වල් පරයා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගෙ දියුණුවට ඊර්ශ්‍යා කරන්න එපා

      Delete
    2. පක තමයි😹😹. තොපි ගූ වෙන්න පරදින්නේ නෑ කියලා තිය ශුවර් නම් කයිවාරු හොර තක්කඩි පොන්නයෝ දවල් හීන දකින්නේ නැතුව ඡන්දයක් තියලා බලපන්කෝ කයිවාරු හොර තක්කඩි ජෙබ්බොන්ට මොකද වෙන්නේ කියලා සිටු මෝල් කාන්තන් පොන්නයෝ.🤌🤌🤌

      Delete
  2. මේ ආණ්ඩුව රැක ගත යුතුමයි. මිනීමරුවන්ට හොරුන්ට මංකොල්ලකරුවන්ට සහ ජාවාරම්කාර මාෆියාවට එරෙහිව ඉන්න ආණ්ඩුවක්. රටේ බත් කන හරක් හැර සියලුම ජනතාව ඔබ සමගයි ලාල් කාන්තා විරුවනි.

    ReplyDelete
    Replies
    1. 🤣😂😁😃😄😃🤣 ඔව් බත් කන උන් නම් මේ පාහරයොත් එක්ක නැහැ තමයි. පුන්නක්කු කන හරක් තමයි මුන් එක්ක ඉන්නේ. 🤣😂😁😃😄😃🤣

      Delete
    2. පක තමයි😹😹. තොපි ගූ වෙන්න පරදින්නේ නෑ කියලා තිය ශුවර් නම් කයිවාරු හොර තක්කඩි පොන්නයෝ දවල් හීන දකින්නේ නැතුව ඡන්දයක් තියලා බලපන්කෝ කයිවාරු හොර තක්කඩි ජෙබ්බොන්ට මොකද වෙන්නේ කියලා සිටු මෝල් කාන්තන් පොන්නයෝ.🤌🤌🤌

      Delete
  3. අවුරුද්දට එක ගෙයක් හැදුවත් අවුරුදු 25 ඉවර වෙනකොට ගෙවල් 25ක් හදා ගන්න පුලුවන්.
    දරු මල්ලොත් දේශපාලනේට එවන්න. උනුත් හම්බ කර ගන්න එපෑයි.

    ReplyDelete
    Replies
    1. පක තමයි😹😹. තොපි ගූ වෙන්න පරදින්නේ නෑ කියලා තිය ශුවර් නම් කයිවාරු හොර තක්කඩි පොන්නයෝ දවල් හීන දකින්නේ නැතුව ඡන්දයක් තියලා බලපන්කෝ කයිවාරු හොර තක්කඩි ජෙබ්බොන්ට මොකද වෙන්නේ කියලා සිටු මෝල් කාන්තන් පොන්නයෝ.🤌🤌🤌

      Delete
  4. මේකා පච කියන්නේ…. දන්නවා තව මාස කීපයයි කියලා…June 8, 2026 at 7:53 AM

    මේකාට පිස්සු කියලා හිතෙන්නේ ….. නමුත් මේකා පච කියන්නේ…. දන්නවා තව මාස කීපයයි කියලා… වෑඩ බෑරි පච රෑල

    ReplyDelete
    Replies
    1. පක තමයි😹😹. තොපි ගූ වෙන්න පරදින්නේ නෑ කියලා තිය ශුවර් නම් කයිවාරු හොර තක්කඩි පොන්නයෝ දවල් හීන දකින්නේ නැතුව ඡන්දයක් තියලා බලපන්කෝ කයිවාරු හොර තක්කඩි ජෙබ්බොන්ට මොකද වෙන්නේ කියලා සිටු මෝල් කාන්තන් පොන්නයෝ.🤌🤌🤌

      Delete
  5. තුවක්කුවෙන් රටේ පාලනය අල්ලාගන්න දෙවරක්ම කැරලි ගහපු මිනීමරු ජෙප්පන්ට රටේ බත් කන හරක් ලක්ෂ 68 ක් ඡන්දය දීලා ආණ්ඩුව බාර දුන්නා. මුන් දිගටම බලෙන්ම බලයේ ඉන්නවා. කොහොමටත් කවදාවත්ම එලවන්න බැහැ.

    ReplyDelete
  6. උඹල අවුරුදු විසිපහක් ආණ්ඩු කරනවා කියලා පුලුවන්නම් කඩුවෙල මාලිගාව ඔට්ටුවට අල්ලපන්

    ReplyDelete
  7. ජෙපි සිහිනය දැක ගන්නට ඉඩ හරින්න.29 දි හැංගෙන්නට තැන් හොයන්න.

    ReplyDelete
  8. ey Lal 25? ubata 50k kiyala penenne nedda heenen wath?

    ReplyDelete
Previous Post Next Post