කෙසෙල් කදෙන් රෙදි හදන ෆැක්ටරියක් හදනවා.. මේ පැත්තෙන් කෙසෙල් කද දැම්මම එහා පැත්තෙන් ඇදුම් එනවා..- නාමල්


 ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය,.

චීන රජයේ තාක්ෂණික සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් දැනටමත් කැමැත්ත පළ කර ඇති අතර, ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ඇඹිලිපිටිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.

මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වය වන්නේ කෙසෙල් කඳ කර්මාන්තශාලාවට ඇතුළු කළ පසු ඉන් නූල් නිපදවා, ඒවා වර්ණ ගන්වා (Batik) අවසානයේ සම්පූර්ණ නිමි ඇඳුමක් ලෙස පිටතට පැමිණීමේ නවීන තාක්ෂණික ක්‍රියාවලියයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, "කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා. එමෙන්ම මෙහිදී ඉතිරිවන රොඩු කොටස් මගින් තවත් අතුරු නිෂ්පාදන රැසක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා" යනුවෙනි.

මීට පෙර කෙසෙල් ගෙඩි පිරිසිදු කර පැකට් කර විදේශ රටවලට යැවීමේ ව්‍යාපෘතියක්ද ඇඹිලිපිටිය මොලකැටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති අතර, නව රෙදිපිළි කර්මාන්තශාලාව සඳහා දැනට භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි පරිශ්‍රයක් යොදා ගැනීමට නියමිතය,.

මෙම ව්‍යාපෘතිය හරහා කෙසෙල් වගාකරුවන්ට තම අස්වැන්නට අමතරව කෙසෙල් කඳ සඳහාද ඉහළ වෙළඳපොළ වටිනාකමක් හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය

34 Comments

  1. බුරම්පියා ඇටත් එක්ක ගංජ ගහලද?

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙන් බූරුවෙක් දැම්මම මේ පැත්තෙන් ‌ජෙප්පෙක් එනවා.

      Delete
    2. ඒ පැත්තෙන් බූරුවෙක් දැම්මම මේ පැත්තෙන් හොර තක්කඩි කුපාඩි වාචාල නූගත් කුහක ‌ජෙප්පෙක් එනවා 🤌🤌🤌

      Delete
    3. ඔව් ඇට පිටින් ගංජා ගහලා. ඔයිට වඩා දෙයක් උන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.

      Delete
    4. ඒ පැත්තෙන් ජෙප්පෙක් දැම්මම මේ පැත්තෙන් ‌ බූරුවෙක් එනවා

      Delete
    5. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
  2. හා සූට් ගහපු ජෙප්පෙක් නේ කියන්නේ .....එහෙනම් ඈත්ත වෙන්න ඈති .....අපි කොන්ඩේ බදපු චීන්නුනේ ...............වෑඩ බෑරි කාඩිනල්ගේ පච මෑශින් ටික ...................අවුරුදු 76 ක JVP වර්ජන මිනීමෑරුම් කඩාකප්පල් කිරීම් නිසා තමා අපේ රට මේ තෑනට වෑටුනේ....හිරේ ඉන්නා ඕනා ගල්කටස් මිනීමරුවෝ අද රාජ්ජපාලනයේ ....තිරිසන් හෑත්ත

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙන් බූරුවෙක් දැම්මම මේ පැත්තෙන් හොර තක්කඩි කුපාඩි වාචාල නූගත් කුහක ‌ජෙප්පෙක් එනවා 🤌🤌🤌

      Delete
  3. කෝලිකුට්ටු ගෙඩියේ නැට්ට ශක්තිමත් කරපු නිසා දැන් ඇවරියෙන් ගෙඩියක් ගලවගන්න හරි අමාරුයි. හොඳ පිහියක් ඕන ගෙඩියක් කපා ගන්න. ඒ කරපු සේවයට මේ ආණ්ඩුවට පින් දෙන්න ඕන. මේ වැඩෙත් ඒ වගේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. Moo kiyana kathava 100% aththa. Dan mey kalaape nagala yana business ekak. Habei munta oka karanna aayojana kohenda??

      Delete
    2. ඒ පැත්තෙන් බූරුවෙක් දැම්මම මේ පැත්තෙන් හොර තක්කඩි කුපාඩි වාචාල නූගත් කුහක ‌ජෙප්පෙක් එනවා 🤌🤌🤌

      Delete
  4. බෙටි හදන ජවිපාවුන් ඵක්ටෙරියක් හදපන් එතකොට උඩින් පාන් බනිස් කෙසෙල් ගෙඩි ගල් අරක්කු කසිප්පු දැම්මම යටින් ගඳ බෙටි එනවා...ඒවා පාරවල්වල තියෙන වලවල් වහන්න දාපන්.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙන් බූරුවෙක් දැම්මම මේ පැත්තෙන් හොර තක්කඩි කුපාඩි වාචාල නූගත් කුහක ‌ජෙප්පෙක් එනවා 🤌🤌🤌

      Delete
  5. This man too sick... need see Mental Specialist immediately

    ReplyDelete
    Replies
    1. This is a new profitable business done particularly in the far-eastern countries. The idea is good but where is the investment?

      Delete
    2. ඒ පැත්තෙන් බූරුවෙක් දැම්මම මේ පැත්තෙන් හොර තක්කඩි කුපාඩි වාචාල නූගත් කුහක ‌ජෙප්පෙක් එනවා 🤌🤌🤌

      Delete
    3. This man too sick... need see Mental Specialist immediately


      No all are same, no one better than other from boss to lowest,
      started from hunduwa

      Delete
  6. මහප්‍රාණ නලින්දයා හැම රෙද්දක්ම දන්නවා. හැබැයි පාර්ලිමේන්තවෙ බිමල් කිව්ව රටම දන්න ප්‍රසිද්ධ කථාව දන්නෑ. සූප්පුව සාක්කුවට දාගෙන වෙන්න ඇති මාධ්‍ය සාකච්ඡාවට ආවෙ.

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙන් බූරුවෙක් දැම්මම මේ පැත්තෙන් හොර තක්කඩි කුපාඩි වාචාල නූගත් කුහක ‌ජෙප්පෙක් එනවා 🤌🤌🤌

      Delete
  7. Jayashantha අය්යා නිදහස් වගේ.

    ReplyDelete
  8. ❤️ umbala monawa kiwwath dunnu vote eka gana adambarai ban

    ReplyDelete
    Replies
    1. අපටත් ආඩම්බරයි බන් තවලමේ බඳින්න තවමත් බූරුවො යම් ප්‍රමාණයක් ඉන්න එක ගැන

      Delete
  9. 🤮මෙච්චර ගොනෙක් කියලා දන්නවානම් ගුබුර හා ගන්නන කිබුනා මාලිමා සෙට් එක අයිස් ගහනවාද කුෂ් ගහනවාද 🤣🤣🤣පට්ට ගොන්නුනෙ ඇට2ත් දාපන් එ පැත්කෙන් එන්න

    ReplyDelete
  10. බලන්න අනේ ඇත්තට මෙහෙම අදහස් කෝ ආවය රාජපක්ෂ මහත්තයට...😄😄😄

    ReplyDelete
  11. කෙසෙල් ශාකයේ කඳ - විශේෂයෙන් ව්‍යාජ කඳ ලෙස හැඳින්වේ - රෙදිපිළි නිෂ්පාදකයින් නිස්සාරණය කර, නූල් බවට කරකවා, විවිධ රෙදිපිළි වලට වියන අතිශය ශක්තිමත්, ස්වාභාවික සෙලියුලෝස් තන්තු අඩංගු වේ. කෙසෙල් ශාක ස්වභාවිකවම එක් වරක් පමණක් ඵල දැරීමෙන් පසු මිය යන නිසා, මෙම ඉවතලන කඳන් භාවිතා කිරීමෙන් කෘෂිකාර්මික අපද්‍රව්‍ය ටොන් මිලියන ගණනක් තිරසාර විලාසිතාවක් බවට පත් වේ. කඳ රෙදි බවට පත්වන ආකාරය කෙසෙල් ව්‍යාජ කඳක් පැළඳිය හැකි ඇඳුමක් බවට පරිවර්තනය කිරීම සඳහා ක්‍රමානුකූල නිෂ්පාදන පියවර කිහිපයක් ඇතුළත් වේ: අස්වනු නෙලීම: ගොවීන් පලතුරු එකතු කිරීමෙන් පසු ව්‍යාජ කඳ කපා දමයි. පීල් කිරීම: කඳේ ස්ථර, තන්තුමය තහඩු ඉවත් කරනු ලැබේ. ඩෙකෝර්ටේෂන්: විශේෂිත සීරීම් යන්ත්‍ර හෝ අතින් මෙවලම් අභ්‍යන්තර තන්තු යුෂ සහ පල්ප් වලින් වෙන් කරයි. වියළීම සහ ඉවත් කිරීම: නිස්සාරණය කරන ලද අමු තන්තු සෝදා හිරු එළියේ වියළා ඒවා බ්ලීච් කර ශක්තිමත් කරයි. කැරකීම: වියලන ලද ද්‍රව්‍ය ඉතා කල් පවතින රෙදිපිළි නූල් බවට කරකවනු ලැබේ. රෙදි විවීම: මෙම නූල් අමු හෝ කපු, සිල්ක් හෝ කංසා සමඟ මිශ්‍ර කර ඇත. කෙසෙල් රෙදි වල ලක්ෂණ තන්තු ලබා ගන්නේ කඳේ කුමන ස්ථරයෙන්ද යන්න මත පදනම්ව, අවසාන රෙදි සුවිශේෂී ගුණාංග ලබා දෙයි: පිටත ස්ථර: අස්වැන්න රළු, ඉතා කල් පවතින තන්තු සාමාන්‍යයෙන් රළු ආම්පන්න, බැක්පැක්, පැදුරු සහ ඝන ලණු සඳහා වෙන් කර ඇත. අභ්‍යන්තර ස්ථර: ඇදහිය නොහැකි තරම් මෘදු, සේද සහ සියුම් සූතිකා අස්වැන්නක් ලබා දෙයි. බොහෝ විට "කෙසෙල් සිල්ක්" හෝ "දුප්පත් මිනිසාගේ සිල්ක්" ලෙස හඳුන්වනු ලබන මේවා සුඛෝපභෝගී, දෛනික ඇඳුම් සඳහා වඩාත් සුදුසු වේ. කාර්ය සාධනය: අවසාන රෙදිපිළි සාම්ප්‍රදායික කපු වලට වඩා දළ වශයෙන් 15 ගුණයකින් ශක්තිමත් වන අතර ලිනන් වලට වඩා 10 ගුණයකින් කල් පවතින ය. එය සුවිශේෂී ලෙස සැහැල්ලු, ඉහළ හුස්ම ගත හැකි සහ ගිම්හාන ඇඳුම් සඳහා ස්වභාවිකව තෙතමනය-විකිරණශීලී වේ. වත්මන් වෙළඳපොළ ලබා ගැනීමේ හැකියාව ඓතිහාසිකව ජපන් බාෂු කිමෝනෝ සහ පිලිපීන විධිමත් ඇඳුම් වැනි සාම්ප්‍රදායික ඇඳුම්වල සියවස් ගණනාවක් තිස්සේ භාවිතා කරන අතර, කෙසෙල් රෙදි නවීන වාණිජ පුනර්ජීවනයක් අත්විඳිමින් සිටී. උදාහරණයක් ලෙස, පරිසර හිතකාමී සන්නාමයක් වන Bananatex වාණිජ වෙළඳ නාම සඳහා සහතික කළ ප්ලාස්ටික්-නිදහස්, ශාක පදනම් වූ රෙදිපිළි නිර්මාණය කරයි. ගෝලීය ඇඳුම් නිෂ්පාදකයින් තිරසාර ඩෙනිම් ජීන්ස් සහ ටී-ෂර්ට් වල සිට එදිනෙදා මේස් සහ වීගන් සම් පාවහන් දක්වා සියල්ල නිෂ්පාදනය කිරීම සඳහා ද්‍රව්‍ය වැඩි වැඩියෙන් භාවිතා කරයි.

    ReplyDelete
    Replies
    1. I feel sorry for those who commented above! Biyyo hamdaama ekathana Linda athule

      Delete
    2. ඔබ කවුරු වුනත් මේ සම්බන්දයෙන් අධ්‍යයනය කරලා හොඳ පිලිතුරක් සපයා තිබෙනවා. මමත් මේ ගැන සොයා බැලුවා මේ කාරනා ඇත්ත​. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේව කියන අය ගැන සතපහක විශ්වාසයක් තියන්න බැරි එකයි. මිනිරන් වලින් ග්‍රැෆීන් හදනව කිව්ව​, මුහුදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදනව කිව්ව​, මුහුදු රළ වලින් විදුලිය නිපදවනව කිව්ව​. නමුත් මේ ඔක්කොම කතා විතරයි. ෛසද්ධන්තිකව අපට බොහෝ දේවල් හිතන්න පුලුවන් නමුත් ප්‍රායෝගිකත්වයට යනකොට බොහෝ ගැටළු වලට මූණ දෙන්න වෙනවා. ඒක හිනද බොහෝ ලාබ ලැබිය හැකියැයි සිතන ව්‍යාපෘති ආරම්බයට පෙරම හෝ ටික කාලයකට පසු අතහැර දමන්න සිද්ධ වෙනවා. මේකත් මේ එකපැත්තකින් කෙසෙල් ගස දැම්මම අනිත් පැත්තෙන් ඇඳුමක් එනවයි කියනව වගේ සරල දෙයක් නෙමෙයි. මේ සඳහා සාර්ථකව භාවිතා කරන්නේ පිලිපීනයට ආවේනික ඇබකා කියන කෙසෙල් වර්ගය සහ ජපානයේ ආවේනික කෙසෙල් වර්ගයක් වන ඉටොබාශෝ කියන කෙසෙල් කඳන්. ඒක නිසා ලංකාවෙ වැවෙන කෙසෙල් වර්ග මේකට සාර්ථකව යොදාගන්න පුලුවන්ද කියන එක පලමුව සොයා බැලිය යුතුයි. එහෙම පුලුවන් කමක් තිබුනනම් මීට කලින් මේ සඳහා අපට අපනයන වෙළඳ අවස්ථාවක් ලැබීමේ ලොකු ඉඩකඩක් තිබුනා. ඒනිසා මේ ගැන වාද විවාද කිරීමට පෙර මේ ගන හොඳින් සොයා බැලිය යුතුයි.

      Delete
    3. අන්තිමට කෙහෙල් පට්ට අඳින්න පුළුවන් කියලා කියයි!

      Delete
  12. මේ පැත්තෙන් මස් ටින් දැම්මම එහා පත්තෙන් හරකා නැට්ට වන වන එලියට එනවා.

    ReplyDelete

  13. ආරියතිලක

    අදහස නම් හොඳයි! කෙරෙනව නම් ..කියන්නේ ජවිපෙ සාමාජිකයෙක් බැවින් කිසිම විශ්වාසයක් නැහැ. මොකද ලෝකයේ වැඩියෙන් ම බොරු කීයා ඇති පාලකයා ජවිපෙ නායකයා ය. පක්ෂයක් වශයෙන් ගත්තොත් ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගය. බොරුවෙන් ඉපදී බොරුවෙන් ම මේ ගත කරපු කාලය එය ඔවුන් ඔප්පු කොට ඇත. බොරුව ම රජ කරවූ පක්ෂයක් හා නායකයෙක්. ජවිපෙ හ ජාතික ජන බලවේගය පක්ෂ බොරුකාරයන්ගේ පාරාදීසය ලෙස කීම වරද නැත. කයිවාරු ගැසීම නම් දරාපු නායකයා සහ ගෝල බාලයෝ ටික...මෙන්න වත්මන් ජනාධිපතිවරයා ඡන්දයයට කලින් කීව් හැටි..

    "අපට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41 යි. අපි කවුරු හරු විදේශයකයෙක් හම්බ වුවොත් අපට රටේ ණය හෙවා ගන්න බෑ කියා ගාණන නම් කියන්න එපා! ලැජ්ජයි. ඩොලර් බිලියන 41 ක් කිය්න්නේ ණයක් ද?"

    මේ කීමේ සැබෑ අරුත කුමක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කළා ද?

    1.. ඩොලර් බිලියන 41 ක් කියන්නේ අපට නම් මහ ලොකු දෙකය් නො වේ.
    2. අපි හැර (ජවිපෙ) අනෙක් දේශපාලන පක්ෂ විසින් ගත් ණය ගෙවා ගන්න බැරි වුවත් අපට මේ ණය ගෙවන් එක හරිම සුළු දෙයක්.

    3. මේ සුළු ණයවත් ගෙවා ගන්න් බැරි වීම හරි ම ලැජ්ජයි. ඒ නිසා ඒ දේශපාලන පක්ෂ තවදුරටත් විශ්වාසය තැබීමෙන් වළකින්න.

    4. අපට මේ ඩොලර බිලියන 41 ගෙවන එක මහ කජ්ජක් නො වේ. අප මේ ඩොලර් බිලියන 41 ගෙවා දමන්න නිශ්චික වැඩ පිළිවෙළක් තිබෙනවා.ඒ වගේ ම අප බලේට ආව ගමන් මේ ණය ගෙවා දානවා වගේ ම කිසිදු කළක ණය ගන්න අපගේ බලාපොරුත්තුවක් නැහ. එසේ ම ණය ගන්න අවශ්‍ය නොවන විධියෙ දේශපාලන වැඩ පිළිවෙළක් තමයි අපේ තියෙන්නේ.

    5. ඒ නිසා අපිව විශ්වාස කරන්න. අපිට ඡන්දය දෙන්න. අන් අයට බැරි වුණාට අපිට පුළුවන්.

    මේ කියන ආකාරයේ අදහසක් ව්‍යංගයෙන් හැඟවීම ඇති

    "අපට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41 යි. අපි කවුරු හරු විදේශයකයෙක් හම්බ වුවොත් අපට රටේ ණය හෙවා ගන්න බෑ කියා ගාණන නම් කියන්න එපා! ලැජ්ජයි. ඩොලර් බිලියන 41 ක් කිය්න්නේ ණයක් ද?"
    යන වදන් පෙළ අද ඔවුන්ගේ දෙශ්පාලන නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටී. 1965. මයි මස 14 වෙනි දින සිට ජවිපෙ විසින් සම්බුද්ධ ශාසනයට, මනුෂ්‍යත්වයට කරන ලද අපරාධ දිට්ඨධර්මවේදනීය කර්ම විපාකයට භාජන වී ඇති සැටියකි. 1989.02.08 දින මහනුවර ශ්‍රී දන්ත ධාතු මන්දිරයට, කොමියුනිස්ට්වාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය ද මේ විපාකයන්ට, ඒකාබද්ධ බව නිසැක ලෙස ඔප්පු කරමින් සිටී.


    යම් පුදග්ලයෙක් එක පැත්තකින් ඇතුල් කරාම අනෙක් පැත්තෙන් ආචාර්ය උපාදිය පිටවෙන යන්ත්‍රයක් හදා ගත්තොත් හිටපු කතානායක අසෝක රංවලගේ ආචාර්ය උපාධිය පිළිබඳ ලෝක අපවාදයෙන් ගැලවී ගත හැකි වෙනවා ඇත.

    ReplyDelete
  14. Indiave mey business eka jayatama karana viththiya meke ponnayo danna. Eka thamai Ranil kivve business vala aluth pathi hoyanna oney kiyala.

    ReplyDelete
  15. Pora talk denna kalin Goviyange prashna tika wisadapan burampiya...

    ReplyDelete
  16. "එහෙන් කෙසෙල් කඳ දැම්මම මෙහෙන් ඇඳුම් එළියට එන ෆැක්ටරියක් හදනවා"
    යයි වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පවසන ආකාරය උපේක්ෂාවෙන් බලා සිටියෙමි.
    ඒ මක් නිසාද යත් වත්මන් රජයේ එම අමාත්‍යවරයා එසේ කීමට පෙර මා කර්මාන්ත ඇමතිව සිටි 2019 වසරේදී කෙසෙල් කෙදි මගින් නිපදවූ රෙදිපිළි සහ ඇගළුම් එළිදැක්වීම සහ ළදරු ඇදුම් සදහා සෞඛ්‍යාරක්ෂිත සහතිකය ලබාදීම සිදු කර තිබීමයි.
    කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය(SLITA) මගින් මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශය සමග එක්ව, ඉවත දමන කෙසෙල් ගසේ කදෙන් ලබාගන්නා කෙසෙල් තන්තු උපයෝගී කරගනිමින් රෙදිපිළි සහ ඇගළුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන තුළින් නිෂ්පාදනය කරන ලද ඇදුම් එළිදැක්වීම සහ ඒවා නිෂ්පාදනය කිරීමෙන් පසු වෙළඳපොළට යොමු කිරීමේ දී අවශ්‍ය තත්ත්ව සහතික ලබාදීම සිදු කළේ මා අමාත්‍ය ධුරය දරණ සමයේය.
    අප මැදිහත් වී සිදුකළ ඒ නවෝත්පාදක ක්‍රියාදාමයෙන් පසු පෞද්ගලික ආයතන රැසක් දැන් කෙසෙල් තන්තුවලින් ඇඟලුම් නිෂ්පාදනය කරමින් සිටියි. නවෝත්පාදකයෝ කිහිප දෙනෙක්ම ඒවා අපනයනයද කරයි.
    අප ආරම්භ කොට ඉහළට ගෙන ආ කෙසෙල් තන්තු මගින් ඇඳුම් නිෂ්පාදනය කිරීම නැවතත් කරන බව කියමින් සෑහීමකට පත්වීමට උත්සාහ කරන අයවලුන්ට අනුකම්පාවත්, කෙසෙල් තන්තු මගින් දැනටමත් ඇඟලුම් නිෂ්පාදනය කරමින් අපනයනය කරන සියලු නවෝත්පාදකයින්ට සුභ පැතුමත් මෙසේ එක්කරමි..!
    විමල් වීරවංශ
    හිටපු කර්මාන්ත අමාත්‍ය

    ReplyDelete
  17. ඕව මොනවාද
    හරක් මස් මේ පැත්තෙන් දැම්මම අනිත් පැත්තෙන් හරකා නැට්ට වන වනා එන මැෂිමක් අපේ ගෝමික උඩුගමසුරිය විද්‍යාඤ තුමා නිපදවලා තියෙනවා.


    ReplyDelete
Previous Post Next Post