මෙරට වසර දෙදහසකට අධික ඉතිහාසය පුරා ප්‍රභූ පන්තිය සතුව පැවති දේශපාලන බලය, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ප්‍රථම වතාවට ප්‍රභූ නොවන පන්තිය වෙත මාරු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.
මෙය මෙරට ඉතිහාසයේ ලියවෙන සුවිශේෂී අවස්ථාවක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, සාමූහික යුගය අවසන් වූ දා සිට මෙතෙක් පැවති මුළු කාලය තුළම රටේ පාලන බලය පැවතියේ ප්‍රභූ පන්තිය අතේ පමණක් බව අවධාරණය කළේය.
මෙතෙක් ඉතිහාසය පුරා බලය හුවමාරු වූයේ රජුගෙන් රජුට, සුද්දන්ගෙන් සුද්දන්ට හෝ ප්‍රභූන් අතරම පමණක් වුවද, මෙවර එම බලය වෙනත් පන්තියකට මාරු වීම ඔවුන්ට දරාගත නොහැකි තත්ත්වයක් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
දැනට පවතින තත්ත්වය විග්‍රහ කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඉතිහාසයක් පුරා දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික බලය අත්පත් කරගෙන සිටි අයට එම බලය අහිමි වී ඇති බවයි.
"ඔන්න ඕක තමයි අපේ පන්තිය. ප්‍රභූ නොවන පන්තිය. අපේ පන්තියේ අය මේක තේරුම් ගන්න ඕන" යැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
විශේෂයෙන්ම මෙරට රාජ්‍ය සේවකයන්, වතුකරයේ ජනතාව, ගොවි ජනතාව සහ පීඩිත ජන කණ්ඩායම් මෙතෙක් කල් රාජ්‍ය සේවයට ඇතුළත් වූයේ හෝ සේවය කළේ ප්‍රභූ පාලනයක් යටතේ වුවද, දැන් ඔවුන් ප්‍රභූ නොවන පාලනයක් යටතේ රාජ්‍ය සේවයේ නිරත වීමට අවස්ථාව ලබා ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
වැටුප් ලැබුවද තවමත් පීඩිතව සිටින එම ජනතාවගේ තත්ත්වය වෙනස් කළ යුතු බවත්, මෙවර බලය මාරු වී ඇත්තේ එම වෙනස සිදු කිරීම සඳහා බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය

මේ රට කාබාසිනියා කලේ ප්‍රභූන් සහ උන්ගේ ගෝලබාලයන්.උන් සාමාන්‍ය ජනතාව දකින්නේ උන්ගේ වහලුන් ලෙසිනි .උන්ව මේ ලක් දෙරණින් සදහටම තුරන් කල හැකි වන්නේ මාලිමාවට පමණි.
ReplyDeleteadu kule parayek thoge ammata hamanime preethiyen ,bauddayo avasan kireema ganada kiyanne kari vanda balla
Deleteඇයි යකෝ වර්ෂ 60 දී දොරටුපාලයා සුභ රජ වුණා කියල තෝ දන්නෙ නැද්ද?. ඒ වගේ ලොකු වැරැද්දක් 68 ලක්ෂයක මෝඩයෝ වගයක් කරලා තියෙනවා.
ReplyDeletepahath kula wala kala kanni bosniavata karapu de karala passa balanne . thaman venuven nagi nositina moda bauddayonge avsanaya langavemin ataha......
ReplyDeleteKireemen bineemen musawen wasalayan wee athi bawa pene.
ReplyDeleteසර් ඔබතුමත් ප්‍රභූ නේද ? තෙමහල් වායුසමීකරණ මන්දිර හිමි !
ReplyDelete