බුද්ධි අංශ හා හමුදාවේ අය ලවා මිලේච්ච අපරාධ කරවලා..- ජනපති


 ශ්‍රී ලංකාව අසිෂ්ට රාජ්‍යයක සිට ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ දැඩි අභිප්‍රායක් රජය සතු බවත්, අතීතයේදී යම් දේශපාලන කඳවුරක හෝ පවුලක බලය වෙනුවෙන් බුද්ධි අංශ හා හමුදාවේ කුඩා කණ්ඩායම් යොදවා සිදුකළ මිලේච්ඡ අපරාධ සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

රටේ ආරක්ෂාව සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බුද්ධි අංශ හා හමුදාව සැමවිටම ගෞරවයට පාත්‍ර විය යුතු වුවද, ඔවුන් අතර සිටි කුඩා කණ්ඩායම් පටු දේශපාලන උවමනාවන් සඳහා භාවිත කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එම කණ්ඩායම් විසින් සිදුකරන ලද මිනීමැරුම් සහ පැහැරගැනීම් හුදු සිවිල් ගැටුම් නොවන බවත්, ඒවා රාජ්‍ය යාන්ත්‍රණය යොදාගනිමින් කළ සැලසුම් සහගත අපරාධ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත සහ නාමල් වැනි මාධ්‍යවේදීන්ට හා සිවිල් ක්‍රියාකාරිකයන්ට එල්ල වූ ප්‍රහාර මෙම අඳුරු ඉතිහාසයේ කොටස්කරුවන් බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

එමෙන්ම තාජුඩීන් ඝාතනය, පාස්කු ප්‍රහාරය, සිරස සහ සියත ආයතනවලට එල්ල කළ ප්‍රහාර මෙන්ම රතුපස්වල ජනතා මර්දනය පිටුපස ද මෙවැනි ක්‍රියාන්විතයන් තිබූ බව ඔහු සඳහන් කළේය.

"අංක තහඩු නැති සුදු වෑන් වලින් සිදුවූ පැහැරගැනීම් සහ ඝාතනයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට අපේ ආණ්ඩුව කිසිසේත් පසුබට වන්නේ නැහැ. මෙය හමුදාවේ කීර්තිය සහ රාජ්‍යයේ ශිෂ්ට සම්පන්නභාවය වෙනුවෙන් කළ යුත්තක්" යැයි ජනාධිපතිවරයා පවසා සිටියේය.

මෙම විමර්ශනවලට විරුද්ධ විය හැක්කේ එම අපරාධවලින් වාසි ලබාගත් හෝ බලය තහවුරු කරගත් අයට පමණක් බවත්, සාමාන්‍ය සිවිල් පුරවැසියන්ට මෙහිදී බිය වීමට හේතුවක් නොමැති බවත් ඔහු පැහැදිලි කළේය,.

තවද, මෙම අපරාධ පිළිබඳව විමර්ශනය කරන ශානි අබේසේකර, දිලීප පීරිස් වැනි නිලධාරීන්ට සහ අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන්ට එල්ල වන තර්ජන හමුවේ රජය ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.

තනි තනිව නිලධාරීන් බියවද්දා මෙම යුක්තිය ඉටුකිරීමේ ව්‍යායාමය නතර කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, ඒ සඳහා සමස්ත ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය

27 Comments

  1. ඵකමිටට ඵක පොදියට රොදබැදෙන්න,. සමස්ථ සිව්හෙළයට ගෟරවාන්වතව ආරාධනා,..!June 25, 2026 at 12:42 PM

    ජයග්‍රණය, නිදහස හඹායන අසමසම සිව්හෙළයේ ආශ්චරය්‍යය ,.!
    ජයපිට ජයලබනාගග
    සිව්හෙළයේ සැබෑ නිදහසේ අසමසම නොනවතින සටන,..
    චින්තන විප්ලවය,..
    ''උවිදු විජයවීර ප්‍රමුඛ දෙවන පරපුර සමග'' චින්තන විප්ලවයට, අත්නොහරිනා, නොනවතින සටනට,..
    සමස්ථය යාවත්කාළීන කරනා නැවුම් මූලාරම්භයට,.
    ඵක මිටට,..
    ඵක පොදියට...
    සැබෑ නිදහසේ ශක්තිය ජවය අසමසම බළ වටා රොදබැදෙන්න,..
    සැබෑ නිදහසේ අතනොහරිනා නිදහස් සටනේ,.
    කොටස්කරැවන් වීමට සවිඥානිකව හදවතින් මනසින් ඵකතුවන්න,.!
    සටනේ මීළග පියවර නිශචිත ලෙසට සූදානම්,.!
    ජයග්‍රණය නිදහස හඹායන,..
    සිව් හෙළයේ අසමසම නිදහස්සටනේ ආශ්චරය්‍යය ,.
    සමස්ථ සිව් හෙළය ලබාගත් ජයග්‍රහණයන් ආරකෂා කරමින්,.
    සටනේ මීලග අදියර සඳහා,..
    පාට පකෂ ආගම් කුල මළ ජාතිබේද ඉවතලා..

    ඵකමිටට ඵක පොදියට රොදබැදෙන්න,.
    සමස්ථ සිව්හෙළයට ගෟරවාන්වතව ආරාධනා,..!

    ReplyDelete
    Replies
    1. THAWATH BURUWEKWA PROMOTE KARAAN EPA ''උවිදු විජයවීර

      Delete
    2. අතිගරු ජනාධිපතිතුමාගෙ කතාව නම් හරි. ඒ අපරාධ කරපු උන්ට දැඩි දඩුවම් දුන්නෙ නැත්නම් යලිත් ඒ වගේම අපරාධ කරනව. රාජපක්ස දශකය කියන්නෙ අපරාධකරුවන්ගේ ශශ්‍රීක කාලයක්.

      Delete
    3. උඹලා මේ නාට්‍ය බලලා හුරේ දාගෙන හිටපල්ලා ඉතුරු අවුරුදු ටිකත්. නාට්‍ය පෙන්නනවා බඩු වලින් අදායම් පෙන්නනනවා, ඉතුරු අවුරුදු ටික ඉවර වෙද්දී කෙළවෙලා තියෙයි මහ එකෙන්ම.

      Delete
    4. උඹලා මේ නාට්‍ය බලලා හුරේ දාගෙන හිටපල්ලා ඉතුරු අවුරුදු ටිකත්. නාට්‍ය පෙන්නනවා බදු වලින් අදායම් පෙන්නනනවා, ඉතුරු අවුරුදු ටික ඉවර වෙද්දී කෙළවෙලා තියෙයි මහ එකෙන්ම.

      Delete
  2. පාස්කු ප්‍රහාරය? hikis

    Siril gaminige chun eka bassanna epa

    ReplyDelete
    Replies
    1. අතිගරු ජනාධිපතිතුමාගෙ කතාව නම් හරි. ඒ අපරාධ කරපු උන්ට දැඩි දඩුවම් දුන්නෙ නැත්නම් යලිත් ඒ වගේම අපරාධ කරනව. රාජපක්ස දශකය කියන්නෙ අපරාධකරුවන්ගේ ශශ්‍රීක කාලයක්.

      Delete
    2. අතිගරු ජනාධිපතිතුමාගෙ පාලනය කියන්නෙ හොරුන්ගෙ පාරාදීසයක්! 
      කන්ටේනර් හොරකම, ගල්අඟුරු හොරකම, අස්වැදුම හොරකම, NDB බැංකු හොරකම, භාන්ඩාගාර ඩොලර් කොල්ලය. 

      Delete
  3. තවත් බොරු වැලක් කියලා යවී.
    පස්සෙ ඩෝබි සෙට් එක පතරන්ග හැලි ලියලා හෝදලා ඩෙන්න ටයි කරවී
    කරවී

    හික් හික් හිල්

    ReplyDelete
    Replies
    1. පව් මචං උඹලා... හොරා කන්න නැතුව පස්ස බිමෑණිලා තියෙන්නේ නේද🤣

      Delete
    2. Galaguru paduwa , eka dan cover karanawane thel milen

      prsnayak naha

      Delete
  4. Ado paitthiyan kiyavanna epa , doller eka 340 panala , bari kama vahaganna gon dodavanna epa , pacha kala disanayaka

    ReplyDelete
  5. මේ බූරුවා මොනවද මේ කියවන්නේ? තොපිල මරපු අහිංසක මිනිස්සුන්ට සාදාරණයක් උනාද? කිරි දිදී හිටිය අම්මලාගේ තනේ කපපු, බඩු විකුනපු වරදට මුදලාලිලාගේ බෙල්ල කපල වැටේ ගහපු, ගැහැණු දුෂණය කරල මරපු, ළමය්ව මරල ඒ ළමයින්ගේ මස් දෙමව්පියන්ට කන්ඩ දීපු මිනීමරු ජේප්පොන්ට ලැබුන දඩුවම මොකක්ද? කොටින්ගෙන් චන්දෙට සල්ලි අරන් උන්ව සනසන්ඩ දැන් මරු කියවනවා. රට බේරගත්ත රණවිරුවන්ට කරන අපහාස වලට උඹලගේ පවුල් වලටම හෙන ගහනවා. ශානිය් රවිය් කියන නරුමයෝ දෙන්න හරියට රාජකාරිය කෙරුවනම් පාස්කු ප්‍රහාරයෙන් මිනිස්සු මැරෙන්නේ නෑ. මේ බුතයා කියනවා උන් වෙනුවෙන් පෙනී සිටිනවාලු.

    ReplyDelete
    Replies
    1. මොකෝ කියන්නේ. යන්ද ජනාධිපති ගේ ගෙවල් පැත්තේ ගූපාරක් කාලා එන්න??? 🤣

      Delete
    2. 100% correct. The biggest liar in Sri Lanka. Lier in charge.

      Delete
    3. අතිගරු ජනාධිපතිතුමාගෙ කතාව නම් හරි. ඒ අපරාධ කරපු උන්ට දැඩි දඩුවම් දුන්නෙ නැත්නම් යලිත් ඒ වගේම අපරාධ කරනව. රාජපක්ස දශකය කියන්නෙ අපරාධකරුවන්ගේ ශශ්‍රීක කාලයක්.

      Delete
    4. අතිගරු ජනාධිපතිතුමාගෙ පාලනය කියන්නෙ හොරුන්ගෙ පාරාදීසයක්! 
      කන්ටේනර් හොරකම, ගල්අඟුරු හොරකම අස්වැදුම හොරකම, NDB බැංකු හොරකම, භාන්ඩාගාර ඩොලර් කොල්ලය. 

      Delete
  6. Ane pago, tho hitiyanam LTTE ekata rata bara dena pkaya. tho maka bavila pala wasalaya. mue kaiya aduwak naha..

    ReplyDelete
  7. ඒ සඳහා සමස්ත ජනතාවගේ සහයෝගය අපේක්ෂා කරන්නෙ මහා මැතිවරණ කල්දමන්න ජනමත විචාරණයක් තියලද?
    ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න.

    ReplyDelete
  8. kari lapaya ohama kiwwama theth weba dobila innawa.... puka uda thiyan yanne owata..... kalakanni ... mun ltte unge salli walin jiwath wenne kalaknni

    ReplyDelete
  9. තොයී කාදිනලුයි බොල පාස්කු ප්‍රහාරය කරේ. තොපි හමුදාවෙ තරුනයො මැරුවා. ගෙවල් වල ඉන්න තරුන තරුනියො මැරුවා කුමන්ත්‍රණය කරල බලයට ආවා.කට ඇරියොත් බොරු කාලකන්නියා.

    ReplyDelete
  10. රටක ජනාධිපති කෙනෙන් කියල කියන්ට පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. None whatsoever but lier in-charge is.

      Delete

  11. ශිෂ්ඨත්වය ගැන කතා කරන නියම "ශිෂ්ඨයා" .. නොදකින් පාදඩයා ... යකෝ බොරු සාක්ෂි දාන එකද තොගේ අම්මගේ ශිෂ්ඨකම .. තිගේ පස්ස ලෙවකන ඩොබි වලන් නිලධ්රීන්ද තොගේ ශිෂ්ඨත්වය... තවත් පච වැලක් ගොතතලා කෙලවලා තියෙන එක වහගන්න ... සල්ලි පන්නපු එකෙක්නෙ බල්ලෝ තොගේ ට්‍රේසේරියේ ලේකම් ./.. තෝ උ අයින් කලාද?

    ReplyDelete
  12. ඔහේ ගෙ කණ්ඩායම් නම් කෙලින්ම මිනිස්සු මරුවා නේ. කාටවත්ම බාර දුන්නේ නැහැ.

    ReplyDelete
  13. Paa Pako Pacha kota yanna....Thipi 88-89 Marapuva hoyapalla isselama Esige Puta

    ReplyDelete
  14. කොටා පාර්ලිමේන්තුවට ආවා.. පැඩ්ඩා.. ගියා... පලාතම ගඳයි.

    ReplyDelete
Previous Post Next Post