සුරේෂ් සලේගෙන් ප්‍රකාශ ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නෑ.. ඔහු නිදැල්ලේ සිටීම රටට බරපතල තර්ජනයක්...


 පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මොළකරු වශයෙන් හැදින්වෙන සුරේෂ් සලේගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා ජනතා කම්කරු පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා පැවසීය.

(13) දින පස්වරුවේ හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදී චමීර පෙරේරා මහතා ඒ බව පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා කියා සිටියේ, ජාතික ආරක්ෂාව සමඟ සූදු කෙළිමින් රටේ ආරක්ෂක ව්‍යුහය බිඳ දැමීමට කටයුතු කළ සුරේෂ් සලේ වැනි අයෙකු තවදුරටත් නිදැල්ලේ සිටීම රටට බරපතල තර්ජනයක් බවයි.

පැවති රජයන් යටතේ ජාතික ආරක්ෂාව බිඳ දැමීම සඳහා විවිධ ත්‍රස්තවාදී කල්ලි නිර්මාණය කරමින් සහ ඒවා පෝෂණය කරමින් ජාතීන් අතර භේදයන් ඇති කිරීමට කටයුතු කළ භයානක පුද්ගලයෙකු ලෙස සුරේෂ් සලේ හඳුන්වා දෙන බවයි චමීර පෙරේරා මහතා කියා සිටියේ.

තවද, සැකකාර සුරේෂ් සලේ ගෙන් ආරක්ෂක අංශ විසින් ප්‍රකාශ ලබා ගැනීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, මේ සම්බන්ධයෙන් ගැඹුරු විමර්ෂණයක් සිදු කළ යුතු බවයි චමීර පෙරේරා මහතා මෙම මාධ්‍ය හමුවේදි අවධාරණය කළේය.

- රංජිත් රාජපක්ෂ

17 Comments

  1. යුද්දෙ තියන කාලෙ ත්‍රස්තවාදයට උදව් කරපු ජඩයෙක් කියනවා යුද්ධය ඉවර කරන්න ජීවතයෙ හොදම කාලය ජීවිත ගැන නොබලා කැප කරපු මනුස්සයා ජාතික ආරක්ෂාවට තර්ජනයනක්ලු. මූ තනිකර ආණ්ඩුව කඩෙ යන ඩොබියෙක්.

    ReplyDelete
    Replies
    1. 100% ඇත්ත.. අනුර කුමාර, ශානි, රවී යන පාදඩයන්ටත්, ඩයස්පෝරා කොටි හැත්තටත් වැහි නැති හෙන වැදෙනවා සත්තයි...

      Delete
    2. Harak balapalla
      below article 100% true, i extracted below

      ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි

      Delete
    3. Yes , ravi & shani two low life ba#####s are the two main actors in this, Mastermind is the head of church. That's very evident now.

      Delete
    4. පිටිපන ලෙල්ලමේ මාලු ව්‍යාපාරික කාදිනල් තට්ට පකයගෙ වහලෙක්.

      Delete
  2. ගම්වල ඉන්න මිනිස්සුන්ව බොරුකියලා රැවැට්ටුව මේ පජාත මාලිමා ආණ්ඩවට කඩේ ගිය හැම එකෙකුටම උන්ගේ දරු මුණුබුරන්ටත් මව් පියන්ටත් හෙනම වැදේවා...සාප වේවා...සාප‌ වේවා... සාප වේවා....

    ReplyDelete
  3. ඔබ දන්නවා ද ඊබ්‍රාහිම් ගේ වනාතවිල්ලුවේ ලැක්ටො වත්තෙ බෝම්බ හඳන ද්‍රව්‍ය සහ ගිනි අවි තිබි හමුවු බව, පාස්කු බොම්බ පිපිරීමට මාස කීපයකට පෙර. ඒ වේලාවේ රවී CID ය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි. ශානි එහි අධ්‍යක්ෂක. මේ දෙන්න ම දන්නවා ඒ විස්තර ය. ලැක්ටො වත්ත ගැන ඔත්තුව ආවේ මාවනැල්ලේ බුදුපිළිම කඩාපු වේලාවේ. ඒ ඔත්තුව දුන්නේ එවකට ඇමති වෙලා හිටපු කබීර් හෂීම් ගේ පෞද්ගලික ලේකම් කෙනෙක්. සහරාන් පසුව ඒ මනුස්සයා ට ගෙදරට ඇවිල්ලා ඔලුවට වෙඩි තිබ්බා. මිනිහා තවම ආබාධිත යි.
    මෙතන ප්‍රශ්න තිබෙන්නේ ඊබ්‍රාහිම් ගේ වත්තේ බොම්බ හසුවුනු වෙලාවේ ඊට අදාල පරික්ෂණ වලට ඊබ්‍රාහිම් ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කලේ නැති එකයි. ඒ වෙලාවේ ඒ විමර්ශණය නිවැරදිව කලා නම් සියලු දෙනා හසුවෙනවා නේද?. එහෙම උනා නම් මේ පාස්කු බොම්බේ පුපුරන්නේ නැහැනේ. කවුරුත් මැරෙන්නේ නැහැනේ.
    ඔබ ගිනි අවි පනත දන්නවා නම්, එම නීතිය අනුව අනවසර පුපුරන ද්‍රව්‍ය සහ ගිනිඅවි තිබී හමු වූවොත් ඇප දෙන්න බැහැ. මෙය ක්‍රියාත්මක වුනේ නැහැනේ ඒ වෙලාවේ. යහපාලන ආණ්ඩුව නේද තිවුනේ. අනුරටත් අරලියගහ මන්දිරයේදී කාර්යාලයක් තිවුනා නේද?. ඊබ්‍රහිම් JVP ලිස්ට් එකේ හිටියනේ. ඒ අය නීතියට උඩින් ද හිටියේ.
    දැන් ඔක්කොම එකතු වෙලා වැල් බයිලා ගහනවා.
    ශානි සහ රවී තමයි පාස්කුව වෙලාවේ CID භාරව සිටියේ. උන් දෙන්නා දන්නවා පාස්කුව ට කලින් (මතක තබාගන්න - පාස්කු බොම්බ පුපුරවන්න මාස දෙක තුනකට විතර කලින් කියලා).
    ඊබ්රහීම්ගේ පුත්තලමේ ලැක්ටො වත්තේ තිබිලා බෝම්බ සහ බෝම්බ සාදන ද්‍රව්‍ය සොයාගත්තා කියලා.
    ඊබ්රහීම් කියන්නේ පාස්කු බෝම්බ කාරයෝ 2 ක්ගේ පියා. JVP පාර්ලිමේන්තු ලිස්ට් එකේ හිටපු මිනිහෙක්.
    ඇයි රවී සහ ශානි ඒ වේලාවේ ඒ පවුලේ අයව අත්අඩංගුවට අරගෙන පරික්ෂණ කලේ නැත්තේ?. එහෙම කලා නම් බෝම්බ පුපුරන එක නවත්ත ගන්න හැකිවෙනවා නේද?.
    එය කලා නම් දැන් දේශපාලන වාසි ගන්න අනුරට පිස්සු කෙලින්නෙ බැරි වෙනවා වගේම අර අසරණ මිනිස්සු මැරෙන්නේ නැහැ නේද?.
    ඒ බෝම්බෙන් පස්සේ මුස්ලිම් ගෑනු කට්ටියක් පන්සල්වල බෝම්බ පුපුරවන්න සූදානම් වෙලා ගිරිඋල්ලේ රෙදි කඩේ සුදු රෙදි අරගෙන සයිනමඩු වලට ගිහින් හැංගිලා ඉන්න කොට ආරක්ෂක අංශවලින් වැටලුවා. ඒ වේලාවේ උන් ඔක්කොම බෝම්බ පුපුරවාගෙන මැරුණා.
    ඒ ගිරිඋල්ලේන් ගත්ත සුදු රෙදි එතැන තිබිලා හමු උනා.
    මේ සිද්ධි සියල්ල ප්‍රවෘත්ති වල ප්‍රසිද්ධ වුනා. නමුත් දැන් ඉන්න මිනිස්සුන්ට මේ කිසිදෙයක් මතක නැහැ.
    හරිම කණගාටුයි මේ රටේ මිනිස්සු ගැන.

    ReplyDelete
    Replies
    1. 100% correct. Yahapalana b##t###s should be held responsible for this. They now act like they don't know anything. They don't even criticize this political drama one word now. You must never give your vote to these double headed snakes. Ravi & Shani are solely responsible for this crime. Any infant can understand this.

      Delete
  4. මෙහෙව් රටේ, ඇතුලේ ඉන්න ඕන ත්‍රස්වාදීන් කීදෙනෙක් මේ රටේ පාලන බලය අතට අරගෙන ඉන්නවාද කියලා බලමු ද. මු මේ NGO කුක්කන් ගෙන් එකෙක්.

    ReplyDelete
  5. මේකා නම් පිස්සු බල්ලෙකුට දාව ඉපදිච්ච මිනීමරු වේසා බල්ලෙක්. මූට ඕනැ වෙලා තියෙන්නෙ නියම පාස්කු ප්‍රහාරකයෝ බේරාගෙන රණවිරුවෝ ටික දෙනෙක් බිල්ලට දීලා පාස්කු ප්‍රශ්නය අපි විසඳුවා කියල ඇඟ බේරගන්න.

    ReplyDelete
  6. ආ! හීනමාන කාරයා ආයෙත් එලි බැහැල තියෙන්නේ. කාලයක් සිරා පස්සේ ගියා. ඊට පස්සේ සජියා පස්සේ ගියා. ඊට පස්සේ NPP පස්සේ ගියා. දැන් ගලේ පහරපු බලලා වගේ ලැජ්ජයි පෙන්වන්න කලකිරීම. ඉතින් මොකක් හරි හොයා ගන්නවා කියන්න. මහලොකු වාමන්ශිකයෝ. දැන් මුඛ පූට්ටු වෙලා ඉන්නේ. පල්ලියෙන් පඩි ගන්න මයික් ටය්සන්.

    ReplyDelete
  7. Dogs are normally barking - it's very normal... They can't sign a song...

    ReplyDelete
  8. මේ කාලකන්නිය නම් අකුනක් වැදිල මැරෙන්නෙ.

    ReplyDelete
  9. කව්ද බං මේ අවජාතකයගෙ interview ගන්නේ සහ news විදිහට දාන්නේ. කීයක් හරි හොයාගන්න අම්මා, දරුවෝ හරි විකුණන කුහක මූසලයෝ මුන්. හෙළුවෙන් පාරේ දුවවන්න ඕන එවූන් මෙන්න මේ අවජාතක බල්ලෝ. රටට භයානක මුන් වගේ එවුනුයි, බෝම්බ ගහනවා කියලා දැනගෙනත් නිකන් හිටපු එවුනුයි, මිනිස්සු පල්ලි යවලා එන්නේ නැතුව හිටපු පාදිලිලයි.

    ReplyDelete
  10. සලේ අරන් ගිහින් උඹෙ ගෑනිත් එක්ක බුදිය ගන්ට දාපන් සක්කිලියා

    ReplyDelete
  11. රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන එවුන්ට රට ජාතිය ආගම සංස්කෘතිය වැඩක් නැහැ ඒ වගේ අවජාතක බල්ලො තාම මේ රටේ ඉතුරු වෙලා ඉන්නවා.

    ReplyDelete
  12. Kata wagena hitu huttige puta. Apiwa thawath kanna epa pakayo . Nattan wela innawa madiwata apiwa naththata nathi karanna da hadanne pakaya

    ReplyDelete
Previous Post Next Post