Home ඇමති වසන්ත පොසොන් පෝදා කුසල් රැස් කරයි.. බත් දන්සලක බත් බෙදයි... bylanka C news -June 29, 2026 පොසොන් පුන් පොහෝ අද අනුරාධපුරයේදී පැවති දන්සලක ආහාර ලබා දීම සදහා ඇමති වසන්ත සමරසිංහ මහතා එක් විය. මෙම දන්සල ඩේවිඩ් වික්‍රමරත්න අනුස්මරණ පදනම මඟින් සංවිධානය කරනු ලබයි. මෙවර එව පැවැත්වෙන්නේ 14 වන වරටයි. Facebook Twitter
මෙන්න මේවට රැවටෙන හරක් තාමත් ඉන්නවා බඩට කන්න නැතත්.
ReplyDeletewena ratakin apu ewun newei ban, 2005 idan mahindata rewatuna baiyo thamai
Deleteඒ වුනාට මේ සැරේ රැවටුනේ ලොවෙත් නැතිවෙන්ඩ.
Deleteඔව්, ඇයි ඒ කාලේ රැවටුණේ අරලියගහ මන්දිරේ දන්සැලට. හප්පේ, සාටකේ එල්ලිලානේ පන්සල් ගියේ පෙරලි පෙරලි.
Deleteඅප්පට හුඩු! ගලකප්පත්තියා පන්සල් යන්නෙ පෙරලි පෙරලිලු, ඇයි උගෙ කකුල් වලට මක්වෙලාද?
Deleteපතිරණ ගලප්පත්ති, උඹලා මුන්ව ගෙනාවේ අරුන් කරපු දේම කරන්නද? අනේ යකෝ උඹ වගේ හරකෙක්....
Deleteබෞද්දයා නිවට හරක් ජාතියක් කියලා තමා ජෙප්පෝ සහ කොටින්ගේ කියවීම.....ඒකයි මේ විදියට ඔලුවට අත හෝදන්නේ ....පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න......ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? ගානක් නෑද්ද ..? ජෙප්පෝ කාඩිනල් ඔක්කොම පච හොරු
ReplyDeleteWHY NOT ME, SIRIL GAMINI
DeleteSinhalaya modaya kaum kanna yodaya kiyala ksthawak tiyanawa.
Deleteපොට්ටයා පෝලිමේ ඉන්න කෑම පිඟාන දෙන්න ඕන එක්කෙනාට නෙවෙයිව වෙන කාට හරි දෙනවා ඇත්තේ.
ReplyDeleteAnunta jara katha kiwwa wage nemei. Umbe duwata puthata oya wage wei. Adata andapan. Karmaya passen enawa enawamai
Deleteවසන්ත සහෝදරයා කාලෙකට පස්සේ එලි බැහැලා බරටම සමාජ සේවය. ජය වේවා...! හැමදාම අපිට ඕනෑ අපේ ආණ්ඩුවක්. මේ බෙදන හැම බත් ඇටයක්ම සහෝදරවරු අවංක චේතනාවෙන් බෙදන්නේ, පිරිසිදුවට උයලා. කිසි කෙනෙක් රවට්ටන්ට නෙවේ. කරන්ට ඕනෑ හැම දේම කරනවා කරන්ට පුළුවන් උපරිමයෙන් දුක් විඳින අපේම සහෝදර ජනතාවට.
ReplyDeleteවැඩියෙ ගනන් ගන්ඩ එපා, ඔය අපේ වසන්ත ගොයිය උයපුවා නෙමේ.
Deleteවෙන උන් මහන්සිවෙලා, දාඩිය හලාගන උයපු කෑම බෙදන්ඩ ඇවිල්ල ඌ බොරුවට ලකුනු දාගන්ඩ හදනව.
තව ටිකක් උම්බෑ කියන්න මී හරකා. ඌ කොමිස් කාක්කා. ඌ දෙයි දන්සල්. 😂
Deleteඩෝබියනේ අනුන්ගේ දන්සැලකට වසන්තයා ගිහිල්ලා ඌ දුන්නා වගේ බත් බෙදනවා. ඔඬ පොට්ටයා.
Deleteවසන්තයාගෙන් ලීසින් කරලා ගත්ත හාල් වලින්ද බත් ඉව්වේ,
ReplyDeleteඅනුන්ගේ දන්සැලක කෑම බෙදන්න ලැජ්ජ නැද්ද මිනිහෝ. තමුන්ගේ කෝටි 2760 න් ටිකක් පාවිච්චි කරලා මිනිස්සුන්ට කන්ඩ දීපන්කො.
ReplyDelete