ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ජූනි මාසය සඳහා 6.8% ක් දක්වා වැඩි වී ඇත. එය 2026 මැයි මාසය සඳහා 5.5% ක් ලෙස වාර්තා වී තිබුණි.
2026 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) 3.6 % දක්වා වැඩි වී ඇති අතර 2026 මැයි මාසයේ දී එය වාර්තා වූයේ 0.9% ක් ලෙසයි.
එමෙන්ම, 2026 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය) 8.4% ක් දක්වා වැඩි වී ඇති අතර, 2026 මැයි මාසයේ දී 7.8% ක් ලෙස වාර්තා විය.

උද්ධමනය නහූතෙට නැග්ගත් මාලිමා ආණ්ඩුව තියෙනකම් රටේ කෑම බීම, බෙහෙත්, ගෑස් ඇතුලු ඉන්ධන කිසි සේත් හිඟ වෙන් නෑ,
ReplyDeleteරට පාලනය කරන්නේ හොරුත් නෙවේ මෝඩයොත් නෙවේ. නිදහස් අධ්‍යාපණයෙන් ඉගෙන ගෙන අධ්‍යාපණයේ ඉහළම හිණි පෙත්තට ගිය,
ලෝකෙටම දැනුම බෙදන බුද්ධිමත් පිරිසක්..
හික්.හික්.හික්!
අයිඑම්එෆ් එක කියන දේවල් මේ පඩංගුවේ ඇඩ්මින්ට නිවුස් නෙමෙයි මොකද උට පඩි ගෙවන්නේ හිරේ යන්න ඉන්න උන් නේ. 🤣
Delete