අශෝක රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් බවත්, රජයට එල්ල වන ඕනෑම චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රජය සූදානම් බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
සිරස නාලිකාවේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ යම් ගැටලුවක් මතු වූ අවස්ථාවලදී රජයක් ලෙස වගකීමෙන් යුතුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
කතානායකවරයාට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වූ බවත්, එය රජය ගනු ලැබූ විනයානුකූල පියවරක් බවත් ඇය පෙන්වා දුන්නාය.
මීට අමතරව බලශක්ති අමාත්‍යවරයා සම්බන්ධයෙන් මතු වූ ප්රශ්නයේදී ද රජය ඒ හා සමානව කටයුතු කළ බව ඇය සිහිපත් කළාය.
මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ගල් අඟුරු නැවෙහි ප්‍රමිතිය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ඒ පිළිබඳ විමර්ශනය කිරීමට දැනටමත් කොමිෂන් සභාවක් පත් කර ඇති බවයි.
"අපිට කිසිම දෙයක් වහන්න අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට තොරතුරු තියෙනවා නම් එම කොමිෂන් සභාවට ඉදිරිපත් කළ හැකියි" යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
මුදල් අමාත්‍යාංශයේ ගිණුම්කරණ දෝෂ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ගැටලු වැනි කරුණු සම්බන්ධයෙන් ද රජය විමර්ශනාත්මකව කටයුතු කරන බව ඇය සඳහන් කළාය.
රජයට එල්ල වන චෝදනා සහ ප්‍රශ්න කිරීම් හමුවේ ජනතා විශ්වාසය පළුදු වී ඇත්දැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ තමාට එවැන්නක් දැනෙන්නේ නැති බවයි.
"ආණ්ඩුවක් ප්‍රශ්න කිරීම ප්රජාතන්ත්රවාදයේ ලක්ෂණයක්. මිනිසුන් එලෙස ප්‍රශ්න කරන්නේ රජය කෙරෙහි බලාපොරොත්තුවක් පවතින නිසයි" යනුවෙන් ඇය පෙන්වා දුන්නාය.
ප්‍රශ්න කිරීම් සිදු වූ පමණින් රජය කෙරෙහි පවතින විශ්වාසය කඩා වැටී ඇතැයි නිගමනය කළ නොහැකි බවද ඇය අවධාරණය කළාය

♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
ReplyDeleteHOW HARINI MANAGED TO OBTAIN A DEGREE WITHOUT PASSING AL
DeleteHarini do not go to houses asking for votes. We cannot treat you when people attack you
DeleteUMMMMMM BAAAAAAA
Deleteඅනිවාර්යෙන්. නැත්තන් 6 වසර පොතට වැල දාන්න හම්බෙන්නෙ නැහැ ලොවෙත්. තව ටික කාලයක් ගියොත් ඉස්කෝලෙ සිලබස් එකට වැල ටීවී එකේ දාලා පෙන්නාවි.
Deleteහොර ආචාරි පට්ටමට නිසා චන්දය දුන් ගම්පහ ජනතාවට අපගෙ හද පිරි මෙව්වා එක පිරි නමමු
ReplyDeleteගම්පහ තමයි ලංකාවේ බුද්දිමත්ම ඡන්ද දායකයො ඉන්නේ. එකපාරක් පබාව එව්වා, තවපාරක් රංගොන්ජා එව්වා, තවත් පාරක් චතුර සේනාරත්න එව්වා. මේපාර පිනාචාරියවයි විජිත හේරත්වයි එව්වා. ඕකට වැඩිම දායකත්වය දෙන්නේ මීගමුව, ජා ඇල ඉන්න පල්ලියේ උගත් බුද්ධිමත් ජනතාව තමයි.
Deletepaba gaththa Karu ayasuriyata wada chanda ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි
Deleteහොර ආචාරි පට්ටමට නිසා චන්දය දුන් ගම්පහ ජනතාවට අපගෙ හද පිරි මෙව්වා එක පිරි නමමු
ReplyDeleteඅපි කන්න ආසම හම්බ ආප්ප
ReplyDeleteAppa puchchanna vacancy thiyenawa araliyagaha mandire
Deleteආචාරියා කියාගෙනනේ ඡන්දෙගත්තෙ.කථානායකකම හම්බුනේ පස්සෙනේ.එතකොට අයින් වෙන්න ඕනෙ මන්ත්‍රීකමෙන්
ReplyDeleteආප්ප gahamuda???
ReplyDeleteආරියතිලක
ReplyDeleteනැති ආචාර්ය උපාධියක් තිබෙනවා යැයි කියා රට ම රැවැටීම සාධාරණීය කරණය කිරීම ඉතාමත් අශික්ශිත ය. ආචාර්ය උපාධියක් හිටපු කතානායකට නැත යයි කවුරුන් හෝ නො කීවා නම් අදටත් ඔහු කතානායක ධූරයේ ය. බොරුව සමාජ ගත කිරීමට ජවිපෙ හා ජාතික ජන බලවේගය තරම් ලෝක ඉතිහාසයේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් සමත් වී නැති බව අපගේ අදහස ය.
ලෝකයේ වැඩියෙන් ම බොරු කීයා ඇති පාලකයා ද ජවිපෙ හා ජාතික ජන බලවේගයේ නායකයා ය. පක්ෂයක් වශයෙන් ගත්තොත් ජවිපෙ ප්‍රධාන ජාතික ජන බලවේගය. බොරුවෙන් ඉපදී බොරුවෙන් ම මේ ගත කරපු කාලය එය ඔවුන් ඔප්පු කොට ඇත. බොරුව ම රජ කරවූ පක්ෂයක් හා නායකයෙක්. ජවිපෙ හ ජාතික ජන බලවේගය පක්ෂ බොරුකාරයන්ගේ පාරාදීසය ලෙස කීම වරද නැත්තේ ය. කයිවාරු ගැසීමට නම් දරාපු නායකයා සහ ගෝල බාලයෝ ටික..මෙන්න වත්මන් ජනාධිපතිවරයා ඡන්දයයට කලින් කීව් හැටි.
"අපට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41 යි. අපි කවුරු හරු විදේශයකයෙක් හම්බ වුවොත් අපට රටේ ණය හෙවා ගන්න බෑ කියා ගාණන නම් කියන්න එපා! ලැජ්ජයි. ඩොලර් බිලියන 41 ක් කිය්න්නේ ණයක් ද?"
මේ කීමේ සැබෑ අරුත කුමක් ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කළා ද? යත්,
1.. ඩොලර් බිලියන 41 ක් කියන්නේ අපට නම් මහ ලොකු දෙකය් නො වේ.
2. අපි හැර (ජවිපෙ) අනෙක් දේශපාලන පක්ෂ විසින් ගත් ණය ගෙවා ගන්න බැරි වුවත් අපට මේ ණය ගෙවන් එක හරිම සුළු දෙයක්.
3. මේ සුළු ණයවත් ගෙවා ගන්න් බැරි වීම හරි ම ලැජ්ජයි. ඒ නිසා ඒ දේශපාලන පක්ෂ තවදුරටත් විශ්වාසය තැබීමෙන් වළකින්න.
4. අපට මේ ඩොලර බිලියන 41 ගෙවන එක මහ කජ්ජක් නො වේ. අප මේ ඩොලර් බිලියන 41 ගෙවා දමන්න නිශ්චික වැඩ පිළිවෙළක් තිබෙනවා.ඒ වගේ ම අප බලේට ආව ගමන් මේ ණය ගෙවා දානවා වගේ ම කිසිදු කළක ණය ගන්න අපගේ බලාපොරුත්තුවක් නැහ. එසේ ම ණය ගන්න අවශ්‍ය නොවන විධියෙ දේශපාලන වැඩ පිළිවෙළක් තමයි අපේ තියෙන්නේ.
5. ඒ නිසා අපිව විශ්වාස කරන්න. අපිට ඡන්දය දෙන්න. අන් අයට බැරි වුණාට අපිට පුළුවන්.
මේ කියන ආකාරයේ අදහසක් ව්‍යංගයෙන් හැඟවීම ඇති,
"අපට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41 යි. අපි කවුරු හරු විදේශයකයෙක් හම්බ වුවොත් අපට රටේ ණය හෙවා ගන්න බෑ කියා ගාණන නම් කියන්න එපා! ලැජ්ජයි. ඩොලර් බිලියන 41 ක් කිය්න්නේ ණයක් ද?"
යන වදන් පෙළ අද ඔවුන්ගේ දෙශ්පාලන නිරුවත ප්‍රදර්ශනය කරමින් සිටී. 1965. මයි මස 14 වෙනි දින සිට ජවිපෙ විසින් සම්බුද්ධ ශාසනයට, මනුෂ්‍යත්වයට කරන ලද අපරාධ දිට්ඨධර්මවේදනීය කර්ම විපාකයට භාජන වී ඇති සැටියකි. 1989.02.08 දින මහනුවර ශ්‍රී දන්ත ධාතු මන්දිරයට, කොමියුනිස්ට්වාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරය ද මේ විපාකයන්ට, ඒකාබද්ධ බව නිසැක ලෙස ඔප්පු කරමින් සිටී.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බ්න්ධයෙන් නීතිපතිවරයා නීති කෘත්‍ය පිළිබඳ නිර්දේශ නිකුත් වෙනකම් අපි බලාපොරොත්තුවෙන් සිටිමු. වංචනික කොමියුනිස්ට්වාදී රාජද්‍රෝහීන්ට උත්තර එවිට නිසැකව ම ලැබෙනවා ඇත.
ජනතා කැමැත්ත තියනවද නැද්ද කියල බල්ලන්න ගමට පලකො අප්ප හුත්තියේ
ReplyDeleteඊළඟ ඡන්දෙට warellako.
ReplyDeleteබොරු කියා චන්ද ගත්ත බොහෝ පිරිසක් මාලිමාවෙන් පාර්ලිමේන්තු ගොස් ඇත. ඔවුන් සියල්ල මන්ත්රිකමෙන් ඉල්ලා අස්විය යුතුය.
ReplyDelete