උද්දමනය නගී.. ආහාර ඛාණ්ඩය තුන් ගුණයක් වැඩිවේ..


ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ජූනි මාසය සඳහා 6.8% ක් දක්වා වැඩි වී ඇත.  එය 2026 මැයි මාසය සඳහා 5.5% ක් ලෙස වාර්තා වී තිබුණි.

2026 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය)  3.6 % දක්වා  වැඩි වී ඇති  අතර  2026 මැයි මාසයේ දී එය වාර්තා වූයේ 0.9% ක් ලෙසයි.

එමෙන්ම, 2026 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය)  8.4%  ක් දක්වා වැඩි වී ඇති අතර, 2026 මැයි මාසයේ දී 7.8% ක් ලෙස වාර්තා විය.

6 Comments

  1. පතිරණ ගලප්පත්තිJuly 1, 2026 at 2:32 AM

    උද්ධමනය නහූතෙට නැග්ගත් මාලිමා ආණ්ඩුව තියෙනකම් රටේ කෑම බීම, බෙහෙත්, ගෑස් ඇතුලු ඉන්ධන කිසි සේත් හිඟ වෙන් නෑ,
    රට පාලනය කරන්නේ හොරුත් නෙවේ මෝඩයොත් නෙවේ. නිදහස් අධ්‍යාපණයෙන් ඉගෙන ගෙන අධ්‍යාපණයේ ඉහළම හිණි පෙත්තට ගිය,
    ලෝකෙටම දැනුම බෙදන බුද්ධිමත් පිරිසක්..
    හික්.හික්.හික්!

    ReplyDelete
    Replies
    1. අයිඑම්එෆ් එක කියන දේවල් මේ පඩංගුවේ ඇඩ්මින්ට නිවුස් නෙමෙයි මොකද උට පඩි ගෙවන්නේ හිරේ යන්න ඉන්න උන් නේ. 🤣

      Delete
    2. පතිරණ ගලප්පත්ති (Real)July 1, 2026 at 6:23 AM

      කවුද පුද්ගලයෙක් නිවැරදි කමෙන්ට් එකක් ලියලා මගේ alias එක කොපි කරලා යටින් හික් හික් ගාලා, තොපිට හික් හික් ගගා ඉන්ඩ තියෙන්නේ, වෙන දෙයක් බලාගෙන. .

      Delete
    3. අයිඑම්එෆ් එක කියන, කියන දේවල් කරන්ඩ ආණ්ඩුවක් මොකටද කියල ඡන්දෙට ඉස්සෙල්ල කියනව ඇහුන වගේ මතකයකුත් තියෙනව.

      Delete
    4. අයි එම් එෆ් එක රටේ ප්‍රගතිය ගැන කියන ප්‍රවුර්ති මේ හුත්තේ ඉන්න උන්ගේ ඇස් වල කටු අනිනවා වගේ

      Delete
  2. වැලි කොට්ට ගහලා රේල් පරවල් හදාපු බූරුවන් ඉන්න ආන්ඩුවක් කොහොමද ඔය බරපතළ ප්‍රශ්න විසඳන්නේ?

    ReplyDelete
Previous Post Next Post