පසුගිය දිනවල මෙරට සිදුකරන ලද වනසත්ව සංගණනයේ තොරතුරු මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ගුණදාස අමරසිංහ මහතා පවසයි.
අමරසිංහ මහතා රජයේ මුදල් පිලිබද කාර්ක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
බෝග වගාවන්ට වන සතුන්ගෙන් සිදුවන හානිය එලෙසම තවදුරටත් පවතින බව පෙන්වා දුන් අමරසිංහ මහතා, ඊට මුහුණ දීම සඳහා මෙතෙක් ස්ථිර හෝ නිශ්චිත විසඳුමකට පැමිණීමට නොහැකි වී ඇති බව ද කමිටුව හමුවේ වැඩිදුරටත් කියා සිටියහ.

Mahajana mudal avabhavithavak pamanida?
ReplyDeleteමේ කාර්යය සංවිධානය කල රිලවුන් ට ඉක්මණින් ambilipitiye නිමි අමුඩ කර්මාන්ත ශාලා wa හදල අමුඩ ටිකක් හදා දුන්නා නම් හොඳයි.
ReplyDelete2029 පසුව මුලින්ම හිරෙ යාමට නියමිත කණ්ඩායම. චොදනව මහජන මුදල් අවභාවිතය.
ReplyDeleteඑතකොට රිලව් ගනන් කරන්ඩ කියල ගත්ත සල්ලි නෝමොලයා පිල්ලි ගැහැව්වද?
ReplyDelete