රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
"මං අද කියල යන්නම් මේ අවුරුදු පහ ගතවෙන කොට මේ රටේ ගොවි ජනතාව වේවා, ඕනෑම ජන කණ්ඩායමක් වේවා, තව අවුරුදු විස්සක් විසි පහක්වත් මේ පාලනය තියා ගන්නවා. තවම දෙගෙඩියාවක් තියෙනවා සමහරුන්ට."
උත්සව සභාවක් අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා මේ බව කීය.

අවුරුදු 2ට ප්‍රකෝටිපතියෙක් වුනා, 25 ඉවරවෙද්දී එලොන් මස්ක් පරාද කරලා ඉඳියි නේද උඹ. වල් පරයා.
ReplyDeleteමිනිස්සුන්ගෙ දියුණුවට ඊර්ශ්‍යා කරන්න එපා
Deleteපක තමයි😹😹. තොපි ගූ වෙන්න පරදින්නේ නෑ කියලා තිය ශුවර් නම් කයිවාරු හොර තක්කඩි පොන්නයෝ දවල් හීන දකින්නේ නැතුව ඡන්දයක් තියලා බලපන්කෝ කයිවාරු හොර තක්කඩි ජෙබ්බොන්ට මොකද වෙන්නේ කියලා සිටු මෝල් කාන්තන් පොන්නයෝ.🤌🤌🤌
Deleteමේ ආණ්ඩුව රැක ගත යුතුමයි. මිනීමරුවන්ට හොරුන්ට මංකොල්ලකරුවන්ට සහ ජාවාරම්කාර මාෆියාවට එරෙහිව ඉන්න ආණ්ඩුවක්. රටේ බත් කන හරක් හැර සියලුම ජනතාව ඔබ සමගයි ලාල් කාන්තා විරුවනි.
ReplyDelete🤣😂😁😃😄😃🤣 ඔව් බත් කන උන් නම් මේ පාහරයොත් එක්ක නැහැ තමයි. පුන්නක්කු කන හරක් තමයි මුන් එක්ක ඉන්නේ. 🤣😂😁😃😄😃🤣
Deleteපක තමයි😹😹. තොපි ගූ වෙන්න පරදින්නේ නෑ කියලා තිය ශුවර් නම් කයිවාරු හොර තක්කඩි පොන්නයෝ දවල් හීන දකින්නේ නැතුව ඡන්දයක් තියලා බලපන්කෝ කයිවාරු හොර තක්කඩි ජෙබ්බොන්ට මොකද වෙන්නේ කියලා සිටු මෝල් කාන්තන් පොන්නයෝ.🤌🤌🤌
Deleteඅවුරුද්දට එක ගෙයක් හැදුවත් අවුරුදු 25 ඉවර වෙනකොට ගෙවල් 25ක් හදා ගන්න පුලුවන්.
ReplyDeleteදරු මල්ලොත් දේශපාලනේට එවන්න. උනුත් හම්බ කර ගන්න එපෑයි.
පක තමයි😹😹. තොපි ගූ වෙන්න පරදින්නේ නෑ කියලා තිය ශුවර් නම් කයිවාරු හොර තක්කඩි පොන්නයෝ දවල් හීන දකින්නේ නැතුව ඡන්දයක් තියලා බලපන්කෝ කයිවාරු හොර තක්කඩි ජෙබ්බොන්ට මොකද වෙන්නේ කියලා සිටු මෝල් කාන්තන් පොන්නයෝ.🤌🤌🤌
Deleteමේකාට පිස්සු කියලා හිතෙන්නේ ….. නමුත් මේකා පච කියන්නේ…. දන්නවා තව මාස කීපයයි කියලා… වෑඩ බෑරි පච රෑල
ReplyDeleteපක තමයි😹😹. තොපි ගූ වෙන්න පරදින්නේ නෑ කියලා තිය ශුවර් නම් කයිවාරු හොර තක්කඩි පොන්නයෝ දවල් හීන දකින්නේ නැතුව ඡන්දයක් තියලා බලපන්කෝ කයිවාරු හොර තක්කඩි ජෙබ්බොන්ට මොකද වෙන්නේ කියලා සිටු මෝල් කාන්තන් පොන්නයෝ.🤌🤌🤌
Deleteතුවක්කුවෙන් රටේ පාලනය අල්ලාගන්න දෙවරක්ම කැරලි ගහපු මිනීමරු ජෙප්පන්ට රටේ බත් කන හරක් ලක්ෂ 68 ක් ඡන්දය දීලා ආණ්ඩුව බාර දුන්නා. මුන් දිගටම බලෙන්ම බලයේ ඉන්නවා. කොහොමටත් කවදාවත්ම එලවන්න බැහැ.
ReplyDeleteඋඹල අවුරුදු විසිපහක් ආණ්ඩු කරනවා කියලා පුලුවන්නම් කඩුවෙල මාලිගාව ඔට්ටුවට අල්ලපන්
ReplyDeleteජෙපි සිහිනය දැක ගන්නට ඉඩ හරින්න.29 දි හැංගෙන්නට තැන් හොයන්න.
ReplyDeleteey Lal 25? ubata 50k kiyala penenne nedda heenen wath?
ReplyDelete