කෙහෙළිය බන්ධනාගර බස්එකේ යද්දි ජොන්ස්ටන් හිරේ යද්දි මාලිමාවට ඡන්දේ දුන් අය සතුටින්...


 මාලිමාවට ඡන්දය දුන් ජනතාව මහා ප්‍රතාපවත් ලෙස ජීවත් වූ කෙහෙළිය රඹුක්වැල්ලලා බන්ධනාගාර බසයෙහි ගමන් කරනු දැක සතුටින් සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම පවසයි.

එපමණක් නොව මහජන මුදල් අවභාවිත නොවීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය 25කට සීමා වීම ගැනද ජනතාව මහත් සතුටට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

එසේම මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ හොරකම්වලට නීතිය ක්‍රියාත්මක වන විට ජනතාව සතුටින් ඇතැයිද හෙතෙම සඳහන් කරයි. 

ජොන්ස්ටන් ප්‍රනාන්දුලා රක්ෂිත බන්ධනාගාරගත වන විට ජනතාව සතුටින් ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.

ඊළඟ පාස්කු ප්‍රහාරයට පෙර පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවන බව ප්‍රකාශ කරන විට ජනතාව සතුටින් සිටින බවද රුවන් මාපලගම සඳහන් කරයි. 

17 Comments

  1. Sathuta balaganna tibuna pa...yo parrata bassa nam ubalage janadhipathi gana minissu amathana amathilla

    ReplyDelete
  2. nedakin hiwala , wig eka galewanna gahanna one hiwalata

    ReplyDelete
  3. හැබැයි දුකෙන් ඉන්නෙ ගංවතුරට යටවුනේ නැති එක ගැන

    ReplyDelete
  4. තවත් JVP තක්කඩියෙක්.
    මිනිස්සුන්ට කන්න බොන්න වත් නැතිව ඉන්නේ.
    හැම දෙයක්ම ගිනි ගනන්.
    JVP එකට චන්දේ දීලා මිනිස්සු රැවටිලා ඉන්නේ

    ReplyDelete
  5. තවත් JVP තක්කඩියෙක්.
    මිනිස්සුන්ට කන්න බොන්න වත් නැතිව ඉන්නේ.
    හැම දෙයක්ම ගිනි ගනන්.
    JVP එකට චන්දේ දීලා මිනිස්සු රැවටිලා ඉන්නේ

    ReplyDelete
  6. තෝ නැව් ගුටි කන දවසට මුළු රටම සතුටින්

    ReplyDelete
  7. අද රෑට ගෑස් ඉහල යනවා. ඒකට කලින් ගෝටබය❤මැතිතුමා ට අද විදෙස් ගමන් තහනමක්. කාඩිනල් පරයට අද නින්ද යාවි.

    ReplyDelete
  8. උඛේ අම්මා නමි දුකින් ඇති

    ReplyDelete
  9. Mewage Manthiwaru

    ReplyDelete
  10. මේ කාලකණ්ණියා ගේ දැන ගැනීම පිණිස....
    1.කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර බසයේ ගියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙ රජයේ කැබිනට් ඇමතිවරයකු වශයෙන් සිටි කාලයේ ය.
    2. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ඇමති මණ්ඩලය 25 ටද අඩුය.
    3.මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිරේ ගියේ තමන් මුදල් වංචා කළ නිසා නොව මැතිවරණ සමයක රජයේ මුදල් යොදවා ගෙන්වූ ක්‍රීඩා උපකරණ මහජනතාවට බෙදා දුන් සිදුවිම කට යි.
    4. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකල රජයේ මුදල් වංචාව රුපියල් ලක්ෂ 3 ක් පමණ බව වාර්තාවේ.
    5.රජයේ විගණකාධිපති විසින්ම තහවුරු කර ඇති පරිදි මෙම මාලිමා ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙන්වා ඒ මගින් රටට සිදුකළ හානිය බිලියන 30 ඉක්මවන බව සඳහන් වේ.

    ReplyDelete
  11. You donkey, what people will get if someone goes to jail or go in the prison bus. Is this the promise you made " Pohosath Ratak lassana Jeevithayak" Only JVP donkeys like you who are suffering from mental illnesses will benefit from these, but ordinary people are sufferings from severe poverty, and they will not get anythings.

    ReplyDelete
  12. මුගේ ඇඟේ තරමට මොළේ බිංදුවයි.තව gurek ලු.

    ReplyDelete
  13. Ei pakayao, suwabika vipat awe naha kiyala thope dobi balakaya satuten..

    ReplyDelete
  14. What are you muttering, you pig. Bloated after eating free from parliament canteen.

    ReplyDelete
  15. ගලඅගඅරු අඩුවට අරන් ජයකොඩි සතුටින්😂. ඩීසල් අඩුවටම අරන් අනුර සතුටාන්😂. මහ බැංකුවෙ මිලියන 2.5 හොයා ගෙන හර්සන සතුටින්😂
    පොඩියට මඩුවක් අටවගෙන ලාල් සතුටින්😂
    කොටුවක් පනින්නෙ නැතුව කොවගට්ටච්චි සතුටින්😂
    හාල් අඩුවටම ගෙනල්ල වසනිත සතුටින්😂
    කන්ටෙනර් 325 පඑගරික්සා කරල කුඩු හොර බඩු අල්ලල බිමල් සතුටින්😂
    ගම්බිරිස් විකුනල පොඩිගෙයක් හදල සමන්ත සතු😂
    පොඩි ලමයෙක් දුසනය කරපු සාදුව හිරේ දාල පොල් රාජ් සතුටින්😂
    පාස්කු මහමොලකරැ අල්ලලා ඇැන ජයසේකර සතුටින්😂
    ගල්කිස්සෙ හොරෙන් අල්ල ගත්ත බිල්ඩිමක් හොයල බේරල දීලා මහින්ද ජයසිංහ සතුටින😂
    පොඩි උනගෙ පොත්වලින් කුනුහරප වෙබ් සයිඩ් අයින කරල හරිනි සතුටින්😂
    තමන්ගෙ අමාත්‍යානසෙ ඩෙන්ඩර් එකක් තමන්ගෙම ආයතනයකට අරගෙන නැතුව එැංග සතුටින්😂
    ලයිට් බිල ගොඩක් අඩුකරල අනුර නරුනාතිලක සගුටින්😂
    වතුර බිල අඩුකරල සුසිල් රනසිංහ සතුටින්😂
    ගොවියන්ට අඩුවට වැඩිපුරත් එක්ක පොහොර දීලා නාමල් කරැනාරත්න සතුටින්😂
    😂😂😂😂😂😂😂😂
    මේවා බලලා ඩෝබියො පට්ට සතුටින

    ReplyDelete
Previous Post Next Post