සුගීෂ්වර රිමාන්ඩ්...


 නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා එළඹෙන ජූලි මස 01 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

ජනාධිපති විශේෂ විර්මශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදු වූ මුදල් වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විර්මශන කාර්යංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අද පෙරවරැවේ අත්අඩංගුවට ගන්නා ලදී.

විමර්ශනය 2022 වර්ෂයේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකුගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා එම කාල වකවානුව තුල එවකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙනි.

18 Comments

  1. පතිරණ ගලප්පත්තිJune 18, 2026 at 6:30 PM

    රජයෙන් වැටුප් දෙකක් ලබාගෙන, කොහොමද වැඩ?

    ReplyDelete
    Replies
    1. ජාතකයක් නැති ගොන් හුත්තා තෝ ආවද? තොපෙ මහ එකා පතිරණද ගලක්කපතිද රාජපක්සද දන්නෙ නැති පගරනැට්ටා.

      Delete
    2. පතිරණ ගලප්පත්තිJune 18, 2026 at 7:03 PM

      මගේ නෙවේ බං, මං උඹේ මහ එකා. ගරු කොරලා කථා කොරපන්. අහල බලපන් උඹලෑ අම්මගෙන්.

      Delete
    3. ගලකපත්ති රෙතිපනJune 18, 2026 at 7:05 PM

      හරියට කොළඹ ගෙයක් තියාගෙන මන්ත්‍රී නිල නිවාසයක් අරගෙන එය මන්ත්‍රී නොවන අයෙකුට පදිංචියට දුන්නා වගෙයි.

      Delete
    4. පතිරණ ගලප්පත්තිJune 18, 2026 at 7:10 PM

      නෑ, ඒ වගේමම නෙවෙයි. එක මන්ත්‍රී කෙනෙකුට එක නිල නිවාසයක් ලැබෙනවා නීත්‍යානුකූලව. ඒකේ තමන්ට ඉන්ඩ පුළුවන්, නැත්නම් වෙන කෙනෙකුට ඉන්ඩ පුළුවන්. හැබැයි ලිපි ලේඛණ හොරට හදලා මන්ත්‍රී කෙනෙක් නිල නිවාස දෙකක් ගත්තා නම් ටිකක් සමාණ වෙන්ඩ තිබුණා මේ කාරණයට, මොකද වැටුප් ම දෙකක් අරගෙන නේ, එකම මිනිහා.

      Delete
    5. පතිරණ ගලප්පත්ති යනු නූගතෙක් බව උගේ කොමෙන්ටු කෙටිල්ලෙන් පෙනේ

      Delete
    6. කතානායකයා ගෙවල් දෙකක් තියාගෙන ඉන්නේ උගේ ඇට ලෙවකන ලොල්ලාව සූප්පු කරන්න.

      Delete
  2. පකයා දැගලුවෙ ඕකට තමයි

    ReplyDelete
    Replies
    1. පකයා කිවිවේ උඛේ පියාට ද ?

      Delete
    2. නෑ මං හිතන්නේ සුගීෂ්වර ට තමා පකයා කියන්ඩ ඇත්තේ. සමහර විට උඹේ අම්මගේ මිනිහට කිව්වද දන්නෙත් නෑ.

      Delete
    3. එල්ලුම් ගස් හෝ හිරේ යන්න වැඩ කළ උන් පාර්ලිමේන්තු ඇරියම (කොටි, පාතාල වැනි) මිනීමරුවන් බේරෙනවා. පඩි දෙකක්, නිළ නිවාස දෙකක් ගත් අය දැං පාර්ලිමේන්තුවේත් ඉන්නවා. ඕවා නොවෙයි කොරන්න ඕනි. හොරකම් කළා නම් ඒ සල්ලි ගන්න එකයි.

      Delete
    4. ඔහු පකයා කියල තියෙන්නෙ සුගීශ්වරට කියල නොතේරෙන පකයන්ගෙ ළමයිනුත් ඉන්නවනෙ

      Delete
    5. ඒ වුනාට ප.. දැන් දගලලා වැඩක් නෑ මාලිමා ආන්ඩුව ෆේල්.. සුගීෂ්වර නාමල් සමග බලරට එනවා.

      Delete
  3. මේවා ඔක්කොම නරි නාටක....යහපාලන කාලයේදීත් කෙරුවේ බොරු සාක්කි හදලා ප්‍රතිවිරුද්ද දේශපාලන කණ්ඩායම් හිරේ දාපු එක...ජවිපවුන් අනාගතයේ තියෙන හැම චන්ද්යකින්ම ඇඩ්රැස් නැතිවෙන්න පරදිනවා. ඊට පස්සේ මුන්ට පාරේ බැහැල යන්න වෙන්නේ නැහැ...මිනිස්සු දුටු තැන උන්ව අල්ලාගෙන කොන්ද බූ ගාල ගස්වල බැදල තියනවා මහජන ප්‍රධාර්ශනයට. ලප කොට ඇතුළු කොටි මුදල්වලින් යැපෙන එවුන් ළඟදීම කාලා කාපුවා රිලා රිපුව අපහු කන දවස වැඩි ඈතක නැහැ

    ReplyDelete
  4. ගානක් නෑ අලුත්කඩේ උසවියට දැම්මනම් දෙපැත්තේ කරුනු අහලා ඇප දෙනවා කොටුවේ කඩේට ගියම .......
    රෙස්පෙක්ට් ඩබල් පොකට්
    ඕකට දෙන්න ඔනේ කොටුවේ කඩෙන්ම යි

    ReplyDelete
  5. System change ලු නේද?

    ReplyDelete
  6. සුගීෂ්වර රිමාන්ඩ් නිසා ගෝඨාභය මල්ලිට මූත්‍රා අඩස්සියද?

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ ? අනුරයාට නම් රෙද්දෙ රෙවිලා බව පේනවා. ඩෝබිලාටත් පිස්සු තදවෙලා මාලිමාව පරදින බව දැනගෙන මැරෙන්න හදනවා.

      Delete
Previous Post Next Post